විශ්වාස භංගය පරදන්න ඡන්දය දී ආණ්ඩුව රැකගන්නවා..- රංගෙ බණ්ඩාර, වසන්ත සේනානායක මන්ත‍්‍රීන් 28ක් සමග කියයි..

April 4, 2018 at 5:30 pm | lanka C news
විශ්වාස භංගය පරදන්න ඡන්දය දී ආණ්ඩුව රැකගන්නවා..- රංගෙ බණ්ඩාර, වසන්ත සේනානායක මන්ත‍්‍රීන් 28ක් සමග කියයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන විත් තිබෙන විශ්වාස භංගය පරාජය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර හා රාජ්‍ය ඇමති වසන්ත සේනානානයක මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.

ඉදිරි සතියේදී සිදු කරන බව කියන එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානය දෙස බලාපොරොත්තු සහගතව බලා සිටින බවත් ඔවුන් කීහ.

තමන් සමග එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 28 දෙනෙකු සිටින බවත් ඔවුන් සියළු දෙනාම ආණ්ඩුව රැක ගැනීම සදහා විශ්වාස භංගය පරාජය කිරීම සදහා කටයුතු කරන බවද ඔවුන් සදහන් කලහ.

කෙසේ හෝ ඉදිරි සතියේ සිදුවන බවට පොරොන්දු වී ඇති ප‍්‍රතිසංවිධානය සිදු නොකලහොත් ඉදිරියේදී දැවැන්ත පිපිරීමක් සිදුවනු ඇති බවද ඔවුහු කියා සිටියහ.

76 views

26 Comments to “විශ්වාස භංගය පරදන්න ඡන්දය දී ආණ්ඩුව රැකගන්නවා..- රංගෙ බණ්ඩාර, වසන්ත සේනානායක මන්ත‍්‍රීන් 28ක් සමග කියයි..”

  1. pop says:

    nathi kama maha mudali kamatath wada lokuyi kiuwalu.

  2. Dinesh says:

    Aiyo…Baiyoo..
    Madayi Mahinda Raja weyi kiyala balang hitiya..

  3. Mangala says:

    I had lot of respect for this guy for trying to get rid of Ranil and trying to save the country but he was a good actor.Now this guy is the most popular liar in Sri Lanka. I pray this guy will lose the election and has to stay at home scratching his B****

  4. FREE says:

    සේනානායක පරපුර නොටෝරියස් පාලිතලා සරණ ගියාද​?දෙන්නම එකතු වී මොණර කොල සරණ ගියාද​?කොහොම ගියත් මුන් දෙන්නව මූදු හතක නාවලවත් මේ ගා ගත්තු ගඳ නම් අරින්න අමාරුයි මිත්‍රවරුනි!!

Main News