ආණ්ඩුව පෙරලා දමන්න සූදානම්..- මහින්ද දින වකවානු දෙයි..

April 3, 2017 at 3:26 am | lanka C news
ආණ්ඩුව පෙරලා දමන්න සූදානම්..- මහින්ද දින වකවානු දෙයි..

වත්මන් ආණ්ඩුව පෙරලා දමන්නේ කවදාදැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දෙහිවලදී පැවති උත්සව සභාවක් අමතමින් අදහස් පල කලේය.

මේ වසර තුල අනිවාර්යෙන්ම කුමක් හෝ මැතිවරණයක් පැවැත්විය යුතු බවද කී ඔහු තවත් පෝය දෙක තුනක් ඇතුලත යමක් සිදුවනු ඇතැයිද සදහන් කලේය.

175 views

30 Comments to “ආණ්ඩුව පෙරලා දමන්න සූදානම්..- මහින්ද දින වකවානු දෙයි..”

  1. Upul says:

    Poya deka thunak athulatha, Rajapaksha kenek prison yanu atha.

    • Sadda says:

      Upul,Thope maha eka,bond issue horata kiyapan, kokata warayak nam thiththayatath warayak enawa kiyala.

    • චතුර says:

      අනේ එපා අනේ…
      මේ රටේ සියලුම සිංහලුන් දෙමලුන්ගෙ සරණාගත වහල්ලු හැටියට වෙනවා දකින්න මගේ එකම ආශාව….
      ඒ නිසා ලංකාව දෙමලුන්ට අවුරුදු 99 කට බදු දෙන්න …!
      එතකොට රනිල්-මෛත්‍රී-රාජිත-විස්කි මැඩම් හරියට සතුටුවෙයි…!
      ඒක වෙනවා දකින්නනේ ඒ අයගේ එකම ආශාව උනේ 8 වැනිදා..!
      හැබැයි බන්ඩාරනායක කියල “නිල් පක්‍ෂයක්” ආයි ලංකාවේ නම් නැහැ..
      තියෙන්නේ මෛත්‍රී 8 වනදා බිහිකල ඇතිකල “ර-නිල” පක්‍ෂය විතරමයි…!

      • Upali says:

        මෙතුමගෙ හැමදාම කයිවාරුව විතරයි. විමල්ව බේරගන්නත් බැරිවුණා තාම.

    • Darshana says:

      දැන් නම් හොදටම විකාරයි වගේ. රජෙක් වගේ හිටපු මේමනුස්සයව මේ තත්වෙට ඇදල දාපු දේශපාලන අනාතයොන්ට හෙනම ගහන්න ඔනේ.

      • Brahmana says:

        ඔය හෙන ඉල්ලන්නෙ ආප්ප සිරාට නේද?

        • Ratata Adare says:

          අනේ දෙවියනේ, ඔය ඉල්ලන හෙන ආප්ප සිරාට පමනක් නොව
          බටකොල ආච්චිට, රන්න පොනිල්ට, මන්න පොංගලට, නැවු රාජිතට,
          ගල්අඟුරු රනවකට සහ මේ යමපාලනය බලයට පත්කරන්න උදවුකල
          හැම එකාටම වැදියන්!

          • රාජපති says:

            එසේම වේවා! තව, තවත් පොල් ගසමු!

  2. Wijebahu says:

    Anduwa kesewethath meya baldiyak nam peralai.

    • asaranaya says:

      යකෝ විජේබාහුවෝ ඒක බොල අසුචි බාල්දියක්. තොපි පාහරයන්ගෙ ආහාර. නේද බොල. කුනු ගඳෙ බැහැ.
      අසුචි බුදින බත්බැලයා තෝ ආයෙත්ම ලියන්න පටන්ගත්තද

  3. dud says:

    Go to hell man, you were running this country for 10yrs and took it to the hell. Still you want more time to robe our country ? Go and eat shit bloody rouge..

    • Sahan says:

      get out loser.. your Ponil is the one who dragged this country to a hell.. and still in power after losing 2 presidential elections since 2000.

      you idiots must be forgetting what kind of hell this country was before the 2009.. you idiots are a bloody disgrace to all the human race..

    • chathura senaratne says:

      thanks to 1600 ubala jeewath wenawa , kunu weyan thopi , lajja nadda yako , 1600ta comment kotanna

    • Perera says:

      Tell it to our beloved Runil Wikkama Singhe Sudhuhum Piyathuma.

    • sena says:

      Yako thota amathaka unata apita mathakai koti sinhayanwA maru hati. Tho wage nari ballek. Dan rata karana evnta wasikiyak wath ratata hadanna puluwanda?

  4. GodFather says:

    Be Clever. Be Careful. Be Strong .Time has come to end the Lying ,Robbing and Betraying of Yahapalana .

  5. Pachabahu says:

    Upul,Wijebahu & dud,
    1600 ගැන්සිය, උබලට පුලුවන්නම් කියපිය චන්දයක් තියන්න කියල මොකදවෙන්න කියල බලන්න.

    • ඇයි 8 වෙනිදා ජන්දෙ තිබ්බෙ? ගරු මහරජා ඇනගත්තෙ? මෙි ඉක්මනට අමතක වුනාද? රජා හොද දෙවල් හුගක් කලා.හැබැයි ඥාති සංග්‍රහය, හොරා කෑම, කුඩු එතනෝල් ෂෙයාර් එක ගැනීම රටම දැනගැනීම නිසා කෙලවුනා. ඒකට කරන හොඳ වගෙම නරක දෙකටම උඩගෙඩි දීපු තොපි තමයි වගකියන්න ඕන. දැන් මෙි මනුස්සයා පොකටි මීටින් තිය තියා කිච වෙනවා. ඔහොම ආණ්ඩු පෙරලන්න පුලුවන්නම් ඒක වෙන්නෙ ජනවාරි 8 වෙනිදමයි.

  6. Dickie Bird says:

    Dud….. your brain is indeed a DUD.

  7. shehan says:

    baila….

  8. kumaraya says:

    NISHABDA THAWAYA RAN HAA WATEEE. mathaka thiyaaganna.

  9. Saroja says:

    Peralala dala kumak karannada Ranil melo yakekuta godaganna bari thanakata rata adala dala iwarai. Rata rata kiyala anunge kunu ange halaganne nathuwa wiwekayen inna. Anith unta nathi kakkumak ekkenekta dennekta witharak thibila athi palak naha. Mahajanathawata dan sura wimane dorawal arilane thiyenne. Eke sapa amathaka nowennama windaganna ida thiyenna ona. Nathnam kawadawath oya minissu hadenne naha.

  10. gavin gunawardane says:

    ඔබ වෙහෙසෙන්නෙ අප් වෙනුවෙන්දෝ මැතිඳ
    සැකයක් තිබේ මට නම් ඒ ගැන නිබඳ
    දොඩවනු එපා මසිවිලි නැවතත් බොලඳ
    ඔබ ජනපති නොවේ පිලිගනු මැන සබඳ

Main News