ආණ්ඩුව බදියුදීන් සමග ඩීල් එකක.. එය පැහැදිලියි..- අගරදගුරු

April 20, 2021 at 3:22 am | lanka C news
ආණ්ඩුව බදියුදීන් සමග ඩීල් එකක.. එය පැහැදිලියි..- අගරදගුරු

රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා සමගින් වත්මන් ආණ්ඩුව ඩීල් දෙකක සිටිනා බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සඳහන් කරයි.

එහිමියන් පෙන්වා දෙන්නේ 20 වෙනි සංශෝධනයේ දී මෙම තත්ත්වය වඩා පැහැදිලි වූ බවයි.

පක්ෂ නායකයා පමණක් එම සංශෝධනයට පක්ෂව ඡන්ද නොදී සිටියදී සෙසු මන්ත‍්‍රී පිරිස පක්‍ෂව ඡන්දය දීමෙන් එම ගනුදෙනුව පැහැදිලි වූ බව ද උන්වහන්සේ කියා සිටියහ.

ඊට ටික දිනකට පෙර බදුර්දීන් හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයව නිදහස් කරද්දි තමන් ඒ ගැන පැවසු බවත් පසුව විසි වෙනි සංශෝධන ඡන්ද විමසීමේ දී එය තවත් තහවුරු වුවත් බවත් කාදිනල් තුමන් පැවසූහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

40,232 views

35 Comments to “ආණ්ඩුව බදියුදීන් සමග ඩීල් එකක.. එය පැහැදිලියි..- අගරදගුරු”

  1. බන්ඩා says:

    අද වෙන කොට ලංකාවෙ මුස්ලිමුන් 75% කට වඩා වහබියන් හෝ සලාෆියන් වෙලා ඉවරය්.

    • Jepi buster says:

      ස බලේට ආපුවම ඒ ගැන බලාගනී

      • Jepi buster says:

        සොරි…. දොස්තර සජී තුමා ඒ ගැන බලා ගනී. බදුර්දීන්, සාලි, මුජිබර් රහුමාන් ඇතුලු අන්තවාදියො ඔක්කොම ඉන්නෙ සජී තුමා ලගනේ.

        බෝම්බෙට සම්බන්ධ ජෙපි ඊබ්‍රාහිම් නානත් දැන් ඉන්නෙ සජී තුමා ලගනේ.

    • nimalsiri says:

      ithin umbath ewilla mekata joinweyanko kandukaraye kanda nethuwa kunu godawal avussana bai bando. umba
      wa dubai yavala ehe arabi gehenunge pukawal hodana wedata daala, hemadaama thoge bada pirennatama
      buruyaani saha vatalappan thoge jeewitha kaalayatama nokaapu ewa kanda puluwanne?

      • Anwar says:

        Hamba balu nimalasiri thoge ganiy ammai arabinge puka hodanawa neda umbata kanba denne.kudu wikunanawa neda umba.

  2. පෝට් සිටියට බැන්න මෝඩ බය්යා. says:

    අවසරයි කාදිනල් තුමා. ඔබතුමා ත් ඇට නම ලස්සේට කඩේ ගියා නේද. යනකොට එපා කියන එක ඇහුවේ නැහැ නේද.
    කට්ටියක් අය්යව පෙන්නලා චන්දෙ අරන් මල්ලිව පුටුවේ තියල ඉල්ලන් කැවා. ඔබ වහන්සේලා දාර දිරච්ච ලණු ගිලලා අහිංසක මිනිස්සු නොමග ඇරියා. ඇත්තෙන්ම කතෝලික මිනිස්සුන්ට ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමා දැනගෙන රැවටුනාද නොදැනගෙන රැවටුනාද කියන එක. දැනගෙන රැවටුනා වගේ පෙන්නුවද ? ඔය කවුරු කවුරුත් පාස්කු ප්‍රහාර නෙමේ, පන්සල් පල්ලි අතුගාලා හරි මේකේ බලය ගන්න පොරකන්නේ. තමන්ගේ බලය වෙනුවෙන් දිය බොර කරලා ඒ අස්සේ ගේමක් ගහල මෝඩ මිනිස්සු ෆෝම් කරලා චන්ද පදනම හදාගෙන කොහොම හරි බලය දිනා ගන්නවා. ඊට පස්සේ අවු පහ ඇතුලට කොමිස්, පාගා, පර්මිට්, ජරාව, ඔක්කොම කාලා කාල තනම්ගේ පවුල් ගහ හදාගෙන ගෙදර යනවා. ඔබවහන්සේ ට ඊළඟ පාරවත් කාටවත් කඩේ නොගිහින් කොන්ද කෙලින් තියන් ඉන්න.

