ආණ්ඩුව පෙරලන්න නාමල් බහුතරය සොයයි..
July 2, 2022 at 2:10 pm | lanka C news
පවතින ආණ්ඩුව පෙරලා දමා නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා විසින් කරන ලද යෝජනාවක් ආණ්ඩුවෙන් ඉවත් වූ හවුල්කාර පක්ෂ විසින් ප්රතික්ෂේප කර තිබේ.
වාසුදේව නානායක්කාර මන්ත්රීවරයා හරහා මෙම යෝජනාව එම පක්ෂ වෙත ඉදිරිපත් කර ඇත.
එහිදී පක්ෂ නායකයන් විසින් එම යෝජනාව ප්රතික්ෂේප කර ඇති අතර පවතින අර්බුදයට රාජපක්ෂලාද වග කිය යුතු බැවින් ඔවුන් සමග තවදුරටත් ආණ්ඩු කළ නොහැකි බව පක්ෂ නවයේ අදහස වී ඇත.
එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා සමඟ මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොකිරීමට ද පක්ෂ නායකයන් තීරණය කර තිබේ.
You are are a crook following the foot steps of Basil who is an expert of stealing.
රට විණාශකරනාළද බටහිරගැති දූශිත රඡපක වඩිග හොරිකඩයන් වටකර මරාදැමීමේ මොහොත ලඟාවෙමින් පවතීළහත්කාරයන් හෙළයන් ඵන්නත්කරනයට ලක්කරනාලද,ඵන්නත් තුළින් කොමස් ගිළදැමූ,.ඵන්නත් පාස් ඉදිරිපත් කරමින් මහඡනයා තළාපෙළා දැමූ නිළකාස හොරා නාමල් හොරිකඩයා වැටළීමට වහා වීදි බසිනු,.!
අන්න මොලේ පෑදිලා.
Namal, The entire nation owe to your thaththa and Gota bappa. Unless for them we wouldn’t be even alive today. We wish you all the very best for your political career.
මුන් ටික කොහාට හරි හිර කරලා දාල තොලොන්ග්ජි කරනකල් මේ රට ගොඩ ගන්න බැහැ
නාමල් තමා මේ රටේ අනාගතය
තොගෙ අල්ලා බල්ලෙක්ඩ යකො මෙච්චර දෙයක් කරලක් කඩෙ යන්න,
පළමුවෙන් පියා සොරාගත් ඩොලර් බිලියන 49 රටට බාරදෙන්න..