ආණ්ඩුව බුද්ධි අංශ විනාශ කරනවා.. රට පරණ තැනටම ගෙනයන්න හදනවා..- රතන ෂාදු

March 8, 2017 at 11:20 am | lanka C news
ආණ්ඩුව බුද්ධි අංශ විනාශ කරනවා.. රට පරණ තැනටම ගෙනයන්න හදනවා..- රතන ෂාදු

වත්මන් රජය විසින් හමුදා බුද්ධි අංශ නිලධාරීන් දිගින් දිගටම දඩයම් කිරීම රට අරාජික කිරීමේ කුමන්ත්‍රණයක්‌ යෑයි එක්‌සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ සභාපති අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

එහෙයින් මින් මතු යම් බුද්ධි අංශ නිලධාරියකු අත්අඩංගුවට ගන්නේ නම් ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත පරීක්‍ෂණ කමිටුවක්‌ වෙත තොරතුරු ඉදිරිපත් කර එකී කමිටු වාර්තාව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉදිරිපත් කර ඔවුන්ගේ අනුමැතියෙන් අනතුරුව බවත් උන්වහන්සේ සඳහන් කළහ.

බුද්ධි අංශ විනාශ කර රට පරණ තැනට ගෙන යමින් ඇති බවත් මෙය නිවැරැදි කළ නොහැකි බරපතළ වරදක්‌ මෙන්ම ජාතික අපරාධයක්‌ බවත් රතන හිමියෝ පැවසූහ.

මෙම භයානක තත්ත්වය පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වහා අවධානය යොමු කර ජාතික ආරක්‍ෂාව ශක්‌තිමත් කළ යුතු බවත් පැවසූ උන්වහන්සේ බුද්ධි අංශ නිලධාරීන් දඩයම පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සහ ඔවුන්ගේ අවශ්‍යතාව කුමක්‌ද යන්න ඉදිරියේදී නම් ගම් සහිතව හෙළි කරන බවට අවධාරණය කළහ.

අතුරලියේ රතන හිමියන් ඊයේ එම අදහස්‌ පළ කළේ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදීය.

– දිවයින

62 views

29 Comments to “ආණ්ඩුව බුද්ධි අංශ විනාශ කරනවා.. රට පරණ තැනටම ගෙනයන්න හදනවා..- රතන ෂාදු”

  1. Perera says:

    අඩෝ රතන තෝ ජාතිවාදීන්ට කඩේ යන්න පටන් ගත්තද. ලංකාවේ මුල් ජාතිය දෙමෙල. ෆෙඩරල් වියවස්තාවට සහයෝගය දක්වපන්. එයයි ජිසස්ගේ කැමැත්ත. නැත්තන් තොගේ සිවුර ගලවල වැඩේ කරන්නේ මතක තියාගනින් පරය

    • xxx says:

      “අක මැටියා” හිතාගෙන ඉන්නේ බුද්ධි අංශ රටකට වැඩැක් නෑ කියලා. මේ වඩේ, පොලිස් කාරයින්ට ඕන විදියට කරගෙන යන්න දීලා එයා ඇහැ කන පියාගෙන ඉන්නේ ඒ නිසා. මිලෙනියම් සිටි බුද්ධි අංශ පාවාදෙනකන් නොදන්නවා වගේ හිටියේ ඒ නිසා.

      ඒ වගේම, “පොහොස් රලෝසියේ” එවුන්ට දෙමල ඩයස්පෝරාවෙන්, මොනවා හරි සම් තින්ග් එකක් ලැබෙනවාද කියලත් සැකැයි. දේශ ප්‍රේමී රජයක් යටතේ මුන්ට කොනක ඉඳලා දඬුවම් ලැබෙන්න ඕන.

      • nilu says:

        I agree with Perera. Rathanage sura galawala puwak gas dekaka kakul badala release karanna. Thanks!

    • asaranaya says:

      අඩෝ පෙරේරො තො අවලන් සක්කිලියෙකුට අවජාතකවු සමලින්ගිකයෙක් බව අපි දන්නවා බොල. තොගෙ ජිසා මට එවපිය ඒ මල පෙරෙතයට අහවල් එක කරලා තමයි මම පස්ස බලන්නෙ

      • Perera says:

        මේක තමා තොට මාස දෙකයි අවලමා, තොපි වගේ එවුන්ට වෙන දේ බයිබලයේ පැහැදිලිවම ලියලා තිබෙනවා. ගුගල් සර්ච් කරලා බලාපිය පාහරයා.

        • යුක්තිය says:

          මට සැකයක් තියනව මුගෙ අම්ම වැඩ කරන්නෙ බල්ලො ක්‍රොස් කරන තැනකද කියල..

