ආණ්ඩුව පෙරලා දමන්න සූදානම්..- මහින්ද දින වකවානු දෙයි..

April 3, 2017 at 3:26 am | lanka C news
ආණ්ඩුව පෙරලා දමන්න සූදානම්..- මහින්ද දින වකවානු දෙයි..

වත්මන් ආණ්ඩුව පෙරලා දමන්නේ කවදාදැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දෙහිවලදී පැවති උත්සව සභාවක් අමතමින් අදහස් පල කලේය.

මේ වසර තුල අනිවාර්යෙන්ම කුමක් හෝ මැතිවරණයක් පැවැත්විය යුතු බවද කී ඔහු තවත් පෝය දෙක තුනක් ඇතුලත යමක් සිදුවනු ඇතැයිද සදහන් කලේය.

195 views
Main News