ආණ්ඩුව පුපුරලා යයි.. නමුත් යලි පාස්සා ගනීවි..
December 12, 2021 at 3:50 pm | lanka C news
ගෑස් පුපුරන ආකාරයෙන් ආණ්ඩුව ද පුපුරා යනු ඇති නමුත් එය යළිත් පෑස්සීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.
පෙරමුණු ආණ්ඩු පැමිණි විට ඒවා පුපුරා යන නමුත් නැවතත් එකතු වන බවත් ඔහු පැවසීය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව කියා සිටියේය.
එහෙම වෙලා හරි තමන්ට ඇමතිකමක් ලැබෙයි කියලා හීන දකින අසරණයා! අනේ මෙහෙම ආසාවක් අනේ මෙහෙම තණ්හාවක්!
හුගක් මිනිස්සු කියන්නේ චීනයටම රට දෙමු කියලා.. එතකොට උන් අර චීනයේ වගේම දවසට 100ක් 200ක් වෙඩි තියලා දාලා මේක හදලා ගනියි.
සුද්දගේ කාලයේ රට හොඳට තිබුනා.. ආපහු සුද්දටම රට දෙමු කියන උන් ‘චීනයට රට දෙමු’ කියපුවහම හොඳටම කලබල වෙලා ‘ හා මේක ස්වෛරී රටක් කියලා බෙරිහන් දෙනවා.
ඔව් පාස්සල ගැටගහල කොහොම හරි ඉතුරු වෙලා තියෙන ටිකත් කාබාසිනියා කරලම පලයල්ලා.. කාලකණ්නි හැත්ත
චන්ද්‍රිකා ගේ කාලේ ඉදන් අද වනතුරු කරපු දේ තමයි අද රටටම වෙලා තියෙන්නේ. 2024 න් පස්සේ පාර්ලිමේන්තු ගැලරියට ඕන නම් යන්න පුළුවන්. වෑලඩින් අන්ඩු මොකටද මනුස්සයෝ. තමුසෙලාට මේ රටේ ජනතාව විහිලුවකද?
I think hope you will explode before the government.
ටින්කර් ලසන්ත මරපු නිසා බැරි වෙයි .