ආණ්ඩුව පට්ටා ගහමින් පාර්ලිමේන්තුවේදී සුසිල්ගෙන් ගිනි පිටවන කතාවක්.. ආණ්ඩුව හූ තියද්දී විපක්‍ෂයෙන් අත්පොලසන්..[Video]

April 4, 2018 at 3:50 pm | lanka C news
ආණ්ඩුව පට්ටා ගහමින් පාර්ලිමේන්තුවේදී සුසිල්ගෙන් ගිනි පිටවන කතාවක්.. ආණ්ඩුව හූ තියද්දී විපක්‍ෂයෙන් අත්පොලසන්..[Video]

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේදී විවාදයට ලක් කරමින් තිබෙන විශ්වාස භංගයේදී ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා ඉතා තියුණු අදහස් දැක්වීමක් සිදු කලේය.

ආණ්ඩු පක්‍ෂයෙන් ඔහුගේ කතාවට දැඩි බාදා එල්ල කරන්දීද විපක්‍ෂයෙන් අත්පොලසන් ලැබීම විශේෂය.

12 views

11 Comments to “ආණ්ඩුව පට්ටා ගහමින් පාර්ලිමේන්තුවේදී සුසිල්ගෙන් ගිනි පිටවන කතාවක්.. ආණ්ඩුව හූ තියද්දී විපක්‍ෂයෙන් අත්පොලසන්..[Video]”

  1. Nandasoma Suriyaarachchi says:

    හොරු රකින යූ ඇන් පී මන්ත්‍රීවරුන්ට, හෙට තම පක්ෂය රැක ගැනීමට නැවතත් රනිල් සමග සටන් කිරීමට සිදු වනු නොඅනුමානය….!

    • Leave says:

      In the same way, people of this country have to fight against MR & His Junta.

      Both of those are to be defeated for the Victory of this country.

  2. බන්ඩා says:

    මේ විස්වාස භන්ගයෙන් රනිල් දිනුවොත් ජනතාවට හොද කිහිපයක් සිද්ද වෙනවා.
    1) ශ්‍රිලනිප ය අාණ්ඩවෙන් ඉවත් වී විපක්ෂයේ ඉද ගන්න නිසා විපක්ෂය එක්වී පොහොට්ටු සංධානය බලවත් වෙනවා.
    2) බොරු විපක්ෂ නායක තොලොංචි වී අැත්ත විපක්ෂ නායක කෙනෙක් පත් වෙනවා.
    3) අාණ්ඩු පක්ෂයට (එජාප) 2/3 කේ බලය නැති වෙනවා.
    4) රනිල් දිගටම අගමැති වී සිටින නිසා එජාප කැඩී බිදෙනවා.
    5) රනිල්ට සහ පරයන්ට ඔිනා අන පනත් සම්මත කොරන්න බැරි වෙනවා.

    • කුමාර says:

      අනේ බන්ඩා තොගේ ඇත්ත විපක්ෂ නායක රටේ විපක්ෂ නායක වෙන්න කලින්
      රටේ වැදගත් විශවාස බංගයක් තියෙද්දී මුලින් පාර්ලිමේන්තුවට එන්න කියහන් චන්දෙ දන්න ගිහිල්ල හැඟෙන්නේ නැතුව ඊට
      පස්සේ පුළුවන් විපක්ෂ නායක වෙන්න

  3. CORBRA says:

    Give the world the best you have, and the best will come to you! I want you to know that I really appreciate your efforts…..Thank you Hon Minister Susil
    Send Ranil- Sirisena & yamapalanaya to hell

  4. Kolitha says:

    ranila uba dinapan ! heta idala thawa wasara 20 kata UNP eka hatharagaathen watenawa……

  5. DAYASIRI says:

    යහපාලනය ගෙනත් සුපිරි ප්රජාතන්ත්රවාදය උදාකරන බවට පොරොන්දු දුන් මේ යහපාලනයේ පැත්තෙ පාර්ලිමේන්තුවට වැඩිහරියක් පත්කරල තියෙන්නේ, අන්ත අශික්කිත අශීලාචාර, කිසිදු හැදියාවක් නැති මුග්ධයන් පිරිසක් ද? රට හදන තැන කියල මාධ්යයෙන් හඳුන්වන, මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන, විශේෂයෙන් පාලක පක්ෂයේ නියෝජිතයන් මෙසේ විරුද්ධ පක්ෂයේ මන්ත්රීවරු අදහස් ප්රකාශ කරන විට ඒවාට බාධා කරමින්, මෙසේ උන්මන්තකයන් හෝ නොදියුනු වනචාරීන් ලෙස තප්පු ලමින්, රට හදන තැන හෙවත් උත්තරීතර පාර්ලිමේන්තුව මේ ආකාරයෙන් රට වනසන තැනක් බව මුලු රටටම ඔප්පුකර පෙන්වා ඔවුන් ද වනචාරීන් බව සනාථ කිරීමට දැයි ඔවුනගේ නායකයන්ගෙන් විමසිය යුතුය.

  6. Lahiru says:

    Oya kinataramata UNP ekea oadayoa netha, dang aanduwa prisudui pakshayea atulatiyana prasnaya egollow visandaa ganeevi krcchalkaarayoa dhotta

Main News