ආණ්ඩුව වැටෙන්න දෙන්න බෑ.. සාම කොඩිය අරන් චන්ද්‍රිකා දිව එයි.. මෛත‍්‍රී-රනිල් සාම සාකච්චා..

October 15, 2016 at 9:20 am | lanka C news
ආණ්ඩුව වැටෙන්න දෙන්න බෑ.. සාම කොඩිය අරන් චන්ද්‍රිකා දිව එයි.. මෛත‍්‍රී-රනිල් සාම සාකච්චා..

පසුගිය  බදාදා දිනයේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් සමග ආණ්ඩුවේ දෙපාර්ශවය අතර ඇති වී තිබෙන අර්බුදකාරී තත්වය නිසා ආණ්ඩුව බිද වැටීම වැළැක්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මැදිහත් වෙමින් සිටී.

ඒ අනුව ඇය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති මලික් සමරවික‍්‍රම සමග විශේෂ සාකච්වාවක් පවත්වා ඇත.

ජනාධිපතිවරයාගේ නිල නිවසේදී සිදුව ඇති මෙම හමුවේදී සාකච්චා කල කරුණු සම්බන්ධයෙන් කිසිවක් මේ දක්වා වාර්තා නොවන අතර ඉතා ඉක්මනින් තවත් සාකච්චා කිහිපයක් පැවැත්වීමට නියමිතය.

19 views

7 Comments to “ආණ්ඩුව වැටෙන්න දෙන්න බෑ.. සාම කොඩිය අරන් චන්ද්‍රිකා දිව එයි.. මෛත‍්‍රී-රනිල් සාම සාකච්චා..”

  1. neela says:

    ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඩයි චිත්‍රපටය අධිකරණය මගින් වාරණය කිරීමටත් මෛත්‍රී සම්බන්ධයි

  2. Cat says:

    සන්ඬේ ලීඞ්ර් කතෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කලේ තමන් විසින් යයි පාපොච්චාරණය කල ලිපියක් ලියා තබා යුද හමුදාවේ සිටි බුද්ධි අංශ නිලධාරියෙකු ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන තිබේ.
    මීට කලිනුත් හමුදා නිලධාරියෙක් තමන්ගේ අලුතින් හදාගෙන යන ගෙදරට යන විට හදිසි අනතුරකින් මිය ගියා. කෙළඹ ගංවතුරෙන් යට වෙලා තියෙද්දි 2016.ජූනි 05 කොස්ගම හමුදා කදවුර පිපිරෙව්වා. දැන් ආයෙත් බුද්ධි නිලධාරියෙක්ව මරලා..මේවා තමයි වැලිඅමුණ, පුරවැසිබලය පෙන්වමින් කරන යහපාලන මිනීමැරැමි.

  3. මල මූසලී දෙමල නැදැයන්ට සලකා සිංහලයාට කෙලිය පර වේසී මේකිගේ බෑනා තඩි කොටි දෙමලෙකුය මේ බැල්ලී ඉටු කරන්නේ කොටිඞේ උවමනාවය​?

  4. DIGA JANTHU says:

    me geni mala dawasata mekige walatath hena Gahanna ona

  5. fernando says:

    me geni mala dawasata mekige walatath hena Gahanna ona

    Reply

  6. උකුස්සා says:

    මොන සාම කොඩියක්ද ඊළම් කොඩිය මිසක් …ආණ්ඩුව වැටුනොත් අනේ මට කෝ විස්කි

Main News