දෙමල සන්ධානය ගෝටාගේ නිවසේ.. ජනාධිපතිවරණයට සහාය දෙන්න සාකච්චා…
August 9, 2019 at 9:20 am | lanka C news
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය තමන් ස්ථිරවම ජයගන්නා නමුත් දෙමළ ජනතාවගේ ද සහාය ඇතිව ජයග්රහණය කිරීමට කැමැත්තෙන් සිටින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ යැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පවසයි.
හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නිවසේදී පැවති සාකච්ඡාවක් සම්බන්ධයෙන් අදහස් පල කරමින් මන්ත්රීවරයා මේ බව පැවසීය.
දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම පිළිබඳව තමන් පෙනී සිටින බැවින් ඔවුන්ගේ සහාය තමාට ලබා ගැනීමට කැමැත්තෙන් පසුවන බවත් ඊට සහයෝගය ලබාදෙන ලෙසත් රාජපක්ෂ මහතා ඉල්ලා සිටි බවද මන්ත්රීවරයා සඳහන් කළේය.
ඉදිරියේ දී දෙමළ ජාතික සන්ධානයේ සෙසු මන්ත්රීවරුන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පවසා තිබේ.
තමන් බලයට පත් වූ පසු උතුරු නැගෙනහිර පළාත් වල සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කරන බවත් යුද්ධයෙන් බැට කෑ ජනතාව ගේ ආර්ථික තත්ත්වය නංවන බවත් රාජපක්ෂ මහතා මෙහිදී පවසා ඇත.
එමෙන්ම දෙමළ ජනතාව විසින් ගැටලු විසඳීමට තමා මැදිහත් වන බවත් රට ගොඩනැගීම සිය අරමුණක් බව පැවසූ බවත් මන්ත්රීවරයා පැවසීය.
අම්මටහුඩු… සිද්දාර්තනුත් දේශ්ප්රේමි වෙන්න යන්නෙ…
Amathaka nokaranna Owen siyalla politicians la bava…
( Still except Gota sir)
We are having only one option.. that’s Gota..
May be it’s not a best.. but nothing to do..
මුස්ලිම් එවුන් ගාව ගත්තොත් ඉවරයි. අත්දැකීමෙන් දන්නා දෙමළ මිනිස්සු හොඳ මනුස්සයෝ. එල්ටීටීඊ වෙනයි මිනිස්සු වෙනයි. මුස්ලිමි එහෙම නෙවෙයි. උන් ඔක්කෝගෙම බලාපොරොත්තුව අනෙක් ජාතින්, ආගමි විනාශ කරන එක. බෞද්ධ, හිනදු සහ ක්රිස්තියානි ජනයා ඒ බව අවබෝධ කර ගෙන එකට එකතු විය යුතුයි. රාජ්ය බලය මුස්ලිම් උන්ගේ අතට යන එක වැලැක්විය යුතුයි. රටට ආදරේ කරන පුරවැසියෙක් විදියට මේක ඉල්ලීමක්.
Yes, Very true! Well said!
That very true. Good comment.
Yako serama nai tika redda asse dagannada hadanne. Habai demellu, Muslim ewun nathi anduwakata pamanai ape chande. Okunta kochchara dunnath madi. Dan epa wela inne. Gitawa apita one. Habai munekkanam gota enne. Gotawath epa
This party and communal based politics must be over. This is what destroyed the country..
11 daa aiya elidarau karanna kalin malli penala ooi.
Gota knows the limit.