ආණ්ඩුව පෙරලන්න දෙන්න බෑ කියා විශ්වාස භංගයෙන් ඇමති රවි රකින්න ශ්‍රීලනිප ඇමතිවරු සූදානම්..
August 4, 2017 at 11:20 am | lanka C news
ඇමති රවි කරුණායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස විරුද්දව ඡන්දය දිය යුතු බව ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමතිවරයෙක් විසින් දුරකතන ඇමතුම් දෙමින් සිය හිතවත් ශ්‍රීලනිප ඇමතිවරුන්ට අවධාරණය කරමින් සිටී.
විශ්වාස භංගය හරහා එන්නේ ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක් බවත් ඊට කෙසේ වත් ඉඩ නොතැබිය යුතු බවත් සදන් කර ඇති මෙම ඇමතිවරයා ඇමති රවි කරුණායක මේ වන තෙක් අධිකරණයකින් වැරදිකරුවෙක් වී නැති නිසා ඔහුට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය භාවිත කල යුතු යයිද පෙන්වා දී ඇත.
දූෂිතයෝ රැකලා හරි ආණ්ඩුව බේර ගන්න ඕනේ.. ඒක වැටුනොත් අපිට යන එනමං නෑ… මේ වගේ කාළකණ්ණි දේශපාලුවෝ රොත්තක්…
Traitors of the Country Should Be Shot at.
Ha ha serama ekane.
Dogs are not loose any type of bons
මේක සිරාගේ රනිල් ගේ වැඩක්
ආණ්ඩුව බේර ගන්න කියල දූෂිතයෝ රැකලා ඡන්දෙ හිඟාකන්න ගමට හෙම එනවා නොවෙයි.
ලංකා ඉතිහාසයේ පහළ වෙලා නෑ, මේ වගේ දේශදෝහී, දේශය උලා කන කාලකණ්ණි දේශපාලුවෝ රොත්තක්…
We are toyyo. We have 62 laks. You can not topple our givetnment.
තොපි ඕකව අරක්ෂා කරල ඡන්ද ගන්න ගමටනම් එන්න එපා
හොරකමකට හවුල් වීමත්, හොරකම් කිරීමට උදවු කිරීමත්, හොරකම් කිරීමට අනුබල දීමත්, හොරුන්ට අනුග්‍රහය දැක්වීමත් වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම හොරකමක් මෙන්ම, හොරකම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ නිර්දේශිත දඬුවම් ලැබිය යුත් වරදකි. නීතියෙන් මොවුනට දඩුවම් කිරීමට අවස්තාවක් නොලදහොත ඊළඟ මැතිවරණයේදී දඩුවම් කිරීම චන්ද දායකයා සතු යුතුකමක් හා වගකීමකි.
රවිගේ බබා කතා පිලිගන්න ඒ වගේම බබාලා වෙන්න ඇති ඔය කොමිෂන් එකේ ඉන්නෙත්, නැතිනම් මේ කියන කතාම ඇති මනුෂ්‍ය බුද්දියට අපහාස කරන්නම. හෝඩියේ පන්තියෙ ලමයෙක් වරදක් කල පසු ගුරුවරුන්ට නිදහසට කියන්නෙත් මෙහෙම කතා තමයි. අනේ මෙහෙවු රටක්. රවි රකින්න නිදහස් පක්ෂයෙ හො අත උස්සන හැම එකාම අන්ද බාල අඩු කුලේ එවුන් බව ඔප්පු වෙනවා