ආණ්ඩුව පලමු දවසේම පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිද දැම්මා.. කාලයෙන් 60%ක් අරන් අපට 40%ක් දුන්නා..

August 21, 2020 at 3:00 pm | lanka C news
ආණ්ඩුව පලමු දවසේම පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිද දැම්මා.. කාලයෙන් 60%ක් අරන් අපට 40%ක් දුන්නා..

ඊයේ දිනයේ පැවති පළමු පාර්ලිමේන්තු පක්ෂ නායක හමුවේදීම ආණ්ඩු පාර්ශව විසින් පාර්ලිමේන්තු සම්ප්‍රදාය බිඳ දැමූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව වැඩිම කාලයක් විපක්ෂයට ලබා දුන්නද මෙවර එම සම්ප්‍රදාය ආණ්ඩුව බිද දමා ඇති බවත් ඒ ගැන ඉතාම කණගාටු වන බවත් ඔහු පැවසීය.

තමන්ට පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී නියෝජනය වැඩි වශයෙන් ඇතැයි කියා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තු සම්ප්‍රදාය බිඳ දමා විවාද වල වැඩි කාලයක් ඔවුන් විසින් ලබාගත් බවත් එය ලොව වටා පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදයේ පැවති මූලික සම්ප්‍රදාය බිඳ දැමීමක් බවත් ඔහු සඳහන් කළේය.

පසුගිය පාර්ලිමේන්තුවේ තම පාර්ශවයට තුනෙන් දෙකක බලයක් තිබියදී විපක්ෂයට 60% කාලේ ලබා දී ආණ්ඩුව ගත්තේ 40%ක කාලයක් පමණක් යැයි ද පැවසු ඔහු මෙවර එම ක්‍රමය ආණ්ඩුව බිඳ දමා ඇති බවත්ඒ ගැන ඉතාම කනගාටු වන බවත් ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

31,882 views

30 Comments to “ආණ්ඩුව පලමු දවසේම පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිද දැම්මා.. කාලයෙන් 60%ක් අරන් අපට 40%ක් දුන්නා..”

  1. හිටන්ගෙදර අප්පුහාමි says:

    ගරු ජනාධිපතිතුමනි, ආණ්ඩු පක්ෂයේ මූල්‍ය චෝදනා සහ වෙනත් චෝදනා තියෙන අය ඉන්නවා, දුමින්ද – සබිතගේ බිල්ඩිමට කෝටි ගණනක් ගෙවීම. දයාසිරි – මහබැංකු වංචාකරුගෙන් මුදල් ගැනීම, සිරිසේන – පාස්කු ප්‍රහාරය, නිමල් සිරිපාල – නිල්වලා යෝජනා ක්‍රමය. ඔය මට මතකෙට එන දේවල්. බලපෑම් වලටබය වෙන්න එපා. ඕවට නඩු දාලා හිරේ යවා ප්‍රජා අයිතිය අහෝසි කරන්න. නැතිනම් මේ
    මයිත්‍රීගෙ කණ්ඩායම ආණ්ඩුවත් එක්ක හෙට්ටු කරන්න පටන් ගනීවි. ඉල්ලන්නේම මස් රාත්තල. රටට වැඩ කරන්න නෙවෙයි, සාක්කුව පුරවා ගන්න.

    • Sam says:

      රාජපක්ෂ ලා හොරකම් කරපුවත් අයිතිද නැත්තන් ඒවා ජාතිආලෙද? ඇයි තමන්ට අකමැති හොරු ගැන විතරක් කතා කරන්නේ?

    • Abran says:

      Ehema kaloth 2/3 hadanna enne umbe baappada ?
      Hirakaarayo kudu kaarayo ethanol kaarayo Buki kaarayo madiwata Hitapu thrasthawaadiyoth ekkaasu karagena atwaaagatta eka …nikamma diyawanna denna puluwannada ?

  2. AJ says:

    තොපිට මොනවද කතාකරන්න තියෙන්නෙ. අවුරුදු 4.5 කතා කරල රටම ගොනාට ඇන්දුව මදිද​? වසල හැත්ත​.

    • john the baptice says:

      යහපාලනයේ වසර හතරක් ඉදලා රටම අගාදයට පත්කරලා ගනේෂන් දැන් මොනවාද මේ දොඩවන්නේ …කටවහගෙන හිටපන් ජාතිවාදියා උබලා වැනි ත්‍රස්තවාදී ජාතිවාදීන් අපේ රටේ පාර්ලිමේන්තුවට පැමිණීමත් රටේ විනාශයක්

  3. හිටං says:

    අනේ බන් බොලාට 40%චන්දෙවත් නැහැ …පුප නොදි හිටපං හරකා…

    • kamalj says:

      ඇයි බං මේ මුක පූට්ටුවාට තාම තේරුණ නැද්ද පහුගිය කාලෙත් නියම ආණ්ඩු පක්සය වමේ පක්ෂ හවුල බල. සිරිසේනයා කෑල්ලක් ගලවං ගියෙ නැත්නම් 2015 දීත් ඇත්තටම බහුතරය තිබුනෙ පොදුජන පෙරමුණ ඇතුළු සන්ධානයට. UNP+JVP සුළු ජාතිකයන්ට ඩීල් දමාගෙන යන්තම් 113 හදාගත්තා.

  4. නිමල් says:

    තෝපිට ඉන්නේ මන්තිරිලා කීයද?

    • John says:

      චෞර රැජින නිසා ගනේෂන් ඇමතිකම් අරන් රටට කෑවා …දැන් චෞර රැජින බලුවෙලා ..මොහුත් ඒ වගේම බලුවෙලා ..මොහුට අවශ්‍ය සිංහලයින් පාලනය කරන්න .පලයන් තැමිල් නාඩුවට ..මේක සිංහලයින්ගේ රට

  5. රත්න අප්පුහාමි says:

    යකෝ… ආන්ඩුවට 2./3 බලයක්..
    ඡන්ද 60% දුන්නම පාර්ලිමේන්තු ප්‍රකාශ වලටත් ඒක එහෙමම වෙන්න එපැයි

    • උකුස්සා says:

      මනෝගේ වලිගෙ පෑගිලා ..මි හරක් ගේ කාලේ ඉවරයි

  6. sunimal says:

    කරු පසුගියකාලේ කරපු දේවල් මුට අමතක වෙලා ලැජ්ජයි

  7. sinhale le says:

    මේකා සුලු ජාතිකයෙක් බව අමතක වෙලා

    • ON LOOKER says:

      Where were you when the last so called ” Yahapalanaya people violated severely the democratic rights of the vast majority of people by giving the leader of opposition post to just 16 MPs overlooking 75 MPs?
      You are talking democracy only to your advantages,know?

  8. Ranjith Dubai says:

    This bloody fool fogot what they had done during last five years. They have allocated only 30 % to mahinda. & opposition

  9. UNP GAL IBBA says:

    කෝ බං අර උඹලගේ කුලීබල්ලා කිලියට කහින ලප කුමාරන් අර අව​………කය​?????

  10. Costa says:

    යකෝ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ දන්නේ නැති උන් ඔහේ මෙතැන comments දානවා
    ආණ්ඩුව විපක්ෂ වූණත් 50% තමයි කාලය බෙදෙන විඳිය….

Main News