ආණ්ඩුව වැරදි පාරේ යනවා නම් පෙරළා දානවා.. බැසිල්ගේ ප‍්‍රකාශය දැඩිව හෙලා දකිනවා..- GMOA

January 8, 2021 at 10:26 pm | lanka C news
ආණ්ඩුව වැරදි පාරේ යනවා නම් පෙරළා දානවා.. බැසිල්ගේ ප‍්‍රකාශය දැඩිව හෙලා දකිනවා..- GMOA

ආණ්ඩු වැරදි පාරේ යනවා නම් එම ආණ්ඩුව පෙරළා දැමීමට පසුබට වන්නේ නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ නවීන් සොයිසා මහතා සඳහන් කළේ තම සංගයමයට ආණ්ඩු පෙරළීමේ ශක්තිය ඇති බවයි.

වෛද්‍යවරුන් 20,000ක සාමාජිකත්වය තම සංගමය සතු බවද ඒ මහතා කියා සිටී.

තම සංවිධානයට බැසිල් රාජපක්ෂ මහතාගෙන් නාම යෝජනා ඉල්ලා නැති බවත් ඔහු විසින් කරන ලද එම ප‍්‍රකාශය දැඩිව ප‍්‍රතික්‍ෂෙප කරන බවත් ඔහු පැවසීය.

තම සංවිධානය පොහොට්ටුවේ අනුබද්ධ සංවිධානයක් නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කලේය.

208,364 views

37 Comments to “ආණ්ඩුව වැරදි පාරේ යනවා නම් පෙරළා දානවා.. බැසිල්ගේ ප‍්‍රකාශය දැඩිව හෙලා දකිනවා..- GMOA”

  1. Jepi buster says:

    රාජපක්ෂලට මගේ වයිෆ් වුනත් දෙන්න මම සූදානම්. 90000000 ක් මරපු ජෙප්පො බන්ග වේවා

  2. Dinu says:

    Ayithi karayek nethi Maliga hadala,Sirani B gedera yawala, Mahinda aiyya Uluwasse ellala rata penapu a api nodanna 10 % Komis hora !

  3. Dinu says:

    ayeth lankawata awe Goatat kelewala rata paninna, pawule ekaala wunat muunam niyama dewudattarayek !

  4. Dinu says:

    Wilpattuwa winsa karanna siyalu Police lokko elewapu, Rishad ta otunu paladawapu, Halal sariya benku genapu, Theldeniye sinhala eka marapu welawe Muslim ayata loku asadaranayak wela tiyenewa kiyala kiyapu dhrohiya !

  5. Dinu says:

    Lankagamata hellene palamak nodapu Muttur lankwe digama palama hadala dipu jathi dhrohiya !
    10%

  6. Dinu says:

    Lankwawe minisunta terenna kal yanawa Muu chamal Mahindala inne anthawadiyo rakina pette. Rajapaksa pawule Gota witarai ratata jathiyata awankawa wede karanne, E minihage kakulen adinne aiyala set eke !

  7. saman says:

    පෙරලලා දාන්න එපා. වැටිලා තුවාල වෙයි.

  8. බාලි හයයි says:

    හොඳ වැඩේ ! බාලි හයයි !

  9. Jagath says:

    ඔක්කොම උන්ට කෙලලා බැසිල් ජනාධිපතිකම ගන්න බලන්නේ. රටම ඉවරයි.

  10. D.Nimal says:

    I wish to state that GMOA is Trade Union membership of 20,000 Doctors of Medical Professionals are Not that Majority of 16 millions of voters of citizens.
    Do not overestimate of your strength of GMOA …! The mission of Trade Union can be agitated for Just cause ,but Not that other political agenda.
    You cannot overthrown elected govt by Island people and its verdicts and their mandate .That is Not mode Democracy of island was practices since 1931 after won by Universal Franchise Ceylon.

Main News