විශ්වාස භංගය පරදන්න ඡන්දය දී ආණ්ඩුව රැකගන්නවා..- රංගෙ බණ්ඩාර, වසන්ත සේනානායක මන්ත‍්‍රීන් 28ක් සමග කියයි..

April 4, 2018 at 5:30 pm | lanka C news
විශ්වාස භංගය පරදන්න ඡන්දය දී ආණ්ඩුව රැකගන්නවා..- රංගෙ බණ්ඩාර, වසන්ත සේනානායක මන්ත‍්‍රීන් 28ක් සමග කියයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන විත් තිබෙන විශ්වාස භංගය පරාජය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර හා රාජ්‍ය ඇමති වසන්ත සේනානානයක මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.

ඉදිරි සතියේදී සිදු කරන බව කියන එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානය දෙස බලාපොරොත්තු සහගතව බලා සිටින බවත් ඔවුන් කීහ.

තමන් සමග එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 28 දෙනෙකු සිටින බවත් ඔවුන් සියළු දෙනාම ආණ්ඩුව රැක ගැනීම සදහා විශ්වාස භංගය පරාජය කිරීම සදහා කටයුතු කරන බවද ඔවුන් සදහන් කලහ.

කෙසේ හෝ ඉදිරි සතියේ සිදුවන බවට පොරොන්දු වී ඇති ප‍්‍රතිසංවිධානය සිදු නොකලහොත් ඉදිරියේදී දැවැන්ත පිපිරීමක් සිදුවනු ඇති බවද ඔවුහු කියා සිටියහ.

120 views

26 Comments to “විශ්වාස භංගය පරදන්න ඡන්දය දී ආණ්ඩුව රැකගන්නවා..- රංගෙ බණ්ඩාර, වසන්ත සේනානායක මන්ත‍්‍රීන් 28ක් සමග කියයි..”

  1. ranjan says:

    දැවැන්ත පිපිරීම සිදුවන්නෙ මෙයාගෙ ඔලුව ඇතුලෙ

  2. nalaka says:

    go to the hell men

  3. විමා says:

    නොදෝකිං ගල් මූසලයෝ.

  4. San says:

    මොන හිකනල්ලුද මේ. දිව දෙකේ කබරයො….

  5. SuMa says:

    අහෝ.. ලාංකික ජනතාව කවදා මොවුන්ව තේරුම් ගනීද?????
    මොවුන් මේ රඟන්නේ තමන්ගේම ආත්ම ලාබය සඳහා පමණක්ම බව…..
    මොවුන් මේ dimand කළේ තම වරදාන සඳහා පමණක්ම බව…..

  6. Pedro says:

    BORU, BORU , BOOOOOOOOOOOOOOORUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUU

  7. Rio says:

    මොනවා උනත් මොලේ ඇති එකා. රනිල්ව බය කරලා ලොකුම ගාන කඩා ගත්තා. අනිත් එවුන් ලක්ශ 25 ලක්ශ 30 ගානෙ ගත්තා කියලනෙ කියන්නෙ. අරුන්දික කෝටි 2 හමාරක් අරගෙන තිබුනා. මෙයා කෝටි 10ක්වත් කඩා ගන්න ඇති.

  8. වෑන් එකක් උඩනගිමු says:

    පිස්සෙක්. වෑන් එකක් උඩ නැගපන් මාමේ.මොනර කොළ කුඩුම්බිය කාලා. කොන කපාලා.

  9. ගමරල says:

    හොරා රැකලද ආන්ඩුව රකින්නේ. සල්ලි දෙනවනම් ක දුන්නම මොකද. තොපි වගේ උන්ට චන්දෙ දුන්න ගොන් නාම්බොන්ට මලපහ කලත් බැදු ගැසිය යුතුයි.

  10. බන්ඩා says:

    සෙවල රංගෙලා සහ ගන්ජ දුමියලාගෙ මුදලට අැති කෑදර කම නිසා රනිල් දිනනවා. හැබැය් ඒක රටට සහ ජනතාවට දීර්ග කාලීනව හොඳය්. අැයි මම එහෙම කියන්නේ?
    1) ශ්‍රිලනිප ය අාණ්ඩුවෙන් ඉවත් වෙන නිසා කැබිනට් එක 30 ට බහිනවා.
    2) අාණ්ඩුවට 2/3 කේ බලය නැති වෙනවා.
    3) විපක්ෂය බලවත් වෙනවා. පරයන්ට ඔිනා විදිහට අන පනත් සම්මත කොරන්න බැරි වෙනවා.
    4) බැඳුන්කර හොරැන්ගෙ කැප්ටන් දිගටම අගමැති නිසා පර එජාප විනාස වෙනවා.
    5) බොරු විපක්ෂ නායක තොලොංචි වී රටට අාදරේ විපක්ෂ නායක කෙනෙක් පත් වෙනවා.
    6) තව මාස 20න් එජාපය හැදි ගෑවිලා යනවා.

Main News