ආණ්ඩුව මෙතරම් නිවටද.. ජනතාව ඉන්නේ කෝපයෙන්.. මාත් ජනතාව සමගයි..- ඇමති වාසු

February 25, 2020 at 9:20 am | lanka C news
ආණ්ඩුව මෙතරම් නිවටද.. ජනතාව ඉන්නේ කෝපයෙන්.. මාත් ජනතාව සමගයි..- ඇමති වාසු

වෙළෙඳ ප්‍රජාව හමුවේ ආණ්ඩුව නිවට වී දැයි ජනතාව ප්‍රශ්න කරන බව බවත් ඒ මෙතෙක් බඩු මිල අඩු නොවීම නිසා බවත් රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් අද ජනතාව සිටින්නේ කෝපයෙන් බවද කී ඔහු තමන් ද ඉන්නේ ජනතාවගේ පැත්තේ බවද පැවසුවේය.

තවදුරටත් වෙළඳපොළ වල්බූරු නිදහසට ඉඩදී බලා සිටිය නොහැකි බවද කී ඔහු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල කෘතිමව පාලනය කරන්නේ මහා පරිමාණ වෙළඳුන් කිහිප දෙනෙක් එකතු වී යයිද කියා සිටියේය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

147 views

20 Comments to “ආණ්ඩුව මෙතරම් නිවටද.. ජනතාව ඉන්නේ කෝපයෙන්.. මාත් ජනතාව සමගයි..- ඇමති වාසු”

  1. ඇහැලියගොඩට එළවළු සපයන්නේ වෙළෙන්දෝ දෙන්නෙක්ගේ ඒකාධිකාරියෙන්. උන් තමයි එළවළු මිල අඩු කරන්න දෙන්නේ නැත්තේ. පිට කාටවත් එන්න දෙන්නෙත් නෑ ! ජනතාව අසරණයි! විසඳුමක් හොයලා දෙන්න.

  2. Ragama man says:

    This man tried to increase the water bill and the way he prosed that really like a enemy of people and now talking about prices of consumables.

  3. NAK says:

    First things first.
    Eradication of “Nadi Karayas” in and around economic centers is the first priority in getting the prices down.
    Next, A proper planting plan, ideally prepared by the agrarian services department is needed to ensure that the market requirements are met. Then the rest will fall in to place.

  4. Sudesh jayanath says:

    නාකියා tho ලෑස්ති වෙලා hitapan ගෙදර yanna බලාගෙන . Tho gota ලියලා දෙන koley බලාගෙන කතා කරපන් ponnaya

  5. සංජය says:

    කෝපයෙන් ඉන්නේ නැතුව දෙකට නැමිලා පොහොට්ටුව කාපිය පඩද දේශපාලුවෝ උබලගේ නොහැකියාව තමා හැමදාම ජනතාවට කෙලෙවුවේ

  6. kamal says:

    කෝපයෙන් ඉන්නේ නැතුව දෙකට නැමිලා පොහොට්ටුව කාපිය පඩද දේශපාලුවෝ උබලගේ නොහැකියාව තමා හැමදාම ජනතාවට කෙලෙවුවේ

Main News