        • sky says:

          Perera ,you know nothing about history of Our Motherland ..don’t talk nonsense Shut your mouth

          Sri-lanka is Sinhalese Motherland …South Indian tamil Slaves brought 1505 These Kallathoni Sakkili people were refugees
          Christianity was introduced to Sri Lanka in 1505 by the Portuguese invaders who arrived with a sword in one hand and a bible in the other. They burned down thousands of Buddhist temples, universities and other hallowed places and built Christian churches and schools
          If you are still not convinced, take a look at LTTE’s recently established Human Rights Centre (joke of the decade to most of us). Its chairman is a Christian priest! When was the last time you saw a Hindu priest in any LTTE ceremony or function? Never? But Christian priests are as a necessary ingredient to those events as are the representatives from Nordic countries, Britain, EU, Japan, NGOs and the World Bank.
          Ranil Wickremesinghe and Chandrika Kumaratunge are also widely believed to be closet Christians. In the early decades of the 20th century, the major aim of the Ceylon Church was to prevent Sinhalese from obtaining universal franchise (read publications by the Christian Church of Ceylon at that time).”

          • Perera says:

            මේක තමා මේක තමා, මේ තියෙන්නේ, අපි අභිමානවත් අනුරපුර කතෝලිකයෝ. අපගේ රාජධානිය සිගිරිය. මුගලන් රජු පමණක් නොව සිගිරි කාශ්‍යපද කතෝලිකයින්. සිගිරිය පැරණි කතෝලික පල්ලියක්. උබලගේ යක්ෂයා අදහන තට්ටයෝ ඉතිහාසය විකුර්ති කොට ඇත. සිගිරිය පමණක් නොව ඇඩම්ස් පීක් කන්දත් ලගදීම කතෝලිකයින්ට අයිති වන බව, ජීසස් මට මැසේජ් එකක් එවුවා. එපමණක් නොව දෙමෙලුන් පැවතෙන්නේ මොනර වරිගේ ඇත්තන්ගෙන් බවත්, එනම් දෙමෙලුන්ගේ මුල් ජාතිය මොනරවරිගේ ඇත්තන් බවද ජීසස් මැසේජ් එකකින් මට දැනුම් දුන්නා. උතුරු, නැගෙනහිර සහ මධ්‍යම පළාත් අයිති මෙම දෙමෙලුන්ට බවද සදහන්. ජිසස්ගේ මෙම මැසේජ් සත්‍යයක් ලෙස පිළිගැනීමටත්, එය ක්‍රියාත්මක කිරීමටත් අප එජාපය බැදී සිටිනවා. Thanks Jesus.

          • ලිහිණි says:

            @ Perera
            Jesus’ s Father ‘ GOD’ my imaginary friend thinks you have some serious problems.
            God says Perera should send to Angoda
            NOW … Angoda “Mental Hospitall 00 ward have reserved & waiting for you. …hi hi…..hi…

        • asaranaya says:

          පෙරෙරෝ අවලමා තෝ අවජාතකකල මල පෙරෙතයගෙ ඒ පොත රොල්කරලා ගහ ගනිය අතන., තොගෙ අම්මව එවපිය අහවල් එක කරලා එවන්න. පාහර සක්කිලියා, තෝ හැප්පෙන්න හදන්න වැරිදි මිනිහෙක් එක්ක, රානිලයගෙ අසුචි බුදින සුනකයෝ

        • john the baptice says:

          මරියට ජේසු දුන්නේ මොන මිනිහද ගෙබ්රියල්ද?

        • love nature says:

          පෙරේරා මේකට උත්තර දීපන්

          මරියා යෝසෙප් නම් වඩුවා එක්ක විවාහ ගිවිසගෙනයි ඉන්නේ. පුරුෂයෙක් එක්ක විවාහ ගිවිසගත් තරුණියක්, වෙන කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවොත් ලැබෙන දඬුවම ගැන මරියා හොඳින්ම දැනගෙන හිටියා.

          මාස තුනකින් මරියාව දැකලා තිබුණේ නැති යෝසෙප් ඇයව දැකගන්න ඉන්නේ ලොකු ආශාවකින්. ඔවුන් මුණගැහුණාම තමන් ගැබ්ගෙන ඉන්නවා කියලත් ගැබ්ගත්තේ දෙවිගේ බලයෙන් කියලත් යෝසෙප්ට තේරුම් කරලා දෙන්න මරියා වෑයම් කරනවා. ඒත් යෝසෙප් ඒ දේ විශ්වාස කරන්නේ කොහොමද?

    • Salmal says:

      Perera ,Shut your tiger mouth ..who cares your ideas …..WHAT? ‘Don’t talk bull shit you fool
      Tamils were Indian tobacco slaves ….
      This is Sinhalese Motherland We sinhalese have more than 5000 years Sinhalese History
      Terrorism is a psychological warfare. Terrorists try to manipulate us and change our behavior by creating fear, uncertainty, and division in society.
      Remember this is more 2600 years Sinhalese Buddhist Country ..It was the Past is the Present; It’s the Future Too

    • CAT says:

      Shut your mouth idiot Perera ….Never insult Ven. MONKS

  2. roshan says:

