ආණ්ඩුව බයබීත කරවමින් මහින්ද අති දැවැන්ත ගාළු මුවදොර පිටියේ ජනරැළියක් කැදවයි..
February 10, 2017 at 10:40 am | lanka C news
මෙවර මැයි දින රැළිය පැවැත්වීම සදහා ඒකාබද්ද විපක්ෂය විසින් කොලඹ ගාළුමුවදොර පිටිය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
දැනට සතියකට පමණ පෙර මෙම ඉල්ලීම කලද මේ දක්වා ඊට ප්‍රතිචාර දක්වා නැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
මෙම රැුළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවද ඔහු පැවැසීය.
There was many public meeting was allowed by previous govt. even that under the British Rule has given permission to hold public meeting.
That was case of democracy by experiences we had .
Why not current Govt. if it is respect democracy that grant to hold public meeting at Galle face ?
That is right way of Democracy can be proved by current regime.
නත්තලට අති උත්තම කාදිනල්තුමා විරුද්ධ වෙද්දී රොකට් ගස් හදපු ගාලු මුවදොර පිට්ටනිය මැයි දිනේට මිටිං එකක් තියන්න දුන්නම මොකද වෙන්නේ. සෙනග නැත්නම් පිච්චන් වෙන්නේ මහින්ද මනේ. බොරු කියල හදිසි සංවර්ධන වැඩ පෙන්නලා වල වල් හාරන්න ගියොත් වෙන්නේ ආණ්ඩුවේ මිනි වල කපා ගැනීම තමයි.
Ha ha… MR didn’t want Campbell park which was offered to him after the Paada Yaathra as the crowd was not enough to fill the ground. Galle face is several times bigger. He will be committing Harakiri if he chooses to have a rally there.
ගෝල්ෆේස් පිටිය පිරෙනවද නැද්ද මහින්ද හරාකිරි කරනවද නැද්ද අපි එදාට බලාගමු. අපි නම් හොඳටම දන්නවා රට බේරාගෙන ඉහලටම එසවූ මහින්දට නෙවෙයි රට පාවා දුන් හෘද සාක්ශියක් නැති දුෂ්ට දේශපාලකයින් ට තමයි කවදා හරි එහෙම කර ගන්න වෙන්නේ. දැනටත් ඒ බොහෝ දෙනෙකුගේ දේශපාලන මළගම ලියැවී අවසානයි. තව ඉතිරිව ඇත්තේ ගොක් රැහැන් අඳින්න විතරයි.
Even the last Nugegoda rally was small compared to the earlier ones. Pointless being emotional – people loose interest …
Meya Mewa Jan 8 th kalinuth kola neda …?
Balubettata Masso Whapuwata Pani Raha Wenne Na Bolaw.