ආණ්ඩුව මහා කොමිස් කුට්ටි ලැබෙන මහා පරිමාණ ව්‍යාපෘති අරඹනවා.. හෙදියන්ට අතිකාල දීමනා ගෙවන්නේ නෑ..

June 3, 2020 at 6:28 am | lanka C news
ආණ්ඩුව මහා කොමිස් කුට්ටි ලැබෙන මහා පරිමාණ ව්‍යාපෘති අරඹනවා.. හෙදියන්ට අතිකාල දීමනා ගෙවන්නේ නෑ..

කොරෝනා මර්දනයට සක්‍රීයව මැදිහත්වන සෞඛ්‍ය සේවකයන්ට අතිකාල දීමනා පවා මෙම රජය නො ගෙවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂ නායක අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ හෙද නිලධාරීන්ට අතිකාල දීමනාව ගෙවීමට පවා මේ ආණ්ඩුව කටයුතු කර නැති බවයි.

නමුත් විශාල ලෙස කොමිස් කුට්ටි ලබා ගත හැකි මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ඕනෑතරම් මුදල් වියදම් කරන බව ද ඔහු සඳහන් කළේ ය.

මෙතෙක් ලංකාවේ පැවති කැබිනට් මණ්ඩලයක් විසින් සති තුනක් ඇතුළත වියදම් කරන ලද වැඩිම මුදල මෙම ආණ්ඩුව විසින් වියදම් කර ඇති බවද ඔහු එහිදී පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

84 views

42 Comments to “ආණ්ඩුව මහා කොමිස් කුට්ටි ලැබෙන මහා පරිමාණ ව්‍යාපෘති අරඹනවා.. හෙදියන්ට අතිකාල දීමනා ගෙවන්නේ නෑ..”

  1. Saradiel says:

    රනිල්ගේ කාලේ කරපු දේවල් මුන්ට පෙනුනේ නැහැ ලැජ්ජයි

  2. Gs says:

    Apriyai thopila
    Akulagena yanna sudanam vayan.

Main News