ආණ්ඩුව මහනාහිමිවරුනටත් බොරු කියලා.. ව්‍යවස්ථා කෙටුම්පතින් මාට්ටුයි..

May 5, 2017 at 3:26 am | lanka C news
ආණ්ඩුව මහනාහිමිවරුනටත් බොරු කියලා.. ව්‍යවස්ථා කෙටුම්පතින් මාට්ටුයි..

ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි ප‍්‍රමුකස්ථානය අහෝසි කරන්නේ නැති බවට ආණ්ඩුව විමින් මහනායක හිමිවරුනට ලබා දුන් ප‍්‍රතිඥාව කඩ කර ඇතැයි ජාතික ඒකාබද්දතා කමිටුව පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංවිධානය මේ බව කියා සිටියේය.

21 views

7 Comments to “ආණ්ඩුව මහනාහිමිවරුනටත් බොරු කියලා.. ව්‍යවස්ථා කෙටුම්පතින් මාට්ටුයි..”

  1. දුගී_පුරවැසියා says:

    මේවට තමයි VOLVO දුන්නේ හිටං.

  2. Poson says:

    Thease culprits mislead the country.

  3. nanda says:

    අලුත් වයවස්ථාවෙන් රට බෙදෙනවා කියන්නෙත් කලු සුද්දො…රට බෙදෙන්නෙ නැ කියන්නෙත් කලු සුද්දො…මාරයි නේ….

  4. Manel says:

    Garuthara Mahanaayake himiwaruni, Oba me welawe monama ho laaba thaka mema rajaya genena wyawasthawata wirudhdha novunoth, oba thumanla, Budu sasune haturan lesa salakanna wenawa.

  5. love nature says:

    පස්වන සිහිනය ;

    කොසොල් රජතුමා :

    භාග්‍යවතුන් වහන්ස මගේ පස්වන සිහිනය නම් මන් දැක්කා හිස් දෙකක් තිබෙන අශ්වයෙක් ඉදිරිපස හිසෙනුත් පසුපස හිසෙනුත් තණකොල කනවා .ස්වාමිනී මෙය වෙන්න පුළුවන්ද ?

    බුදුරජාණන්වහන්සේ :

    ” රජතුමනී අන්නගතයේදී රටේ අධාර්මික පාලකයන් නිසා නීතිය අවනිතිය වෙනවා ,යුක්තිය අයුක්තිය වෙනවා, නිතීඥයොත් ,විනිශ්චයකාරයොත් දෙපැත්තෙන්ම ( විත්තිය හා පැමිණිල්ල ) අල්ලස් ගනිමින් කටයුතු කරනවා.මෙම දෙපැත්තෙන්ම තණකොල උලා කන අශ්වයාගෙන් පෙන්නුම් කරන්නේ එයයි. මෙයින් ඔබට හානියක් නැහැ. මෙය අනාගතයේදී සිදුවන්නක් .”

  6. sunimal says:

    බොරුව සාමාන්‍යයෙන් දේශපාලනයට සම්බන්ධ වන්නේ ඡන්දයක් තිබෙන වටපිටාවකය. ඡන්දය ජයගෙන ආණ්ඩුවක් පිහිටුවාගෙන වැඩට බැස්ස පසුව බොරුව අමතක කර කටයුතු කිරීම අවශ්‍යය. ඡන්ද කාලේ දේශපාලනඥයන් කියන දේ, ලබාදෙන පොරොන්දු පිළිබඳව බොහෝ දෙනා කනකට නොගන්නේ ඒවා බොහොමයක් අසත්‍ය බව දන්නා බැවිනි. එහෙත් ආණ්ඩුවක් පිහිටුවාගත් පසුව එහි ඇමැතිවරුන්ට බොරුකීමට කිසිම අයිතියක් නැත. ඔවුන් පවසන හැම කරැණකටම ඇත්තේ නිල පිළිගැනීමක් බවට ජනතාව විශ්වාස කරන බැවිනි.

    එසේනම් ජනතාවගේ විශ්වාසය කඩවන ආකාරයට ඔහේ කටට එන ඕනෑම බේගලයක් ඇද බාන තත්ත්වයට ආණ්ඩුවක් පත් වන විට නම් එය විහිළුවකට ලක්වීම වැළැක්විය නොහැක. ඇමැතිවරැන් විසින් සිදුකෙරෙන කතාබහ සමාජගත වනවිට, ඒ ප්‍රකාශවලට ජනතාවගේ විශ්වාසය දිනාගත නොහැකි නම් ඒවාට කිසිම වටිනාකමක් හිමිවන්නේ නැත. ඊටත් වඩා ජනතාවගේ සිනහවට ලක්වීම වැළැක්විය නොහැක.

Main News