ආණ්ඩුව මැතිවරණ ප‍්‍රචාරය නැවැත්වුවේ කොරෝනා ඇත්ත තත්වය දැනගෙන.. රටට තොරතුරු හැංගුවා..

July 16, 2020 at 8:02 am | lanka C news
ආණ්ඩුව මැතිවරණ ප‍්‍රචාරය නැවැත්වුවේ කොරෝනා ඇත්ත තත්වය දැනගෙන.. රටට තොරතුරු හැංගුවා..

රජයේ මැතිවරණ කටයුතු හදිසියේ නවත්වා දැමුවේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිලි ප‍්‍රකාශයක් සිදුකළ යුතු බව සමගි ජන බලවේග මහනුවර දිස්ති‍්‍රක් නායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නාවලපිටිය ප‍්‍රදේශයේ පැවති ජනහමුවකදී ප‍්‍රකාශ කළේය.

කොරෝනා යම්කිසි මට්ටමකට පාලනය කර ඇතැයි රජය පැවසූවත් තමා මීට පෙර සඳහන් කර පරිදිම රජයේ සංඛ්‍යා ලේඛන පිළිබඳව කිසිදු විස්වාසයක් නොමැති බවත් සත්‍ය තත්වය ජනතාවට පැවසිය යුතුයැයි ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

කොරෝනා නැවත සමාජගත වී තිබෙන අවස්ථාවක ආණ්ඩුව හදිසියේ මැතිවරණ කටයුතු නවත්වා දැමුවේ කුමන හේතුවක් නිසාදැයි රටට පැහැදිලි ප‍්‍රකාශයක් කලයුතු බවත් රජය ජනතාවගෙන් සත්‍ය වසන් කරනවාදැයි ගැට`එවක් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

මීට පෙරද ආණ්ඩුව මැතිවරණයට නාමයෝජනා කැඳවනතෙක් තොරතුරු වසන් කලබැවින් මෙවරද මැතිවරණය වෙනුවෙන් සත්‍ය තොරතුරු වසන් කරනවාද යන්න සැකයක් පවතින බවත් කිරිඇල්ල මහතා මෙහිදි පැවසීය.

– රජිත සමරසූරිය

265 views

27 Comments to “ආණ්ඩුව මැතිවරණ ප‍්‍රචාරය නැවැත්වුවේ කොරෝනා ඇත්ත තත්වය දැනගෙන.. රටට තොරතුරු හැංගුවා..”

  1. Sonal says:

    Naaki buruwo / bloody old donkey,

    What do you know about Covid 19.? Corona crises is pandemic issue. If you don’t know about anything please shut your big mouth up. Don’t talk like idiot. Even you are a idiot ( we know it) don’t show it. People don’t trust you or your party. They are all ( your party members) animals: Monkeys , cows, donkeys dogs etc

    • ක්‍රිමිනල් says:

      So ,what’s your point ?

      • kkuruwita says:

        ” If you don’t know about anything please shut your big mouth . Don’t talk like a idiot. Though you are an idiot ( we all know it) don’t show it.” These are some request made by ” Sonal “

  2. බන්ඩා says:

    ඕනා ගොනා පරාජයෙන් ගැලවෙන්න කතා හදල බොරු විදිනවා.

  3. Thilak says:

    Yakoo moodayoo anduwa adarsayak dunne mahayanaya gawasena tan walin ath wela enna.umbatath wayasa nisa gedarata wela hitiyoth tama hoda neda kirialla mahathtayoooo

  4. Savinda says:

    මොනා උනත් කතාව ඇත්ත,අපෙ දරු පැටඇවු ගැන හිතත්ඩි.මෙ ආන්ඩුව මහා බලු වැඩක් කරන්නෙ මේ

    • fass says:

      Corona awurudu deka thunak thiyei kiyala kiyanne, ethakota api Awurudu dekak Lock down karanawada? eka newei wenna ona Minissu parissam wenna ona. Trip yannai, Wandanawe yannai patan ganne nathuwa. Godak ewun Mask eka danne nikatata.

    • kkuruwita says:

      නුවර මිනිස්සු ගොන්නු කියල හිතාගෙන ගොං කතා කියන කෙනෙක්නෙ මේ ගොනා !

  5. Chinthana says:

    The government stops its election campaign due to political & terrorist threats. We need to protect our National Hero’s.

    • ක්‍රිමිනල් says:

      Typical baiya folk spotted ! Lmao.

      • kkuruwita says:

        Mahajanaya says:
        July 16, 2020 at 9:32 am

        ඕනම නාකි ගොනෙකුට ඕව කියන්න පුලුවන්

    • ON LOOKERS says:

      This global Corona threat seem have kept well under control within Sri Lanka,as compared to the other countries. They seem to try to exaggerate the situation in order to avoid imminent defeat.

  6. Mahajanaya says:

    ඕනම නාකි ගොනෙකුට ඕව කියන්න පුලුවන්

  7. උඹල වගේ ගොන්නුත් රටපාලනය කොරලා ආර්තිකය 0 බස්සලා දමලාගියේ දැන් කොරොනාව ගැන කියනවා කිසිම මීටිමක් උවමනා නැත හැම පක්‍ෂයක් ගැනම මහජනයා දැනුවත් . මීටින් අවෂය ඇයි ගල්පැලෙන බොරු කෙලලා බලය ගන්න තොපි ඔයමගුල් මීටින් තිබ්බත් නැතත් පරදයි පහුගිය අවුරුදු 5 රටට කෙලෙව්ව කෙලවිල්ල හැමෝම දන්නවා????

  8. Aravinda says:

    අපි ගෝටාව ජනාදිපති කලේ අපෙ ආරක්ශාව ගැන හිතලා, එත් අද අපිටම අපේ ආරක්ශාව ගැන බලා ගන්න වෙලා

    • සුබ says:

      බුරු ගොනෝ ලෝකයම පරයා අපේ රට ඉදිරියට ගෙන ගියා මෙම රෝගය පරදා. අරවින්ද යකෝ හිවලෙක් නොවි මිනිසෙක් ලෙස හිතපං. මේ ජනාධිපති අගමැති නොසිටින්න අපිත් මැරිලා ගොනෝ

    • kkuruwita says:

      මනුස්සයෝ , ගෝටාට බැහැ හැම එකාගෙම ගෙදරට ඇවිල්ල “මාස්ක් ” අන්දන්න. දේශපාලනෙන් ඈත්වෙලා මේ ජාතික උවදුර දිහා බලාපල්ලා.

  9. ඇත්ත යථාර්ය says:

    ඔනා ගොනෙකුට කොරෝණා පාලනය කළ නොහැකි. මුන් සිටියා නම් රටේ මිනී ගොඩ ගැසෙන හැටි බලා ගන්න තිබුණා.

  10. Priyankara says:

    Ai Chandeta obathumala ochcharatama baya. Pissu ballek nawanna geniyanawa wagene. Bayawenna epa me chanden obathuma gedara. Nidahase pinak dahamak karagena inna. Yannath kaleth harine.

Main News