‘ආණ්ඩුව පුංචි ඡන්දෙන් අන්ත පරාදයි’ ජ්‍යෙතිෂ අනාවැකි නිසා ඡන්දය තවත් කල් දායි..

February 8, 2017 at 12:40 pm | lanka C news
‘ආණ්ඩුව පුංචි ඡන්දෙන් අන්ත පරාදයි’ ජ්‍යෙතිෂ අනාවැකි නිසා ඡන්දය තවත් කල් දායි..

වසර දෙකක් කල් තිස්සේ විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන වෙනුවෙන් මැතිවණය පැවැත්වීම සදහා මේ මාසය ඇතුලත දිනයයක් ගැසට් කිරීමට කටයුතු නොකලහොත් පළාත් පාලන හා පළාත් අමාත්‍යාංශය වටලන බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන සංසදය පවසයි.

එම සංසදයේ සභාපති උදේනි අතුකෝරල මහතා පෙන්වා දෙන්නේ ඇමති ෆයිසර් මුස්තාපා මැතිවරණය කල් දැමීමට විවිධ හේතු කියමින් සිටින සීමා නිර්ණ කමිටු වාර්තාව පරිවර්තනය කිරීමට යැයි කියමින් තව දුරටත් මැතිවරණය කල් දැමීමට සූදානම් වන බවත්ය.

මැතිවරණයෙන් අන්ත පරාජයකට ලක්වන්න්නේ යයි ජ්‍යොතිෂවේදීන් පවසා තිබීම හේතුවෙන් මෙලෙස මැතිවරණය පැවැත්වීම කල් දමමින් සිටින බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

20 views

2 Comments to “‘ආණ්ඩුව පුංචි ඡන්දෙන් අන්ත පරාදයි’ ජ්‍යෙතිෂ අනාවැකි නිසා ඡන්දය තවත් කල් දායි..”

  1. MARANASANNA ANDUWA says:

    Result may be similar to 1982 referendum. Next May start Batalanda to kill youth

  2. Sunil Fonseka says:

    Rajakeeya sastharakara indika Totawatta kiuvanam hariyatama hari. Palath palana chandan Hitan saha Hutan kambas venawa sahathikai

Main News