ආණ්ඩුව වැරදි පාරේ යනවා නම් පෙරළා දානවා.. බැසිල්ගේ ප්‍රකාශය දැඩිව හෙලා දකිනවා..- GMOA
January 8, 2021 at 10:26 pm | lanka C news
ආණ්ඩු වැරදි පාරේ යනවා නම් එම ආණ්ඩුව පෙරළා දැමීමට පසුබට වන්නේ නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමයේ සහකාර ලේකම් වෛද් නවීන් සොයිසා මහතා සඳහන් කළේ තම සංගයමයට ආණ්ඩු පෙරළීමේ ශක්තිය ඇති බවයි.
වෛද්‍යවරුන් 20,000ක සාමාජිකත්වය තම සංගමය සතු බවද ඒ මහතා කියා සිටී.
තම සංවිධානයට බැසිල් රාජපක්ෂ මහතාගෙන් නාම යෝජනා ඉල්ලා නැති බවත් ඔහු විසින් කරන ලද එම ප්‍රකාශය දැඩිව ප්රතික්ෂෙප කරන බවත් ඔහු පැවසීය.
තම සංවිධානය පොහොට්ටුවේ අනුබද්ධ සංවිධානයක් නොවන බවත් ඔහු පෙන්වා දෙයි.
අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කලේය.
මේකට හොදම බෙහෙත තමයි පාලි-හක. දවසට දෙසැරයයි. උදේටයි හවසටයි.
දැන් ස’ට නොබනින්නේ කවුද ? මුන් ඔක්කොම එකතුවෙලා , සින්දුවක් හදාගෙන ,මේ රටේ මීහරක් අන්දවලා , කැළණියේ නයි නටොලා , දියසේන් කුමරු ටෝක් දීලා , රුවන්වැලිසෑයට හූ කියලා පත් කරගෙන , තුනෙන් දෙකත් දීලා ,20 ත් පාස්කරලා දීලා , දැන් මෙයාට බෑලූ ! ඉතින් ඕයි අපි ඔය ටික කිව්වේ කොයි කාලෙද ?
Only paper qualified and not practical. No drugs to Covid 19. Very sad…………..
බැසිල් උම්බෑ කිව්වා හැටි දැක්කො.
i think the GMOA exco has not got there monthly payment from basil…
Is it true,They are getting money?we also pay 5000/= it is disgusting hear