ආණ්ඩුව පරිසරය වනසන්නේ ඡන්දෙට වියදම පියවාගන්නයි.. ආනවිලුන්දාව වැනසුවේද ආණ්ඩුවයි..

August 31, 2020 at 3:50 pm | lanka C news

පුත්තලම ආනවිලුන්දාව පිහිටි රැම්සා රක්ෂිත කලාපය ඩෝසර කර විනාශ කර දමන ලද්දේ ආණ්ඩුව විසින්ම බව සමගි ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කරයි.

ආණ්ඩුව මේ ලෙසටම ඇති සියලු පරිසර පද්ධති ගංගා ඇළ දොළ වැව් කලපු ඉඩම් වලට ද අත තියනු ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය මූලස්ථානයේදී මාධ්‍ය අමතමිනි.

මේ ආකාරයට පරිසර පද්ධති වනසන්නේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පසුගිය මහ මැතිවරණයට වියදම් කරන ලද මුදල පියවා ගැනීම සඳහා බව ද ඔහු තව දුරටත් එහිදී සඳහන් කළේ ය.

17,616 views

12 Comments to “ආණ්ඩුව පරිසරය වනසන්නේ ඡන්දෙට වියදම පියවාගන්නයි.. ආනවිලුන්දාව වැනසුවේද ආණ්ඩුවයි..”

  1. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    හෙක්ටයාරයක් හෑරුව කිව්වම බූරු හෙක්ටරය හිතන්න ඇති උගෙ නම කිව්ව කියල​.මුන් නම් ගැලපෙන්නෙම බූරු පුතාණොට.

  2. Rabok says:

    Appuhami upan buurwek unaata katawahagena hitiyoth buruwek kiyala kauruwath kiyana ekkak naha – illan kanna epa 2015 Ranilla ekathu wella CB kaduwe anemokatada kiyala dannawne

Main News