ආණ්ඩුව ලංකාව තුල FaceBook අවහිර කරන්න සූදානම්..??

December 22, 2016 at 3:55 am | lanka C news
ආණ්ඩුව ලංකාව තුල FaceBook අවහිර කරන්න සූදානම්..??

වත්මන් ආණ්ඩුව මේ වන විට ෆේස්බුක් ඇතුළු වෙබ් අඩවි ගණනාවක් තහනම් කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව ඒකාබද්ද විපක්‍ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

10,861 Viewers

2 Comments to “ආණ්ඩුව ලංකාව තුල FaceBook අවහිර කරන්න සූදානම්..??”

  1. Katawal wahala ratawal karanna behe aa bawa me “yahapalana” relata notherana bawa pehedili ekath karala balapalla ethakota ita wada godak bayanaka widihata “yahapalanayata”erehiwa minussu pelegesevi

  2. සිරාවටම says:

    Facebook තහනම් කලොත් ජනතාව එකතුවී පාර්ලිමේන්තුව බිමට සමතලා කල යුතුයි….

Main News