දෙමල සන්ධානය ගෝටාගේ නිවසේ.. ජනාධිපතිවරණයට සහාය දෙන්න සාකච්චා…

August 9, 2019 at 9:20 am | lanka C news
දෙමල සන්ධානය ගෝටාගේ නිවසේ.. ජනාධිපතිවරණයට සහාය දෙන්න සාකච්චා…

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය තමන් ස්ථිරවම ජයගන්නා නමුත් දෙමළ ජනතාවගේ ද සහාය ඇතිව ජයග්‍රහණය කිරීමට කැමැත්තෙන් සිටින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ යැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පවසයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නිවසේදී පැවති සාකච්ඡාවක් සම්බන්ධයෙන් අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.

දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම පිළිබඳව තමන් පෙනී සිටින බැවින් ඔවුන්ගේ සහාය තමාට ලබා ගැනීමට කැමැත්තෙන් පසුවන බවත් ඊට සහයෝගය ලබාදෙන ලෙසත් රාජපක්ෂ මහතා ඉල්ලා සිටි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඉදිරියේ දී දෙමළ ජාතික සන්ධානයේ සෙසු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පවසා තිබේ.

තමන් බලයට පත් වූ පසු උතුරු නැගෙනහිර පළාත් වල සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කරන බවත් යුද්ධයෙන් බැට කෑ ජනතාව ගේ ආර්ථික තත්ත්වය නංවන බවත් රාජපක්ෂ මහතා මෙහිදී පවසා ඇත.

එමෙන්ම දෙමළ ජනතාව විසින් ගැටලු විසඳීමට තමා මැදිහත් වන බවත් රට ගොඩනැගීම සිය අරමුණක් බව පැවසූ බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

61,191 Viewers

33 Comments to “දෙමල සන්ධානය ගෝටාගේ නිවසේ.. ජනාධිපතිවරණයට සහාය දෙන්න සාකච්චා…”

  1. kanishka Tissa says:

    Gota should put forward them the conditions such as the fabricated Tamil Homeland theory in North and Eastern part of Sri Lanka should be dropped and joining hands with the Western Imperialists to dismember the country stopped

    • john the baptice says:

      බයියන්ට මරු කට්ටිය දැන් සෙට් වෙන්න යන්නෙ. මුස්ලිම් කොන්ග්‍රසය දෙමල සංධානය බදුර්දීන්. එල එල.

      • kanishka Tissa says:

        TNA is pushed to the wall now. TNA is not popular among Tamil people as they used to be which is well reflected in the last Local Government election. Phottuwa’s successful campaign in North and East, which is going on now has resulted in a large number of Tamils willing to vote for the party. NGO kakkas such as Jehan Perera has lamented about this trend in one of his latest columns in The Island news paper.

      • desmond says:

        Aneh shoi Koti.
        Viagra tath hondai neh.

        Tamils will never trust Rajapakse’ or Pohottu

      • Amda says:

        ටොය්යට ඉරිසියද?? පව් නේ

    • kanishka Tissa says:

      The conditions should also include stopping the destruction of Buddhist heritage in North and East such as Buddhist archaeological sites and not spreading canards such as “colonization of Sinhalese in N & E” when the government carries out its duty of settling the landless people in the region where vast swathes of spares lands are available.

      • Critic says:

        While I agree with K.T, Mr Gota must careful with TNA guys because they finally give wrong impression to the voters who’re willing to vote for Gota. This could be a plot in the end to destroy the image of the said gentleman!

    • Amda says:

      I think Gota knows his limits, whatever he does.

  2. පොරමෝලා says:

    මේක හරියට ෆෘට් සැලඩ් එකට පෙරුම් කායම් දාගෙන කනව වගේ වැඩක්

    • Watchman says:

      Robert O Blake the American puppeteer, is the mastermind of the ongoing puppet show.
      ලංකාවේ නව අග්‍රාණඩුකාර රොබර්ට් බ්ලේක්ගේ ප්ලෑනකට අනුව “රෑකඩ නැටවීම” සිදුවෙමින් තිබේ.

  3. Love nature says:

    අයියෝ කෝ රතන ඔයා?

  4. Gunathunga says:

    ද්‍රවිඩ ජනයාගේ සහ මුස්ලිම් ජනයාගේ සහාය ලැබෙන පක්ශය අනිවාර්යයෙන් දිනනවා. එනිසා ඔවුන්ගේ ඉල්ලීම් ලබා දීම සුදුසුය. ගෝටාභය මහතා කීදේ කරණ කෙනෙක් නිසා ඔහුගැන විශ්වාසය තැබීමට සුලුජාතීන්ට හැකි වනු ඇත.

  5. David Milli-banda says:

    Gota must not turn down anyone and need to accomodate everyone.
    I think, Gota knows what he can offer and limits as they too are going to be his subjects.
    I don’t think there would be any doubts.

