ආණ්ඩුව මාව දාලා යාවිද දන්නෙ නෑ..- විමල් කියයි..
February 19, 2021 at 10:02 pm | lanka C news
තමන් ආණ්ඩුව දාලා යන්නේ නැති නමුත් ආණ්ඩුව තමන් දාලා යාවි දැයි දන්නේ නැති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
ආණ්ඩුවේ පසුපෙල මන්ත්‍රීවරුන් තමන්ට පහරදීම ගැන ඔවුන්ට දොස් නොකියන බවත් එම මන්ත්‍රීවරුන්ටත් කවුරුන් විසින් හෝ එය පවරන ලද්දක් විය හැකි බවත් ඇමතිවරයා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති උත්සව සභාවක් අවසානයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
Ehema vunoth maranthika upavasayak karanna atharinna epa ,lokka avilla thabili bovanakal.
විමල් තුමා, ඔබ ආණ්ඩුවෙන් නොගියාට, මහජනයා ඉදිරියේ ඔබගේ කලිසම නම් ගැලවී, ඔබ අතහැර ගොස් අවසන් බව පමණක් මතක තබාගන්න.
කූඩල්ලකු සේ ආණ්ඩුවේ එල්ලී සිටීමේ විපාකය, පොලියත් සමග ඔබට මීළඟ මහා මැතිවරණයේදී ලැබෙනු ඇත.
Bloody lies !!! He is well and sound.. Strong as ever !!!
ආණ්ඩුවක් නැති සංක්‍රාන්ති තත්ත්වයක්යි දැන් රට තිබෙන්නේ.නව අරාජික තත්ත්වයක් ඇති වීම තුළ ඊයේ ප්‍රබලයන්ව හිටි අය, ඉදිරියේ ඇතිවිය හැකි යම් අනතුරක් ගැන බයට පත් වෙලා… කා ලඟද බලය ඇත්තේ කියා නොදන්නා අලුත් තත්ත්වයක්.
What is your analysis for yamapalanaya ? Ela andwa neda ?
බල්ලො කවද්ද මහත්තයො කට්ට දාල ගියේ?
උඹ ඒක අහන්න ඕනෙ බල්ලන්ගෙන්.ඒ කියන්නෙ තමන්ගෙ වරිගෙන්.
ඇයි බං පොනිලා අතඇරලා සෙටි එකම ගොජබ එකට පැන්නේ?ක්රිමිනලාට නැ සොරි අබෙිට ඔිවා මතක නැ
වොව් වොව්
කැටගොඩ ඉන්නකල් විමල් ආණ්ඩුව දාලා යනවා බොරු.
ඕක හරියට දෙරණ නාලිකාවේ දෙවෙනි ඉනිම අතරමග අර යන සිංහල ඉංග්‍රීසි කවලම් කරපු නී වියා ඇඩ්වර්ටිස්මන්ට් එකේ.. සිංහල වචන මැදට කඩ්ඩෙ කෑලි දාල කියෙව්වා වගේ..! !
බඩුව විකුණ ගන්න ජාතිය උනත් බිල්ලට දෙන යුගයකනෙ අපි ඉන්නේ!
ඔව් දැන් ආන්ඩුව දේශප්‍රේමීහු අතහැර දේශද්‍රෝහින් සමග සොහොනේ සැතපෙන්න සූදානම් !!!
විමල් හරි, 69 ලක්ෂයේ ජනවරම වෙනුවෙන් පෙනී සිටියා යුතුමයි. මෙතෙක් කල් බලය ලබා ගන්නා තෙක් පමණයි ප්‍රතිපත්ති ප්‍රකාශන වැදගත් උනේ. මෙවර එසේ නොවෙයි කියා දැඩි විශ්වාසයකින් තමා ජනතාව ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනෙන්නේ. එබැවින් එම අභිලාෂ රාජපක්ෂ වරුන් අතින් වෙන්නේ නැතිනම් නැවත වතාවක් යහපාලන නඩේ වැනි කණ්ඩායමකට බලය ලැබෙන එක වැළකීමට නම් මේ ආණ්ඩුවේම ජනතාවාදී කොටස් ඒ මතයේ සිට අවශ්‍ය නම් නව නායකත්වයක් ගොඩ නගමු. මහින්ද ගෝට ගැන විශ්වාසය තවමත් තැබිය හැකි බවයි මගේ අදහස
අන්තිමට සංවේදී වෙලා නැවතත් මස් කට්ටේ රස බලනු ඇත.
Wimal was a good speaker. He did a great job in praising Mahinda and Gota for the work done for the country. Mahinda and Gota had never praised Wimal for any significant work he has done for the country.
If Wimal was given the Minister of Industries for his public speaking skills, then I think ANUSHA DAMAYANTHI must be made a Governor.
හපොයි සාන්ත මු මොනවද කියවන්නේ ආණ්ඩුව දාලා යන්නේ නැතිලු ලෙමං පෆ් එකක් දෙන්නද ? තොපේ නරි නාටක වලින් මිනිස්සුන්ව රවටිටන්නේ නැතිව හිටපන් බල්ලව මැක්කා අතහරීද?