ආණ්ඩුව පිං කැට කඩනවා මදිවට කොල්ලන්ගෙ කලිසම් ගලවගන්නවා..- මහින්ද ආණ්ඩුවේ කාඞ් කුඩුපට්ටම් කරයි..

July 13, 2017 at 12:16 am | lanka C news
ආණ්ඩුව පිං කැට කඩනවා මදිවට කොල්ලන්ගෙ කලිසම් ගලවගන්නවා..- මහින්ද ආණ්ඩුවේ කාඞ් කුඩුපට්ටම් කරයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පැවැත්වෙන ඇවන්ගාඞ් නඩු විභාගය සදහා අධිකරණය වෙත ඊයේ දිනයේ පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ අදහස් පල කලේය.

142 views
Main News