ආණ්ඩුවට ශ‍්‍රීලනිප සහාය…

May 15, 2022 at 7:10 pm | lanka C news
ආණ්ඩුවට ශ‍්‍රීලනිප සහාය…

ආණ්ඩුව විසින් ආර්ථික අර්බුදය විසඳීමට ගන්නා සියලුම නිවැරදි තීරණවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා දීමට තීරණය කර ඇත.

එම පක්‍ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇත.

52,444 views

21 Comments to “ආණ්ඩුවට ශ‍්‍රීලනිප සහාය…”

  1. Balana Rala says:

    Great…..this is what this country required now. Everyone should get together and save the country from present situation….

  2. ගෝඨාගම පුවත් says:

    රනිල් අගමැති ධූරය ගත්තේ බොර දියේ මාලු බාන්නද?
    තෙල්, ගෑස්, විදුලිය අර්බුදය විසඳන්නේ නැතිව ආණ්ඩුක්‍රම සංශෝධන ගේන්න යන්නේ ගහෙන් වැටුනු ජනතාවට ගොනා අන්නවන්න.

    • Suranimala says:

      යකෝ ඕක තමා අපි කියන්නේ මිණීමරු රජපකයෝ සමග බෑ කියල .ශ්‍රීලනිපේ සහයෝගය දුන්නේ නැත්නම් මයිත්‍රී පාස්කු ප්‍රහාරයට ඇතුලේ .ඒවගේම දයාසිරිලට සිරිපාලලාට ඇමතිකම් නැතිව පුදුම පුකේ අමාරුවක් තිබුනේ .රාජපක්ශලාගේ දේශපාලනේ අවසන් උනාවගේ රනිල්ගෙන් ඇමතිකම් ගන්න උන්ගෙත් දේශපාලනය ඉවරයි .ඔය මාස දක තුනට ඇමතිකමක් අරගෙන පුලුවන් තරම් ජනතාවගේ මුදල් හොරා කාපල්ල .හැබැයි ජනතා මුදල් හොරාකන උන්ට මහපාරෙ බල්ලෝ වගේ මරෙන්ඩ වෙන්නේ .

  3. Nayana says:

    දෙමල පක්ෂ මුස්ලිමිි පක්ෂ මෙි ඔක්කෝම එකතු උනාම 150 විතර තියේවි

  4. Lasantha. says:

    Good idea for this situation.

  5. අමරබන්දු රූපසිංහ says:

    ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩේ. නිදහස් පක්ශයේ හෙළුව පෙනේ. පාස්කු බොම්බ කාරයොයි දින 100 යේ මහ බැංකු හොරුයි එකගෙයි කනවා. ඩීල් ආප්පයා සමනල ජීවිතයකට ඇතුළුවුනා.

    • බත්බැලයට මොලයක් ජාතික ව්‍යපාරය says:

      ආ.. ඔීක අලුත් දෙයක් නෙමෙි අර ගෝගමට ගිහින් බලපංකෝ ඩිල් උපත එතනනේ. අර අබිලං රංජිත් ඉබිරාහිමිලගේ බුරියානි කනවා. සෝබිත කොටි කියපු ලෝගුකාරයෝ එක්ක ජේගි නටනවා. ඒවා කොහොමද?

      • බත්බැලයට මොලයක් ජාතික ව්‍යපාරය says:

        මෙව්වා අපිට පුරුදු දේවල්. ජොන්ස්ටන් ස’ කිව්වා වගේ බිරියානි කාලා පන්සලේ බෝගස් කැපුවේ අපේ මහින්ද දෙයියෝ.

    • කැපුවත් පොහොට්ටුවට says:

      රනිල් -ගොටා සුසංයොගයට කෙලවන්න තොපි හිතුව මදි..

      • කැපුවත් පොහොට්ටුවට says:

        මහ බැංකු හොරා අපිට හොඳයි. රනිල් තමයි පොහොට්ටු අපේ දෙයියෝ.

  6. RITIGALA says:

    siyaluma de walata wada wadagath wiya yuthu rate prashnai….SLFP gaththe hoda thiranayak…sajaba,jvp kattiyata ona balayata enna witharai.rate prashna unta ganak na….kakulen adinna witharai danne.sajaba ye yahapath ayath aanduwata ek wenna ona.

  7. අගමැතිතුමාට says:

    මේ අතර ඔය අරගලයට ගහන්න ආව මැරයොත් අත් අඩංගුවට ගන්න. රනිල් අගමැතිතුමා තම පවුලට හම්බ කරන්නෙ නැතුව පක්ෂයට හම්බ කරන්න උත්සාහ දැරුව බව තමා ඇත්ත. හැබැයි මේ විදියට නූගත් ඇමතිගොල්ලන්ට වරප්‍රසාද දෙන්න පාර්ලිමේන්තුවක් කරගෙන යන එක රටක්වත් නෑ. ඔබතුමා මෙලොව නැති දාකට මතක්වෙන්නත් එක්ක හොරකමට තිත තැබිය හැකි සංශෝධන ගේන්න. මෙයට විශේෂඥ කමිටුවක් පත් කරන්න.

  8. Suranimala says:

    යකෝ ඕක තමා අපි කියන්නේ මිණීමරු රජපකයෝ සමග බෑ කියල .ශ්‍රීලනිපේ සහයෝගය දුන්නේ නැත්නම් මයිත්‍රී පාස්කු ප්‍රහාරයට ඇතුලේ .ඒවගේම දයාසිරිලට සිරිපාලලාට ඇමතිකම් නැතිව පුදුම පුකේ අමාරුවක් තිබුනේ .රාජපක්ශලාගේ දේශපාලනේ අවසන් උනාවගේ රනිල්ගෙන් ඇමතිකම් ගන්න උන්ගෙත් දේශපාලනය ඉවරයි .ඔය මාස දක තුනට ඇමතිකමක් අරගෙන පුලුවන් තරම් ජනතාවගේ මුදල් හොරා කාපල්ල .හැබැයි ජනතා මුදල් හොරාකන උන්ට මහපාරෙ බල්ලෝ වගේ මරෙන්ඩ වෙන්නේ .

  9. Lalla says:

    අන්තිමට සජිත් තම පක්ෂය සහ රට කරදරයට පත් කරන්නෙක් බවට තහවුරු කලා …

  10. Amdan says:

    මෛත්‍රීගෙ හොද තීරණයක් .ජනතාවගෙ පැත්තෙන් නොව ඔහුගේ පැත්තෙන් .ඒක තමා තක්කඩි දේශපාලනය කියන්නේ .එසේ නොකලානම් කෝටි 800 ගේත් නෑ .පාස්කු කේස් එකට වැලිකඩ . Good decision. All the best my dear .

Main News