ආණ්ඩුව ලෝකෙ පුරා කොරෝනා එන්නත් හිගා කනවා..
February 1, 2021 at 1:20 pm | lanka C news
ආණ්ඩුව ලොව පුරා රටවලින් කොරෝනා එන්තත් හිඟාකන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
එහි නායක අනුර දිසානායක මහතා පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉන්දියාවෙන් චීනයෙන් රුසියාවෙන් මේ ආකාරයෙන් එන්නත් හිඟා කමින් සිටින බවයි.
මෙරටට අවශ්‍ය එන්නත් ප්‍රමාණය මිලට ගැනීම සඳහා වියදම් වන්නේ රුපියල් කෝටි 1000 ක මුදලක් බවත් එය සොයාගෙන ජනතාව සුවපත් කිරීමට ආණ්ඩුවට උවමනාවක් නැතැයි ද ඔහු පැවසීය.
ඩොලර් හිගතාවය නිසා එන්නත් ගෙන්වීමට පවා මුදල් නැති තත්ත්වයක් උදාවී ඇතැයිද ඔහු පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ නතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතමිනි.
අහො අනුර හා කුහක ජෙප්පො න් නොදකින මොක් පුර.
දෙන් ජෙප්පො බෝන් එගෙන් ආගම පස්සෙ න් යනව හා ආගම ප්‍රචාරන වෙඩපිලිවල කරට අරන් මුදල් නිසා
යකෝ උන් හිඟා කන්නෙ ජනතාව බේරගන්න නේ.
එහෙමනම් මේ ගොබ්බයාට කියමු එන්නතක් හදලා දෙන්න කියලා ….
Anura Kumara and the JVP clan is not getting contracts now.
Looks like they are in need of money that is why things are being manipulated and
supporting strikes through Lal Kantha another big rogue.