ආණ්ඩුව බිද වැටෙනවා.. පුළුල් සන්ධානයකින් නව ආණ්ඩුවක්.. පොහොට්ටු පිරිසක්ද එක්වෙනවා..
December 14, 2021 at 2:10 pm | lanka C news
වත්මන් ආණ්ඩුවට නියමිත වසර පහක කාලය අවසන් වීමට ප්‍රථම ආණ්ඩුව බිඳ වැටෙන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරයි.
ඉන්පසු පුළුල් සන්ධානයක් මගින් බලය ලබාගෙන ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන බවද මන්ත්‍රීවරයා පැවසීය.
එම නව පුළුල් සන්ධානයට එක් වීම සඳහා ආණ්ඩුවෙන් පිරිසක් ද මේ වන විට සමගි ජන බලවේගය සමග සාකච්ඡා කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුව තවදුරටත් රට පාලනය කරනවාට ජනතාවද අකමැති බවද හෙතෙම පෙන්වා දෙයි.
ඔහු මේ බව සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.
ගෝඨාභය ජනාධිපති දිගටම. එයා එක්ක මොකාටවත් පිස්සු නටන්න බැහැ.
එයාම නටනව.
මද්දුමේගේ සිහිනය,
කියා සැනසෙමි ළඟා වනු බැරි පාලනේ සිහිනේ,
බලා දස අත සදාගනු බැරි සන්ධාන යහනේ,,
මුලා වනු නැත කවමදාවත් බුද්ධි ජන පහනේ,,,
ඉඟුරු දීලා මිරිස් ගන්නට එයිද ජනගහනේ,,,,
This is like the Fox & the Grapes. Finally, what happen to the Fox will be his fate too.
Dreaming.
Power…. power & power. Focus on nothing else.
Not the answer for sri lankas problems
මද්දුමේ…මේ ආණ්ඩුව පෙරලෙනව තමයි ( කවද හරි එහෙම වෙන්න එපැයි ) හැබැයි එතකොට බොල බොලගෙ වලවල් ඇතුලෙ පෙරලෙනව…බොල කියන ඔය පුළුල් සන්ධානෙ අපි කලින් දැකල තියෙනව….වලපල්ලටම තමයි හොඳ !
This is another useless idiot and should be kicked out.
Wait and see what will happen to you bloody nut
MU TAMAI SAJITH GE AGAMATHI
තොපි ඇවිල්ලත් මොනවා කරන්නද? ඔක්කොම බුරුවන් කපටි නරි, මොලේ නැති රටට ජාතියට මිනිස්සුන්ට ආදරේ නැති ගොන් හරක්
Mad Maduma is going bonkers.