විශ්වාස භංගය පරදන්න ඡන්දය දී ආණ්ඩුව රැකගන්නවා..- රංගෙ බණ්ඩාර, වසන්ත සේනානායක මන්ත‍්‍රීන් 28ක් සමග කියයි..

April 4, 2018 at 5:30 pm | lanka C news
විශ්වාස භංගය පරදන්න ඡන්දය දී ආණ්ඩුව රැකගන්නවා..- රංගෙ බණ්ඩාර, වසන්ත සේනානායක මන්ත‍්‍රීන් 28ක් සමග කියයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන විත් තිබෙන විශ්වාස භංගය පරාජය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර හා රාජ්‍ය ඇමති වසන්ත සේනානානයක මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.

ඉදිරි සතියේදී සිදු කරන බව කියන එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානය දෙස බලාපොරොත්තු සහගතව බලා සිටින බවත් ඔවුන් කීහ.

තමන් සමග එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 28 දෙනෙකු සිටින බවත් ඔවුන් සියළු දෙනාම ආණ්ඩුව රැක ගැනීම සදහා විශ්වාස භංගය පරාජය කිරීම සදහා කටයුතු කරන බවද ඔවුන් සදහන් කලහ.

කෙසේ හෝ ඉදිරි සතියේ සිදුවන බවට පොරොන්දු වී ඇති ප‍්‍රතිසංවිධානය සිදු නොකලහොත් ඉදිරියේදී දැවැන්ත පිපිරීමක් සිදුවනු ඇති බවද ඔවුහු කියා සිටියහ.

131 views

26 Comments to “විශ්වාස භංගය පරදන්න ඡන්දය දී ආණ්ඩුව රැකගන්නවා..- රංගෙ බණ්ඩාර, වසන්ත සේනානායක මන්ත‍්‍රීන් 28ක් සමග කියයි..”

  1. Winsara says:

    Moolya Amathuma.

    • ජෙහාන් says:

      එක්සත්ජාතික පක්ෂයේ එවුන් රනිල්ව තියාගෙන ඉන්නේ ඇයි?
      unp එකේ උගතුන් නැත මුන් එකෙකුටවත් ඇමතිකම් දරා පුරුද්දක් නැත ඉන්නා සියලුම දෙනාට කට වාචාල මෝඩ කතා කියනවා හැරෙන්නට රාජ්‍ය පාලනයේ කිසිම කරුණක් නොදනී අන්න එනිසයි මුන්ගේ ආණ්ඩුව සියල්ල අනාගෙන තිබෙන්නේ .
      ඉතින් මුන් මොනතරම් කෑගැහුවත් හිටපු පොලිස් කාරයන්ට ,ගල් කොල්ලන්ට ,ආණ්ඩුවක් ගෙනියන්න බැරිය මුන්ට අගමැති කම කියනවිට දාඩිය දමයි අන්න එනිසයි මිඋන් අන්තිම මොහොතේ හෝ රනිල්ගේ රෙද්ද අස්සේ අතදාන්නේ .මුන් සියල්ලන්ම පොන්නයන් ය

  2. කනිෂ්ක මහාසේන says:

    ඒ කියන්නේ උඹලා ඔක්කොම බැංකු මංකොල්ලයට එකඟයි ඊයේ ලබාගත් කෝටි අට ගානේ උඹලට දුන්නේ ඒ බැංකු මංකොල්ලයේ උඹලගේ කොටහා .මෙන්න බලාපල්ලා හොරු මුන්ව හඳුනාගනිල්ලා මේ මාසේ ඉඳන් උඹලගේ වැටුපෙන් බදු ගෙවනකොට මුන්ගේ අම්මලාව මතක්කරපල්ලා .

  3. Namal says:

    අන්තිමට සිදුවන්නේ ඒකාබද්ධය යටින් බලාපොරොත්තු වූ දෙයයි .2020 තෙක් රනිල් සිටිනු ඇති අතර එතෙක් ඇති චන්ද සියල්ලට එතරම් මහන්සියක් වියයුතු නැත .

  4. Lapaya says:

    Maha bankuwen kolla kapu salli wada karanawa niyameta.

  5. Aruna says:

    Congratulations sir , what a great victory, we knew from the beginning, you will be the spiritual leader of this fools’ land forever.

  6. Bandaranayake says:

    දැන් කචල් එක එන්නේ පක්ශයි කියලා කලින් අත්සන් කරපු අය 78 න්.
    කොක්කට හිටපු මුන්ට මොනර කොල කෙල කෝටි ගනන්
    යටහත් පහත් අපිට අපිට අල්ල ලෙවා ගන්න විතරයි හම්බවුනේ කියලා රන්ඩු වෙයි.

    ඒක තමා යූ එන් පියේ සැබෑ බෙදීම

  7. Dr Lakshman Fernando says:

    RANGE BANDARA, ARE YOU SPEAKING FROM MOUTH OR SOME OTHER PLACE ? YOU ARE A REAL BAT

  8. NAK says:

    Money talking!!!

  9. amda says:

    Ata nathi diva

  10. rathne says:

    Party or the country?

Main News