    I am of the firm view that Gota must invite Dr. Buddhika Pathirana an educated visionary with country /people at heart to a position in the Ministry of Trade or Health despite being from the Opposition.
    The UNP has treated Dr. BP very humanely for a very long time for being outspoken.
    He has taken on lot of people’s issues in a short time at the Ministry of trade.
    UNP does not appreciate. He too envisage a firm leader for the country.

  6. David Milli-banda says:

    Correction : UNP has treated Dr. BP very INHUMANELY

  7. රොජර් says:

    මහින්ද රාජපක්ස උගේ මල්ලිලා ටික දාගෙන, මය්ත්‍රීපාලත් එහෙමයි, රාජිත උගේ මල්ලිව, ගෑනිව සභාපති වගේ පට්ටම් දී ගෙන, සාගල රත්නායක උගේ මල්ලිව දාගෙන, අර්ජුන රණතුංග යන යන තැන උගේ මල්ලිට සභාපතිකම්; මොකක්ද මේ පවුල්වාදය සහ දුෂණ අක්‍රමිකතා?

  8. Sadda says:

    හමුදා 3ක් පොලිසිය , උසාවි, උතුරු නැගෙනහිරින් 2/3 ක පලනය අතේ තියාගෙන හිටපු පිරභා මහින්දගෙන් , සහ ගෝටා ගෙන් ඉල්ලන් කාපු හැටි ටොය්යන්ට මතකද?
    එහෙව් පිරභා එක්ක බලනකොට මහින්දටයි ගෝථාභයටයි TNA කියන්නේ බලුකුක්කො වගේ.
    මයිත්‍රි ජනාධිපති වරනය දින්නේ ලක්ශ 4 කට පොඩ්ඩක් වැඩි ගන්නකින් . ඒ දෙමල චන්ද ලක්ශ 10 ක් ලබාගෙන.
    ඒ චන්ද ලක්ෂ 10 මහින්දට අහිමි උනේ TNA ඉල්ලපු ඉල්ලීම් දෙන්න බැහැ කීව නිසා.
    රාජපක්ෂලා ඒ වෙලාවෙ වාසියට රට පාවාදුන්න අය නොවේ.
    මේ පැයේ අවශ්‍යතාව චූඇන්පිය පැරදවීම නිසා ,ශක්තියක් හා මනා පවෘශත්වයක් ඇති අයෙක් TNA සමග සාකච්ඡා කිරීම සුදුසුයි.

  9. ajith says:

    Sir
    Mahinda rajapaksa mahathaya aniwaryenma dinanawa.me rate sinhala Catholic 1 eka chandayakwath UNP ekata denne na. niyama sinhala Buddhist aya kisi kenek unp ekata na,
    ema nisa eka eka awastha wadeenwa lagata ganna epa. oba thuma dinanne record thiyala habai Rishad badurdeen, hisbulla, asadsali. vigneswaran, sivajilingam sha sumanthiran mun ekak hari kittu kara gatthoth obge chanda aparade yanawa. oba thumata sinhala chanda hodatama ati.

  10. Boo says:

    Sign of a “mature” politician in the making.

  11. Neil says:

    අම්මටහුඩු… සිද්දාර්තනුත් දේශ්ප්‍රේමි වෙන්න යන්නෙ…

  12. Asa says:

    Amathaka nokaranna Owen siyalla politicians la bava…
    ( Still except Gota sir)
    We are having only one option.. that’s Gota..
    May be it’s not a best.. but nothing to do..

  13. suranga says:

    මුස්ලිම් එවුන් ගාව ගත්තොත් ඉවරයි. අත්දැකීමෙන් දන්නා දෙමළ මිනිස්සු හොඳ මනුස්සයෝ. එල්ටීටීඊ වෙනයි මිනිස්සු වෙනයි. මුස්ලිමි එහෙම නෙවෙයි. උන් ඔක්කෝගෙම බලාපොරොත්තුව අනෙක් ජාතින්, ආගමි විනාශ කරන එක. බෞද්ධ, හිනදු සහ ක්‍රිස්තියානි ජනයා ඒ බව අවබෝධ කර ගෙන එකට එකතු විය යුතුයි. රාජ්‍ය බලය මුස්ලිම් උන්ගේ අතට යන එක වැලැක්විය යුතුයි. රටට ආදරේ කරන පුරවැසියෙක් විදියට මේක ඉල්ලීමක්.

  14. Banda says:

    Yako serama nai tika redda asse dagannada hadanne. Habai demellu, Muslim ewun nathi anduwakata pamanai ape chande. Okunta kochchara dunnath madi. Dan epa wela inne. Gitawa apita one. Habai munekkanam gota enne. Gotawath epa

  15. Stupid says:

    This party and communal based politics must be over. This is what destroyed the country..

  16. kawinda says:

    11 daa aiya elidarau karanna kalin malli penala ooi.

  17. charles says:

    Gota knows the limit.

Main News