ආණ්ඩුව රකින්න ඇමතිලා බේගල් ඇදබානවා.. ජනතාවට සසර කලකිරිලා…
April 4, 2021 at 3:26 am | lanka C news
ආණ්ඩුව රැක ගැනීම සඳහා ආණ්ඩුවේ ඇමතිවරුන් බොරු බේගල් ඇදබාන බවත් ජනතාවට වග නොකියන බවත් දැන් සක්සුදක් සේ පැහැදිලි වී තිබෙන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සදහන් කරති.
ඇෆ්ලටොක්සින් නැමැති පිලිකාකාරක පොල්තෙල් වල සිට මෙරට එදිනෙදා භාවිතා කරන බොහෝ ආහාර ද්‍රව්‍ය අන්තර්ගතව ඇතැයි සනාථ වී තිබුනත් රජයේ ඇමතිවරුන් එහි වගකීම භාර නොගෙන බෝලය පස් කරමින් සිටින බවද උන්වහන්සේ පවසති.
මේ හේතුවෙන් ජනතාවට මරණය අතින් ගෙන ගෙන ජීවත් වීමට සිදු වීම ‘සසර කලකිරීම’ ක් බවද උන්වහන්සේ කියා සිටී.
සෑම අතකින්ම අසාධාරණයට ලක්ව සිටින ජනතාව අද ජීවිකාව ගෙන යන්නෙ ඉතාම අමාරුවෙන් බවත් කිසිදු පාලකයෙකු ඔවුන් වෙනුවෙන් පෙනී නොසිතන බවත් පවසන උන්වහන්සේ බලය ලබා ගැනීමට කළ කළ කතා අද අමතක කිරීම ගුණමකුකම බව ද සඳහන් කරති.
ඒ උනාට බැසිල් ඊලඟ රජු වෙනන් සූට් මහනවා.
ජනතාවට නම් ඔය කියනතරම් කල කිරීමක් නෑ. අර ජහපාලන බල්ලො රට කරපු කාලෙ කල කිරෙනව නම් ඔයිට වඩා අනන්ත දේවල් තිබුනා. ඔබවහන්සෙට නම් මොකක් නමුත් කලකිරීමක් තියෙන බව පෙනෙනවා.
Keri ganaya thogey pansala watalanawa api. Tho kiyapi nisa api munta chande dunne.eka tho gawa thiyena salli bedala deepiya pin batha. Gon keri wesige putha.🤮🤮🤮🤮😡😡😡😡😡
ඕගොල්ලෝමනේ කිව්වේ ස දේශප්‍රේමී නායකයෙක් කියලා.දැන් ඉතිං සැප ද ද ද ද ද ද??
මේ වැල්ලේ එවුන්ට රටක පාලන බලය දීමේ විපාක.
පරංගින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කර ගැනීමෙන් පසු ආගම් මාරැ කරන හුදු වාසිය සඳහා ඕනෑම පාවාදීමක් කරන වැල්ලේ මානසිකත්යක් ලංකාවේ ඇතිවුනා.
වැල්ලේ එකාලා එදා පරංගින්ව වැලඳගත්තා,පසුව පරංගින් ලන්දේසින් ඉංග්‍රීසින් සමග එකතුව අන්තිම රාජධානිය පරාජය කරන්න ආක්‍රමණ වලටත් උදව් කලා.උන් සතුට දියුණුව ලෙස දැක්කේ සුද්දව, ආක්රමණිකයව,බලවතාව සතුටු කරන එකයි.හොදම ආහාර,හොදම පලතුරු,හොදම ස්වභාවික දර්ශනයන් සුද්දාට පිදීම ඒවා සුද්දාට භුකිති විදීමට හොටල් ඉදි කීරීම වැල්ලේ එකාලගේ පරම දර්ශණයයි.
හොඳ ජන්මයක්,හොඳ පෙලපතක් ඇති මිනිසුන් කවරදාකවක් තම මාතෘ භූමියට මෙවැනි අපරාධ කරන්නේ නෑ.
100% true
මේ අල්ෆාටෝක්සින් කතන්දරේ මේ ආණ්ඩුව කාලේ ආපු එකක් නෙවෙයි, කජු අට වලත් තියෙනවා,පුස් කන බහුතර ආහාර වල තියෙනවා.
මේවට හරි නියාමනයක් රටේ කිසිදවසක ක්‍රියාත්මක වෙලා නැහැ, දැන් හරි මේවට ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියන කතාව හරි.
ලංකාවේ ආහාර වලට කියාත්මක වන නීති ක්‍රියාත්මක කරන ආයතන සියල්ල හරියට කියාකරනවානම්, හරියට නීතිය ට අනුව දඬුවම් ලැබෙනවා නම් මේ ප්‍රශ්න එන්න කලින් විසඳිලා .
සජිත් ,ජවිපෙ කල්ලිය මොනා කීවත් උනුත් මේවා ගැන දන්නේ දැන්. හරියට නීති හදල ක්‍රියාත්මක කරන්න පක්ෂ විපක්ෂ සියල්ල එක කතාවක ට ආයුතුයි.
එකට ආණ්ඩුවත් ,විපක්ෂත් සද්භාවයෙන් කැමැති වෙයිද ,ඊළඟ චන්දෙ ඉලක්ක කරගෙන ජනතාවට මෝඩ චූන් දෙයිද කියන එක තමා ප්‍රශ්නේ.
ඔබ වගේ අය ඉන්නේ මිනිස්සු සසරින් එතෙර කරන්ඩ මිසක් දේසපාලන අසුචිවලවල් වලට බහින්ට නෙමෙි කියලා දැනගත්තොත් හොදද
Nivan dakala Chutha veyan ganinnanse Ahinsaka minissunta vada nodi.
Vatina Darshanyak vinasa karapu Kanna bonna nethi demaupiyanta Jathaka Unu karumakkarayo
රාජපක්ෂලා දැන් මිනිසුන්ට ඇපලටොක්සින් වී ඇත.😃
ඇයි බේගල් සරණං ගජ්චාමි කියලා පසුගිය පොහොට්ටුවේ මැතිවරණ වේදිකාවේ බෙරිහන් දුන්නේ මුන් වහන්සේලා නේ.
Elle gunawansa kiyanne, ehata mehata venena, kata ariyoth boru kiyana dusseelayek. may aya weerayo wenna hadanawa, kisi nayakuta wedak karanna denne nehe. Elle Guanawasa, Muruththuwe Ananda, Bengamuwe Nalaka kiyana thun denama bududahamata niga denawa. Musawada padaya kadanava.
The Rev Monk has be careful about statement before speak to public?