ආණ්ඩුව නිවටයි සිතන්න එපා.. අපට විකල්ප තියෙනවා.. මා පෙර මතයේමයි..- කෙහෙලිය ගුරුවරුන්ට යලි කියයි.

October 28, 2021 at 6:20 am | lanka C news
ආණ්ඩුව නිවටයි සිතන්න එපා.. අපට විකල්ප තියෙනවා.. මා පෙර මතයේමයි..- කෙහෙලිය ගුරුවරුන්ට යලි කියයි.

ගුරු වෘත්තිය සමිති විසින් සිදුකරමින් සිටින කඩාකප්පල්කාරී ක්‍රියා වලට සාධනීය ලෙස කටයුතු කරන කරන නිසා ආණ්ඩුව නිවට ලෙස නොසිතන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටී.

එසේ සිතා කටයුතු කරන්නේ නම් ඊට සුදුසු විකල්ප විසඳුම් වලට යා හැකි බවද පැවසූ ඔහු ආණ්ඩුව එවන් තත්ත්වයකට පත් නොකරන්නැයි වෘත්තීය සමිති වලින් ඉල්ලා සිටින බවද පැවසීය.

වැටුප් විෂමතා ගැටළු මුල්කරගනිමින් ගුරුවරුන් අතර පාසැල් තුළ ගැටලු ඇති කරන්නේ වෘත්තීය සමිති නායකයන් තුන් හතර දෙනෙකු පමණක් බවත් ඔවුන්ගේ උගුල්වලට හසු නොවී කටයුතු කරන්නැයි සමස්ත ගුරු ප්‍රජාවගෙන්ම ඉල්ලා සිටින බවද ඇමතිවරයා සදහන් කලේය.

ඒ මහතා මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය.

තමන් ගුරුවරුන් පිළිබඳව මීට පෙර දැක් වූ අදහස් නිසා දෝෂාරෝපණ එල්ල වූ බවද පැවසූ ඔහු කොතරම් අපවාද එල්ල කළද එදා ප්‍රකාශ කළ ස්ථාවරය ම තමන් තවදුරටත් සිටින බවද කියා සිටියේය.

21,687 views

14 Comments to “ආණ්ඩුව නිවටයි සිතන්න එපා.. අපට විකල්ප තියෙනවා.. මා පෙර මතයේමයි..- කෙහෙලිය ගුරුවරුන්ට යලි කියයි.”

  1. මරා says:

    චී චී සර් …එහෙම කියන්න එපා ….අපි කවදාවත් හිතන්නෙ නෑ ආන්ඩුව නිවටයි කියල ….අපිට තියන ප්‍රශ්නෙ ආංඩුවේ ඉන්න අපි පත් කරපු ලොකු සර් ඇතුලු ඔය කෑ ගහන සර්ල ඔක්කොම නිවට එකයි ………………..

  2. Araliya says:

    Muta oona KATAMETHA DODAWALA hemadema kadakappal karanna, health ministry eka Ned thot bhara deela thiyenne,
    Eka balagena hitu.

  3. saman says:

    ඒ කියන්නේ ගුරුවරු කාලකණ්ණි කියන එකමද?

  4. A Sri Lankan says:

    A Jack of all trades but a Master of none…

  5. ලප කුමාර says:

    ඉස්සර හිටපු ගෞරව සම්පන්න ගුරු පරපුර සමග දැන් පෙලපාලි යන කාලකන්නි ගුරු හොරුන් පටලවා නොගත යුතුය. ඉතා ශිෂ්ඨ සම්පන්න ගුරුවරුන් පිරිසක් අතර හොර සුදුසුකම් සහ දේශපාලන බලවේග මගින් ගුරුවරුන් ලෙස රැකියාව ලබාගත් මූසල බල්ලන් ටික දෙනෙකු නිසා අද ලන්කාවෙ අධ්‍යාපනය කඩාවැටී ඇත. මේ නීචයන් රැල ගුරුකමට කෙසේ වත් සුදුසු නොවේ. අනික් පුරවැසියන් කිසිදු ආදායම් මාර්ගයක් නැතිව දුක්විඳිද්දී මුන් පිං පඩි ගත්තා මදිවට පරන ඉල්ලීමක් ඉස්සරහට දාගෙන හර්තාල් දානවා. මුන්ට ජේ ආර් දීපු විසඳුම ඇර වෙන දෙයක් හරි යන්නේ නැහැ.

  6. කපිල says:

    පසුගිය කොරෝනා කාලයේදී ගුරුවරුන් පාසල් වලට පැමිනීම අනිවාර්ය කොට ඔවුන්ට දුරස්ථ පාටමාලා හදන්න කිව්වා නම් අද මේ වගේ ප්‍රශ්නයක් නැහැ. රැකියාව අනවශ්‍ය ගුරුවරුන් සේවය අතහැර ගිය ලෙස සලකන්න ඕනෑ.

  7. බල්ලෝ නකූට වනනවා. ඒත් නකූට බල්ලො වනනව දැක්කම අපටත් හිරිකිතයි වලාමෙ. says:

    නරකත් හොදයි කෘයල කථාවක් තියෙනව. රැවූල පත්තු වෙද්දි සිරුට්ටූව පත්තු කරන්න දීලා බලා ඉන්න නිවට පාලනයක් ලංකාවෙ තියෙන්නේ. උල් උල ඔහේ ඉන්නව.

  8. සවි අරික්කාල says:

    ඇයි ඉතින් ලතවෙන්නේ. ? ඉක්මනින්ම විකල්ප අරගෙන කරන්න කෝ..!

  9. Sunil says:

    100% එකගයි

  10. සිරිමල් උයනේ BOC පිම්පි චාමර says:

    පෝල් aiyya කිව්වා කකුළුවෝ මරළ දෙන්නම් අපේ ගෙදර කට්ටියට විදලා වැඩේ කරන්ඩ දෙනවනම්
    මම කිව්වා හොද කියල, මට වාසිනම් මොකෝ

    මම ගොඩක් මහණ වෙලා හිටියා, හොරකම් කරපු නිසා පස්සලෙන් පැන්නුවා
    පස්සේ හරක් බැලුවා

Main News