ආණ්ඩුව ලේසියෙන් දෙන්නේ නෑ.. අපි රට දිගටම පාලනය කරනවා..- කිරිඇල්ල

July 8, 2019 at 12:00 pm | lanka C news
ආණ්ඩුව ලේසියෙන් දෙන්නේ නෑ.. අපි රට දිගටම පාලනය කරනවා..- කිරිඇල්ල

වත්මන් ආණ්ඩුව ලෙහෙසියෙන් නොදෙන බවත් එජාපය තවත් වසර 06ක් රට පාලනය කරන බවත් ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි.

ඔහු මේ බව පැවසුවේ මහනුවරදී පැවති උත්සවයක් අමතමිනි.

මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා තීරණය කරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් බවත් එසේ නම් කරන්නේ ජයග්‍රහණය කළ හැකි නායකයෙක් බවත් ඔහු පැවසීය.

ජනාදිපතිවරණය ජය ගැනීමට නම් එජාපයේ ඡන්ද පමණක් නොව උතුර නැගෙනහිර ඡන්දද අවශ්‍ය බවත් ඔහු කියා සිටියේය.

20,125 Viewers

23 Comments to “ආණ්ඩුව ලේසියෙන් දෙන්නේ නෑ.. අපි රට දිගටම පාලනය කරනවා..- කිරිඇල්ල”

  1. Jayantha says:

    Bambu Gahapan……..
    Thawath Ratata Kelawanna Hadanawa……

  2. පොරමෝලා says:

    ඒ කෙලි කොහෙද ලොක්කා අපි එක්ක?

    • සිතුම් says:

      අපි දන්නවා unp ආණ්ඩු සාමාන්යෙන් යවන්න වෙන්නේ ජනතා නැගිටිමකින් විතරක් බව එක තොපි එදා ඉඳලම පෙන්නලා තියෙනව ඊයේ පෙරේදා ඉපදුනු මෝඩ කොල්ලන්ට අපි ඕක කිව්වා උන් හැබැයි අහුවුනා තොපේ තක්කඩි බස් වලට හැබැයි ඉතින් නිතිවිරෝදිව ඉන්න හදල බලපන් මොකද වෙන්නේ කියල ඒ ඉස්සර කතා බොල.තොගේ මුලග්ගාය කතා වලට අපි බය නෑ නොයා බලපන් තොපට මොකද වෙන්නේ කියල තිරිසන් බල්ලෝ ටික

  3. Sun says:

    Probably your head is rusted better consulted a doctor before such comments without any prior assessment. Some people get a mental imbalance due to power craziness and cannot make real assessment of the situation.

  4. Mahesh says:

    Hari hari oyala issarala chandayak gennako…

  5. Dileepa Rupasinghe says:

    Lesiyen aanduwa denda epaa kamak naa. Mahajanaya aanduwa lesiyen elawanda balaagena inne.

  6. john the baptice says:

    ජනබලය පෙන්නා රට විකුණන මුන්ව පලවා හරිනවා

  7. Buruputha says:

    Ow dan Unpyat chanda name. Ae hinda muslim demala chandavala pihita thama. Eth me sare vada varadinava malli.Onama Gonekuta onama deyak kiyanna puluvanne. Ae hinda KIRIYO umbata ona deyak kiyapan. Ai me sare umba illanne nadda?

  8. Rathna says:

    Sumanthiran good choice for UNP

  9. RAYMOND says:

    ඒක ඇත්ත දැන් මහින්ද රාජපක්ෂ ගේ ඡන්දය කඩන්න නාගානන්ද ගලබොඩ හාමුදුරුවෝ පොරොන්දු දී ඇත

  10. yvonne- chula says:

    haha enneko api dennam tawa

  11. "Noda King" says:

    ඔව් ඔයා හරි, ඉක්මනට චන්දයක් තියපන්කෝ.

  12. sanath kumara rathnayake says:

    ඔව් ඔව් තව තම්බින්ටයි දෙමලුන්ටයි දීපියව් චන්ද වෙනුවෙන් තොපිට මොකද අපිට ඉන්න රටක් ඔින ඒක මතක තියාගත්තොත් හොදයි පර නායකයෝ රට විනාශ කළා උබලා

  13. siri says:

    Onagonek thappulanawa,

  14. Love nature says:

    දැක ගන්නට දැක නැති නරියෙකු ආවේ අද
    කර ගන්නට වෙන වැඩ නුඹලා හට නැතිවාද
    අල්ලන්නට දැල් එලු සැම ගැන දන්නවද
    කල් යන්නට මත්තෙන් පැන දුවනවද?

  15. Sam says:

    srilanka-pohottuwa fight karanakam UNP thmayi dinanne/.

  16. lal italy says:

    Ane Gon Goyhayo Thopi Meda Sada Gedara.

  17. vishnu says:

    අනේ ගොබිලො චන්දෙට පස්ස දවසෙ
    තේරේවි තෝ ඉන්න තැන

  18. sirha aiya says:

    Thogey naaaki paeeeya kapala katey obanawa danaganin

  19. Mugey balu muuuna wangediyakata damala kotannna atnam hhm–mmmm hhm–mmmm hhm–mmmm

  20. desta says:

    guti onda gedara yanawada balu anduwa aran mala prethyo unp

  21. P.D Goonawardena says:

    දෙන්න එපා මල්ලි ලේසියෙන් …..සෙල්ලමක් කියල හිතුවද……උඹල වගේ ගොන්නුන්ට තමා ඕක කරගෙන යන්න පුළුවන්……

  22. Kali says:

    දැන් මුගේ මුණත් නිකන් වේලුණු ගොම තැම්බක් වගේ

Leave a Comment

Main News