    ආණ්ඩුව බුද්ධි අංශ විනාශ කරනවා.. රට පරණ තැනටම ගෙනයන්න හදනවා..- රතන ෂාදු රතන ෂාදු රතන ෂාදු රතන ෂාදු රතන ෂාදු

    • SAPU says:

      ගෞරවනීය හාමුදුරුවනේ, දැන් වත් යමපාලනය ගැන තේරුම් ගෙන රට ජාතිය අපේ රණවිරුවන් රැකගැනීමට .ගරු විමල් මැතිදු නිදහස වෙනුවෙන් කටයුතු කරනු මැනවී

      • OLU says:

        බටහිරයන්ට විරුද්ධව ගොස් අපට දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වූ බව සැබෑ ය. ඒ මහින්ද රාජපක්‍ෂ මහතාගේ
        දේශපාලන නායකත්වයටත්, ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මනා කළමනාකාරීත්වයටත් රණවිරුවන්ගේ කැපකිරීමටත් පින්සිදු
        වන්නට ය. එහෙත් අපට බටහිරයන්ගේ අනුග්‍රහය ලබන ඔවුන් අතින් පෝෂණය කෙරෙන දෙමළ ජාතිවාදය හා එහි ඵලයක් වූ
        දෙමළ බෙදුම්වාදය පරාජය කිරීමට නොහැකි වී ඇත. ඒ සටන අප රටේ කෙරෙන්නක් නොව බටහිර රටවල කෙරෙන්නකි. ඒ
        සඳහා ජාතික මතවාදී විදේශ ඇමතිවරයකු හා එවැනි ම වූ විදේශ අමාත්‍යාංශයක් අවශ්‍ය වෙයි. එහෙත් අවාසනාවකට අපට
        එවැනි අමාත්‍යාංශයක් නැත පාලකයින් නැත ..සිරිසේන- රනිල් අද දෙමළ කොටි ඩයස් පෝරාවේ රුකඩ පමණි …අධිරාරක්ෂක කලාප කොටින්ට පවරා දෙමින්..අපේ රට ජාතිය 30 වසරක මෙලෙච්චේද LTTE ත්ර්ස්තවාදයෙන් මුදවා ගත් ත්‍රිවිද හමුදාවේ විරෝධාර රණවිරුවන් බොරු චෝදනා මත සිරගෙට පෝරකේට යවමින් මිනීමරු ත්‍රස්තවාදී කොටින් නිදහස් කරමින් ඔවුන්ට වන්දි මුදල් ගෙවමින් ..අපේ ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාමික වැටුප් නොගෙවා අපේ රණවිරුවන්ට අසාධාරණක් කරන දේශද්‍රෝහී වත්මන් යහපාලන ගැන කවර කතාද ?ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු බොරු චෝදනා මත සිර කරමින් ..මිනීමරු කළු කොටි නිදහස් කරමින් සිරිසේන රට අගාදයට ගෙනියයි ලක් ඉතිහාසයේ දරුණුම පාවාදෙන්නා ,දේශද්‍රෝහියා සිරිසේන හැදින්විය හැකිය පුදුමය කනගාටුව මේ රෙජිමයට සහය පලකරන සංඝයා වහන්සේලා සහ කඩේයන බඩගෝස්තර කාරයන් සිටීමය

  3. Saman says:

    Ane Palayan balloon yanna
    Thopi oya titanium katakana nemeida ranilta kade giye

  4. Nish says:

    දැන් හරි කට අරින එක ගැන ගෞරව කරනවා. කෝ චම්පුකයා බුදිද?

    • john says:

      චම්පා බ්‍රා පති ලග හොදටම වැඩ වගේ

  5. ExUNPer says:

    It took so…so…..long to realise this obvious truth even clear to a school child !
    Where were you ? What did they give you to swallow ? Are you speaking honestly ?
    Why did you neglect your country ?

    • Critic says:

      Now he has no where to go so that’s the reason why he talks like this,and he’s compelled to express the truth of the matter.

  6. Hanuma says:

    Perera ohege suduthum piya Ranilthuma adahanne hanumawane.eyata Hanumagema pihitai..Jesuswai bible ekai methanata gawaganna epa.thamun agam beda athikarana nirgamikayek kiyala methena comment dana aya dannawa

  7. pp says:

    kawoda merata methathwayata path kale . nobalsathamayi merata methath wayata path kale . api MR gedara yawanawakiyla agilla dikara garjanakarala thopi korapo hariya thamayi me.

  8. යුක්තිය says:

    රතන හීනෙන් බය වෙලා අැහැරිලා…රතනේ ඔය මංත්‍රී පට්ටම ගහල යයි..බලාගෙන..පිස්සු නටල,නටල දරන් දෙන දේ කාල වෙනදේ බලන් ඉදහන්….

  9. Kamal says:

    You were the main traitor who initiated this. We never forget and you have no where to go now. ” oyala karagena yanna api boruwata wirudda wennam”.

  10. chatura says:

    රතනෙ උඹ ඩිජිටල් කර ගන්න ආසද​?වරෙන් අපේ වැයික්කියට..

Main News