ආණ්ඩුව බුද්ධාගමට කිසි හානියක් කරන්නැති බව අපට විශ්වාසයි.. රාජපක්‍ෂලා බොරුවට කෑගහනවා..- ජවිපෙ

October 14, 2017 at 3:50 pm | lanka C news
ආණ්ඩුව බුද්ධාගමට කිසි හානියක් කරන්නැති බව අපට විශ්වාසයි.. රාජපක්‍ෂලා බොරුවට කෑගහනවා..- ජවිපෙ

බුද්ධාගමට ඇති ප‍්‍රමුඛස්තානය අලුත් ව්‍යවස්ථාව මගින් ආණ්ඩුව විසින් වෙනස් කරන්නේ නැති බවට තම පක්‍ෂයට හොදටම විශ්වාස බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

බුද්ධාගමට හිමි තැන කිසි වෙනසක් කරන්නේ නැති බවට මහ නාහිමියන් පවා කියා තිබියදී රාජපක්‍ෂලා ඇතුළු කණ්ඩායම බොරුවට කෑ ගමන බවත් එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි.

හදලත් නැති ලියලත් නැති මොනවත් නැති නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තාවක් අල්ලාගෙන ඔවුන් බොරුවට කෑගසන බවද ලේකම්වරයා පැවසීය.

ඔහු මෙම අදහස් පල කලේ කොළඹදී පැවති ජනහමුවක් අමතමිනි.

111 views

14 Comments to “ආණ්ඩුව බුද්ධාගමට කිසි හානියක් කරන්නැති බව අපට විශ්වාසයි.. රාජපක්‍ෂලා බොරුවට කෑගහනවා..- ජවිපෙ”

  1. Ex-JVPer says:

    UNJVP does its barking dog role very successfully! Vijeveera s comrades of today are Ranil’s backlicking! Great Marxists! Great Red batallion!

    • ජනක says:

      විශ්වාසය කියන වචනය පාවිච්චි කරන්නේ කොල්ලෝ කෙල්ලෝ අතර සම්බන්දකම් වලට මිනිස්සු දෙදෙන්කේ අතර එ වචනේ කිසිම විශ්වාසයක් නැති සිල්ලර වචනයක්
      තමුසේ මහා ලොකු පඬියෙක් නේද ජේවීපී එකේ ?ලජ්ජා නැද්ද ඔය වගේ වචන වියවස්තාවක් ගැන කියන්න පාවිච්චි කරන්න ?
      විය්වස්තව ගැන කියනවනම් කියන්න ඕනා “අපි මේ වියවස්තාවේ කෙටුම්පත කියෙව්වා එකේ මෙන්න මේ මේ වගන්ති තියෙනවා ඒ අනුව කිසිම කෙනෙකුට බුදුදහමට හානියක් කරන්න බෑ කියල ඔය එහෙම හානියක් වෙන්ව කියල කියන ය කියන්නේ බොරු කියල . එවෙනුවට මේ යෝදයා කියන්නේ මොකද්ද
      මට විශ්වාසයිලු කාවද ? ආණ්ඩුව ? හැබැයි අනික් පැත්තේන් බුදුදහමට හානි වෙනවා කියල කියන අය පෙන්වනවා මෙන්න මේ මේ වගන්ති මේ වියවස්තවේ බුදුදහම ගැන කියනවා ඒ අනුව බුදුදහමට මේ විය්වස්ථාවෙන් හානි වෙන්ව කියල . කෝ තමුසේ එහෙම කියන්නේ නෑ නේ ?අනික කොහෙද මෙච්චර කල් හැංගිලා හිටියේ
      කාගේ උවමනාවටද ඔය වගේ මෝඩ ප්ප්‍රකාශ කරන්නේ ? කියක් හම්බුවෙන්වද කට්ටියට මෙහෙම ප්‍රකාශ කරනවට

    • ජනක says:

      “හදලත් නැති ලියලත් නැති මොනවත් නැති නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තාවක්” අල්ලාගෙන මහින්දලා කා ගහනවලු මේ යෝදයාට පිස්සුද ?අයි මිනිහෝ හදලත් නැතිනම් ලියලත් නැතිනම් මොනවත් නැතිනම් මොකක් ගැනද තමුසේ මේ තටමන්නේ ?වියවස්තව කියන වචනයක් කිව්වේ බොන බම්බුවකටද ?කාටද මේ බයිලා කියන්නේ .
      මේ යෝදයාට නේද ඒකාලේ ෆොන්සේකා ගහන්න ගියේ .ෆොන්සේකා මහත්තයා ට බෑ කියල මතකද ?

  2. දෙවියා says:

    සල්ලි දෙයියන්ගේ මල්ලී.

  3. jagath says:

    Ow………Mae Buddhist votes tika unta araganna balanne

  4. siraa says:

    Ane pala kaalakanniyo

  5. sarath says:

    UNJVP !!!!!!!!!

    Nedakin 🙂

  6. සොරි විජේවීර says:

    88දි සන්තෝසෙන් හා විශ්වාසයෙන් බටලන්දට යන්නනෙ තිබුනෙ. ඇයි හැංගුනේ අයියා? අපරාදෙ ගියානං තරුපහේ සැලකිල්ලක් ලබන්න තිබ්බා.

  7. ඩොන් සේතන් says:

    උඹට උඹේ සුන්දරිවත් හොඳටම විශ්වාසද බං. යහපාලනයෙන්හැදුනෝ මොනවද මේ කතා.

  8. Sadda says:

    Me kalakanni jeppo hadanne guampipiye deshadrohi kriya margayen rata newatha yuddekata thallukarala rata arajika karannayi. Ethakota me kalakanninta satanpata hadaganna. Evita munta balayata enna viplawayakata awashya parisaraya sakaskara ganna.

  9. David Milli-Banda says:

    Oh !! How many suit cases full did the JVP receive ? You pro Western marxists.

  10. gamarala says:

    රතු කොමිනිස් කාරයන්ට ආගමක් නැහැ මුන් මහජනතාව රවටනවා 88 89 මුන් පන්සල් කොපමන විනාස කලාද හාමුදුරුවන් ගාතනය කලාද

    මුන්ට චන්දය දීමෙන් වලකින්න

Main News