ආණ්ඩුව මුස්ලිම් මන්ත‍්‍රීන් ගන්න හකීම්-බදියුදීන් සමග සාකච්චා කලා.. ඒ ටිරාන් අලස්ගේ නිවසේදී..

January 9, 2021 at 3:30 am | lanka C news
ආණ්ඩුව මුස්ලිම් මන්ත‍්‍රීන් ගන්න හකීම්-බදියුදීන් සමග සාකච්චා කලා.. ඒ ටිරාන් අලස්ගේ නිවසේදී..

වත්මන් රජය මුස්ලිම් දේශපාලන පක්ෂවල සහයෝගය ලබා නොගන්නා බවට ජනතාව ඉදිරියේ පැවසුවද විසිවෙනි සංශෝධනය සම්මත කිරීමට තුනෙන් දෙකේ බලය වෙනුවෙන් මුස්ලිම් ඡන්ද ලබාගත් බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සඳහන් කරයි.

එම ඡුන්ද ලබාගැනීමට රිෂාද් බදුර්දීන් සහ රවුෆ් හකීම් සමග සාකච්ඡා සිදු කරන ලද්දේ ටිරාන් අලස්ගෙන් නිවසේ දී බවද ඔහු පැවසීය.

එහිදී පක්ෂ නායකයින් දෙදෙනා ඡන්ද ලබා නොදී පක්ෂවල අනෙක් සාමාජිකයන්ගේ ඡන්දය ලබා දීමට එකඟතාවය පළ කළ බවත් සාලි මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටින ලදී.

21,074 views

18 Comments to “ආණ්ඩුව මුස්ලිම් මන්ත‍්‍රීන් ගන්න හකීම්-බදියුදීන් සමග සාකච්චා කලා.. ඒ ටිරාන් අලස්ගේ නිවසේදී..”

  1. APPUHAMI says:

    Tiran alas thama kiwwe Kotinta salli dunna kiyala adath 69 lakshayama pawa deela thiyana anthawadinta lajjai, Badurdeen mechchara udapaninne ekai

  2. Hana says:

    උබේ ගෑනි ගන්න කතා කලේ නැද්ද ඌරා…..
    කාලකන්නි පරයා……

  3. Alapaluwa says:

    අනේ 69 ලක්ෂෙ මෝඩ බයියන්ට වෙච්ච දෙයක්.😥😥😥

  4. Deshan says:

    මුං හරි විදිහට නිතිය ක්‍රියාත්මක වෙනවානම් ඉන්න ඕනෙ හිරේ. මුසලම් දේසපාලුවන්ගේ ආරක්ෂාව සහ උපකාර ලැබුනු නිසා තමයි පාස්කු දින ප්‍රහාරය කලේ. මාවනැල්ලේ පිලිම කඩපු ත්‍රස්තවාදින් ආරක්ෂා කලේ ඌරු මොටා සාලි. එදා ඒ පරික්ෂන කලානම් පාස්කු දින ඌරු සංනිය වලක්වා ගන්නවා.

  5. ක්‍රිමිනල් says:

    ඊයා හලෝ ! තනි සිංහල බෞද්ධ ආණ්ඩුව 20 සම්මත කරගන්න රිශාඩ්ලගෙන් ,හකීම්ලගේන් උදව් ඉල්ලද ? කෝ එන්න බලන්න දේශප්‍රේමී පුම්නක්කු බෛයො පොලීමේ සින්දුව කියාගෙන.අහෝ ! ඛේදයකී ,ඉරකී ,තිතකී.

    • Ape Eka says:

      කොන කපපු උන්ටත් පු….දෙන හැම එකටම හොට දාන නම් තුන හතරකින් මේකෙ කොටන වහල් කාලකණ්ණියෙක් අනිත් අයට වහල්ලු කියනව. ඌ දන්නෙ නෑ ඌ පු…. දිදී කඩේ යන උන්ට ඌ කොච්චර වහල් වෙලාද කියල…..😁🤣🤣🤣😁

    • saman says:

      අවුරුදු තුන හතරක් තිස්සෙ පු….දෙන්නවත් අලුත් එකෙක් හොයාගන්න බැරුව තාමත් අර මොන්ගල් , සජිත් වගේ හම්පඩයන්ට පු….. දෙන එකෙක් අනෙක් අයට බයියො කියනව ඌ ටොයියෙක් කියල හිතාගෙන.🤣🤣🤣😅😅🤣🤣🤣

  6. sana says:

    Kohomath muslin mini adahanaya karanawa…tho biruwa kiyala baya wenne na.