ආණ්ඩුවට ශ්රීලනිප සහාය…
May 15, 2022 at 7:10 pm | lanka C news
ආණ්ඩුව විසින් ආර්ථික අර්බුදය විසඳීමට ගන්නා සියලුම නිවැරදි තීරණවලට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා දීමට තීරණය කර ඇත.
එම පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇත.
The majority Sri Lankans agree with your decision. That ‘s the need of the hour that some commentators and some young blood don’t understand due to their myopic attitude, hypocrisy, and foolhardiness.
Ko me wimale .sorry mudal amathi tuma
Gon puthanota kelavena seen ekak thiyenne
Me sahaya denawa kiyala thiyenne niwaradi thiranawalata witharayi. Sajithuth okama thama kiyalathiyenne.
යකෝ බළලා මැටියෙන් හරි මොකේ පකෝ මීයො අල්ලනව නම්. එකම කූඹූර හාහල්ලා