    • Thilina says:

      ඒ කමෙන්ට් එකම ඇති උඹ මොන වගේ වහලෙක්ද කියන එක තේරුම් ගන්න.
      දැන් එතකොට ඕයි උඹ කියන්නෙ යහපාලනේ බකන් නිලාගෙන ඉඳල රටේ බෝම්බ පිපිරෙව්වම කාදිනල්තුමා යහපාලන ආණ්ඩුව ශෝක් කියල කියන්න ඕන කියලද?
      කාදිනල්තුමාට දේශපාලනයක් නෑ. ඒ ආණ්ඩුව වැරදි කරනවානම් ඒව විවේචනය කලා. මේ ආණ්ඩුව වැරදි කරනවානම් ඒවත් විවේචනට කරනවා.
      ඒ ආණ්ඩුව විවේචනය කරද්දි කාදිනල්තුමා රාජපක්ශලට කඩේ යන කෙනෙක් විදියට පෙනුනනම් ඒක ඇවිල්ලා උඹේ වහල්කම මිසක් කාදිනල්තුමාගෙ ප්‍රශ්නයක් නෙවෙයි

      • opps says:

        Well said Thilina

        • ඇටනම ලස්සේ ඇටිකෙහෙල් කාපු උගුඩුවා says:

          පව් බං උඹලා. ඔක්කොම මොලේ හොදගෙන ඉන්න ළිං මැඩියෝ. කාඩිනල් ට දේශපාලනය කරන්න ඕන නෑ. නමුත් පාස්කු ප්‍රහාරයත් එක්ක , ඊට පස්සේ එකේ විමර්ශන වෙච්ච හැටි, වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටු වුන හැටි බැලුවම එතුමා ව එතනට තල්ලු උනා. ඒ මනුස්සය පව්. මොකද කතෝලික මිනිස්සු වෙනුවෙන් සාධාරණයක් උනේ නැති නිසා පුදුම පීඩනය ක ඉන්නේ.
          හිටං රනිල් වැරදි නම්, උන් දෙන්නයි, උන්ගේ වටේ හිටපු කට්ටිය යි ඇතුලට දාන්න කියන්නකෝ. එහෙම නැත්නම් මුස්ලිම් දේශපාලන ඥයෙක් ඉන්නවා නම් වගකිවයුතු, ගන්නකෝ නීති ක්‍රියාමාර්ග. කෝ තාම නැහෙන්.
          නමුත් අයියිලා මල්ලිලා ආවේ ඉතින් ඔය ටික කරන්නම් කියල නේ. දැන් ඇවිත් කොච්චර කල් ගියාද ?
          අන්තිමට පාස්කු ප්‍රහාරයේ මළ මිනී විකුණාගෙන කෑව. කාඩිනල් තුමාත් වක්‍රාකාර ව නොදැන හෝ පූට්ටුව ට කඩේ ගියා .
          නමුත් දැන් එතුමා ට ටික ටික තේරෙනවා මේ ප්‍රහාරයේ මාස්ටර් ප්ලැන් එක කාගෙද කියල.
          මළ මිනී උඩින් හරි බලය රැක ගන්න දඟලන රටේ පාස්කු කොමිෂන් සීයක් දැම්ම්ත් වැඩක් නැහැ.

      • මෙන්න බය්ය්යෙක් ට ඩොන් ගිහින් says:

        හුකෑස්. වහලා කවුද කියල තේරෙනව උම්බෑ කියන විදියෙන්. කාදිනල්තුමා රාජපක්ශලට කඩේ යන කෙනෙක් ද කියල හරියටම දැන ගන්න තිබ්බා, එතුමා ඔය තනතුර ගන්න ආර්යාවගේ පස්සේන් පන්දම් අල්ලන්න ගියාද නැද්ද කියල හරියටම හොයල බැලුව නම්. මොනා කොරන්නද ඉතින් ගලේ පහරපු බලලා වගේ දැන් ඉතින් හතර අතේ පැටලිලා ඉන්නේ පාස්කු ප්‍රහාරේ මහමොලේ හොයාගන්න බැරුව. එක එක දවසට එක කිය කියා අහිංසක මිනිස්සු සනසවන්න බලනව. එත් මේක එළියේ ඉඳන් බලන කෙනෙකුට තේරෙනවා, දැන් කාඩිනල් ගිලින්න තියන ලණුව ඉල්ලගෙනම ගිල්ලා ඉවරයි කියල. අර අහක ඉන්න සිරිසේන තමයි මේකට බෙල්ල තිබ්බේ. මිනිහ වගේම රනිල ත් වැරදියි රටේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි උන එකට. නමුත් ඊටත් වඩා වැදගත් මේ වගේ දෙයක් නැවත නොවන්න මේකේ මහමොලේ කවුද කියල හොයන එක. නමුත් මේ යන විදියට මහමොලේ තියා කුඩා මොලේ වත් හොයාගන්න බැහැ. මොකෝ මේ ආණ්ඩුව මුස්ලිම් චන්ද නැතුව ඊළඟ පාර යුන්පි එකටත් වඩා පජාත වෙනවා දෙකක් නැහැ. ලොකුම ප්‍රශ්නේ උඹල වගේ ළිං මැඩියෝ මෙතැන ඇවිත් රෙද්ද නැතුව බක බක ගාන එක.

