ආණ්ඩුව පන්නන අරගලයකට පොලිසියේ-හමුදාවේ සහයෝගය…

June 30, 2022 at 10:02 pm | lanka C news
ආණ්ඩුව පන්නන අරගලයකට පොලිසියේ-හමුදාවේ සහයෝගය…

ආණ්ඩුවට එරෙහිව සිදු කරන ජනතා අරගලයක් සඳහා පොලිසියේ සහයෝගය හිමිවන බව තමනට දැනුම් දී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

එමෙන්ම ආණ්ඩුව මොනවා කිව්වත් ජනතාව පාරට බැසීම වැලැක්වීමට හමුදාව මැදිහත් නොවන බවටද සහතිකයක් ලැබී ඇතැයිද හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ‘ආණ්ඩුව පන්නමු’ විරෝධතා මාලාවේ පානදුර විරෝධතා රැලිය අමතමිනි.

90,808 views

57 Comments to “ආණ්ඩුව පන්නන අරගලයකට පොලිසියේ-හමුදාවේ සහයෝගය…”

  1. SANA says:

    this idiot should lock up now
    enough is enough !!!

  2. කැපුවත් පොහොට්ටුවට says:

    තොපිව ආපහු ටයර් සෑයෙ යවන්න හමුදාව පොලිසිය සූදානම්….

  3. On the spot says:

    අපේ ලපේට මොකෙක් හරි ආවේශ වෙලා.තමන් මන්ත්‍රීවරයෙකු ලෙස ව්‍යවස්ථාවට අනුව​
    පොරොන්දු වූ දේත් අමතක වෙන තරමට මොලේ කචල් වෙලා.මේ රාජද්‍රෝහී ජනතා කුපිත කිරීම්වලට නීතිඥ සංගමේ අත් පොලසන් දෙනවාද​?නීතියේ දෙවඟන ආරක්‍ෂා කරනවාද?ප්‍රශ්ණය අපෙන්,පිළිතුර ඔබෙන්.

  4. Udesh says:

    UN හමුදාවට එන්න පාර කැපීම…?

  5. බූරු පුතා says:

    නල්ලතම්බි සාජන් මහත්තයා නේද කිව්වේ.

  6. aanamaduwe maanavadu says:

    oya wedikaawe anurata passen langama hinaawegena inna kellava neththam tharuna kaanthaavata hukanda
    mama aasai. eyaage langa eka boothayek kittuwegena innavaa. mata one uwa aynakata thallukorala ethanata
    gihin mama hitagena meyaata heththuwa daagena innatai.

  7. Padmini says:

    prince of Dream

  8. concerned says:

    Most who write here against Anura Kumara are probably paid by the ruling junta in their propaganda machine and jealous of the massive popularity of JVP rising in the country. His popularity is now 72% and not the 3% as some idiots have commented. JVP is the only party which can bring about some political stability.

  9. JR says:

    ෴ජවිපෙ මලගම තමයි විසදුම෴

Main News