ආණ්ඩුව නෑ.. පාර්ලිමේන්තුව රැස්වෙයි.. රනිල් අගමැති කරන යෝජනාවක්…

December 12, 2018 at 1:20 pm | lanka C news
ආණ්ඩුව නෑ.. පාර්ලිමේන්තුව රැස්වෙයි.. රනිල් අගමැති කරන යෝජනාවක්…

කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් අද දිනයේද සභාව වර්ජනය කර ඇත.

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කිරීම සදහා සහයෝගය පල කිරීමේ යෝජනාවක් අද දිනයේ සම්මත කර ගන්නා බව එක්සත් ජාතික පක්‍ෂය සදහන් කරයි.

සන්ධානය සභාව වර්ජනය කරමින් සදහන් කරන්නේ පාර්ලිමේන්තුව රැුස්වීම නීති විරෝධී බවයි.

27,903 Viewers

6 Comments to “ආණ්ඩුව නෑ.. පාර්ලිමේන්තුව රැස්වෙයි.. රනිල් අගමැති කරන යෝජනාවක්…”

  1. පවු අප්පා මහින්ද දොරේ නාපු නෑමක්. නිකම්ම නිකං කුරුණෑගල දිස්ත්‍රික් පා.ම. උඩපනින්න ගිහින් දැන් පුක බිම ඇනගෙන ඉන්නවා.

  2. Kadiya says:

    Hired MPs by Central bank scam money dominating the House and vote for their leader who stolen the CB.

  3. පාලු ගෙයි වලන් බිදින අම්මබලමේ වාර්තාතාවක්. says:

    පාලු ගෙයි වලන් බිදින අම්මබලමේ වාර්තාතාවක්. වරෙව් මහා චන්දෙට සල්ලිවලට බුරන්නේ නැතුව. මේ ඔක්කොම ලොකු කම පෙන්නන්න සල්ලි වලට කොරන තුප්පහි වැඩ. පිලිකුලයි.

  4. බන්ඩා says:

    ව්‍යවස්ථාවෙ මොන වගන්තියෙද තියෙන්නෙ පාර්ලිමේන්තු බහුතරය තියන කෙනාට අගමැති කම දිය යුතුය් කියල.

Main News