        • viraj says:

          Dear Friend
          The position of “Cardinal” is not given by any Country or any “Rajapaksa”, its given by the council in Vatican.

          -viraj

        • Van says:

          උඹේ කමෙන්ට් එකෙන් තේරෙනව උඹ කතෝලිකයෙක් නොවෙන බව. ඒ වගේම උඹ දන්න උලව්වක් නොවන බව. කාදිනල් තුමාට ඒ තනතුර ගන්න එක එක ආර්‍යාවන්ගෙ පස්සේ ‍යන්න ඕන නැහැ ගොනෝ එතුමාට ඒක ලැබෙන්නේ වතිකානුවෙන්. නිකන් බොරු ලියන්න එපා. උඹේ මොලේ මෝරල මදි වහලෝ.

        • මාක්ස්වාදී ජෙප්පා says:

          පල ජෙප්ප යන්න…. අන්තවාදීන්ට කොහොමත් ගහන්න ඕනෙ වෙලා හිටියා. රාජපක්ශලා පිට වැරැද්ද පටවන්න හිතාගෙන වගපාලුවො ගහන්න දුන්නා. අන්තිමේ වැඩේ අතේ මාට්ටු වුනා.

        • JUDE says:

          පුදුමය පාස්කු බෝම්බ පිපිරීමේ දී අගමැතිව සිටි රනිල්ට විරුද්ධව ඇගිල්ල දික් නොකිරීමයි රනිල් මේ සම්බන්ධව වගකිව යුතුයි නේද ?

    • Assassin says:

      Ai bn ubla chande dunna minissunta baninne.minissu kauruth hithuwe na mun me wage pissu natai kiyla.dan wena hamadetama oya chande dipu 69 lakshe wagakiyanna onnm pasku prahareta,maha banku wanchawata,willpattuwa kapapu ekata waga kiyandone yamapalana rajayata chande dunna ublane bn🤣🤣🤣

  3. Kaputa says:

    ethakota hamoma kiyanne amarikawata wiruddawa nadu danna kiyalada? mona aanduwatada ehema shakthiyak thiyenne?

  4. ධාරා සිං says:

    කාඩිනල් කොලුවාණනි, ඔබ තුමා සියලු ආගම්වල අයගෙන් දිනාගෙන තිබු ගෞරවය ඔබ තුමා තෙපලන ගොන් වදන් නිසා දවසෙන් දවස පිරිහෙමින් පවතී. ඔබ තුමා කට පියාන සිටියොත් කපුව බේරා ගත හැකි වනු ඇත. නැතහොත් එය ඉරෙනු ඇත.

    • sana says:

      eka nam aththa…..mona sadda dammath waradi karuwanta daduwam denna puluwan me rajayata witharai….mokada prahara kala karawu okkoma telephone eke sapen inna nisa.

  5. Kadiya says:

    “එදා මේ අපේ සොහොයුරන්ට පහර දුන්නේ ආගමික අන්තවාදීන් නෙවේ. ඒ ආගමික අන්තවාදය පාවිච්චි කරමින් එය අතකොළුවක් කරගනිමින් තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කරගන්න වෙර දැරූ මිනිසුන්. ආගමවත් භාෂාවවත් ජාතියවත් තවත්කෙනෙකුට හිරිහැරකරන්න පාවිච්චිකරන්න එපා. ඒ වගේම කරුණාකරලා තමුන්ගේ බලය ශක්තිය පෙන්වන්න අනෙක් මිනිසුන් මරණ ඒ චින්තනයෙන් මිදෙන්න.”
    නොදන්න නිසයි අහන්නේ ඔබේ “සොයුරන්ට පහරදුන්නේ ආගමික අන්තවාදීන් නොවේ” නම් කවුද? නිකම් වැල්බයිල කියන්නේ නැතිව පැහැදිලිව කියන්න. නැතිනම් ඔහේ කටට ආවට කිව්වා විතරද?

  6. Chatura putha says:

    කාදිනල් තුමනි,තව තව කියවීමෙන් රස නැති වේ.මරණයට පත් වූවන් හෑල්ලු වේ.තුවාලකරුවන් ජෝකරයන් වේ.කමා කල මැනව නිහඬව බලා හිඳිමු.

Main News