ආණ්ඩුව මැතිවරණ ප‍්‍රචාරය නැවැත්වුවේ කොරෝනා ඇත්ත තත්වය දැනගෙන.. රටට තොරතුරු හැංගුවා..

July 16, 2020 at 8:02 am | lanka C news
ආණ්ඩුව මැතිවරණ ප‍්‍රචාරය නැවැත්වුවේ කොරෝනා ඇත්ත තත්වය දැනගෙන.. රටට තොරතුරු හැංගුවා..

රජයේ මැතිවරණ කටයුතු හදිසියේ නවත්වා දැමුවේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිලි ප‍්‍රකාශයක් සිදුකළ යුතු බව සමගි ජන බලවේග මහනුවර දිස්ති‍්‍රක් නායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නාවලපිටිය ප‍්‍රදේශයේ පැවති ජනහමුවකදී ප‍්‍රකාශ කළේය.

කොරෝනා යම්කිසි මට්ටමකට පාලනය කර ඇතැයි රජය පැවසූවත් තමා මීට පෙර සඳහන් කර පරිදිම රජයේ සංඛ්‍යා ලේඛන පිළිබඳව කිසිදු විස්වාසයක් නොමැති බවත් සත්‍ය තත්වය ජනතාවට පැවසිය යුතුයැයි ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

කොරෝනා නැවත සමාජගත වී තිබෙන අවස්ථාවක ආණ්ඩුව හදිසියේ මැතිවරණ කටයුතු නවත්වා දැමුවේ කුමන හේතුවක් නිසාදැයි රටට පැහැදිලි ප‍්‍රකාශයක් කලයුතු බවත් රජය ජනතාවගෙන් සත්‍ය වසන් කරනවාදැයි ගැට`එවක් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

මීට පෙරද ආණ්ඩුව මැතිවරණයට නාමයෝජනා කැඳවනතෙක් තොරතුරු වසන් කලබැවින් මෙවරද මැතිවරණය වෙනුවෙන් සත්‍ය තොරතුරු වසන් කරනවාද යන්න සැකයක් පවතින බවත් කිරිඇල්ල මහතා මෙහිදි පැවසීය.

– රජිත සමරසූරිය

210 views

27 Comments to “ආණ්ඩුව මැතිවරණ ප‍්‍රචාරය නැවැත්වුවේ කොරෝනා ඇත්ත තත්වය දැනගෙන.. රටට තොරතුරු හැංගුවා..”

  1. රටෙ එකා says:

    නිකන් හිතපන්කෝ මේ වගේ ගොනෙක් ජනාධිපතිකමේ එහෙම හිටියනම් මේ වෙලාවේ? ඌට තේරෙන්නෙ නෑ මැතිවරණ රැස්වීම් නැවත්තන්න ඕනෙ මොකද කියලවත්.

    • අරවින්ද says:

      එක තමයි මුලදිම සජිත් කිව්වේ බුරුවෝ

  2. Chatura putha says:

    ඇයි ගොනෝ තේරෙන්නෙ නැද්ද​?ජනතාව එක් රැස් නොකර ඉන්න කියා සෞඛ්‍ය අංශ දැනුම් දී තිබෙනව​.ගොන් බූරුවන් ඉන්නා සජබයට තණකොළ හැර වෙන කිසිවක් තේරෙන්නෙ නැහැ.මූ වංශවත් ගොනෙක් කියල කියන්නෙ මූමයි.මොනව උනත් ගොනා ගොනාමයි.

    • අරවින්ද says:

      එහෙනම් මොන රෙද්දටද ජන්දේ පටන් ගත්තේ ?? බල තන්හාවට යකෝ බල තන්හවට රටේ මිනිසුන් පවා දුන්නා

      • Chatura putha says:

        උඹත් වංශක්කාර ගොනෙක්ද​?ඡන්දය කියන්නෙ ජනතා පරමාධිපත්‍ය ගොනෝ.අරක්කු පෝලිමේ කර උඩ නැගල අරක්කු ගන්න බය නැති උන්ට පෝලිමේ ඉඳල මුඛ ආවරණ දාල ඡන්දෙ දාන්න බැරිද ගොනෝ.කිරි ගොනාට කඩේ නොයා ගෙදර වැඩක් බලා ගනින් ගොන් පැටියො.

  3. දියරකුස් says:

    ගොං ඇල්ලයගෙ පවුලෙ එවුන් මේකෙ තියෙන කමෙන්ට් බැලුවොත් වහ බීල කැලේ දුවනවා.ගොනාට අත්තන ඇට කැවිල තියෙන්නෙ.ගෝටගෙ චන්ද ටික කඩාගන්නවා වෙනුවට තවත් තරහ කරගෙන ගෝටගෙ චන්ද ගොඩ වැඩිකරනවා.නාකි හම්පඩ ගොනාගෙ මරනය අත ලගයි.වහලෙ උඩ මේ දවස් වල සොහොන් මරුවා වාඩි වෙලා ඇති

  4. අරවින්ද says:

    ඇ යකෝ සජිත් ජනවාරි 19 එයර්පොර්ට් එක වහන්න කිවම බය්යෝ ඔක්කොම හින වුනා, දැන් මොකද වුනේ, කිරිඇල්ලගේ ඔන ගොනා කතවට මන් විරිද්දයි එත් මේ කතාව හරියට හරි, ගොටා කැවා රට

    • Chatura putha says:

      බූරු පුතාණො කිව්ව විදියට ප්ලැකුනිල් දුන්න නම් දෙවනි රැල්ලක් නෑ බං.පලවෙනි රැල්ලෙන් ඔක්කොම වැලලිලා.අනේ බූරු පෝතකය​.

Main News