ආණ්ඩුව බුද්ධාගමට කිසි හානියක් කරන්නැති බව අපට විශ්වාසයි.. රාජපක්‍ෂලා බොරුවට කෑගහනවා..- ජවිපෙ

October 14, 2017 at 3:50 pm | lanka C news
ආණ්ඩුව බුද්ධාගමට කිසි හානියක් කරන්නැති බව අපට විශ්වාසයි.. රාජපක්‍ෂලා බොරුවට කෑගහනවා..- ජවිපෙ

බුද්ධාගමට ඇති ප‍්‍රමුඛස්තානය අලුත් ව්‍යවස්ථාව මගින් ආණ්ඩුව විසින් වෙනස් කරන්නේ නැති බවට තම පක්‍ෂයට හොදටම විශ්වාස බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

බුද්ධාගමට හිමි තැන කිසි වෙනසක් කරන්නේ නැති බවට මහ නාහිමියන් පවා කියා තිබියදී රාජපක්‍ෂලා ඇතුළු කණ්ඩායම බොරුවට කෑ ගමන බවත් එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි.

හදලත් නැති ලියලත් නැති මොනවත් නැති නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තාවක් අල්ලාගෙන ඔවුන් බොරුවට කෑගසන බවද ලේකම්වරයා පැවසීය.

ඔහු මෙම අදහස් පල කලේ කොළඹදී පැවති ජනහමුවක් අමතමිනි.

103 views

14 Comments to “ආණ්ඩුව බුද්ධාගමට කිසි හානියක් කරන්නැති බව අපට විශ්වාසයි.. රාජපක්‍ෂලා බොරුවට කෑගහනවා..- ජවිපෙ”

  1. K.N.Andrahennedi says:

    Carl Marx,Fedrick Engles monawa kiwwath,thamange pakshaya godnagapu nayakaya panapitin pilissuwath,kooti 30 k kiyanne podi gananakda

Main News