ආණ්ඩුව පරාදයි… බහුතරය නෑ.. – කතානායක කියයි..

November 14, 2018 at 11:20 am | lanka C news
ආණ්ඩුව පරාදයි… බහුතරය නෑ.. – කතානායක කියයි..

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාටත් ආණ්ඩුවටත් එරෙහි විශ්වාස භංගයයෙන් ආණ්ඩුව පරාජයට පත් වූ බව ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පැවසීය.

කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේ කියා සිටියේ ආන්ඩුවට බහුතරය නැති බව පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියේය.

පාර්ලිමේන්තු සභා ගැබ මැද දැඩි ගැටුම්කාරී තත්වයක් පවතිද්දී කතානායකවරයා ඡන්ද විමසීමක් කැදවූ අතර අවසානයේ ඔහු කියා සිටියේ ආණ්ඩුව පරාජය වූ බවයි.

කෙසේ වෙතත් ආණ්ඩු පක්‍ෂය සදහන් කරන්නේ කතානායකවරයා ඡුන්ද විමසීමක් කැදවූයේ සෙංකෝලයද නැති අවස්ථාවක බවයි.

එමෙන්ම ඡුන්දය ගණන් කිරීමක් සිදු නොකර හඬින් හා පෙනුමෙන් යයි කියමින් කතානායකවරයා කල ක‍්‍රියාව සම්පුර්ණයෙන්ම ස්තාවර නියෝග නොකතා නීති විරෝධී ව්‍යවස්තා විරෝධී යයිද ඔන්‍නු සදහන් කරති.

257 views

56 Comments to “ආණ්ඩුව පරාදයි… බහුතරය නෑ.. – කතානායක කියයි..”

  1. john the baptice says:

    2015 වසර අවසානයේදී ජනතා විමුක්ති පෙරමුණේ ආදායම අට කෝටි 71 ලක්ෂ 96,322ක් බවයි එහි විධායක අධ්‍යක්ෂ තෙන්නකෝන් වරක් ප්‍රකාශ කළේය .

  2. Pancha says:

    Mahinda is not intelligent see the future. Educated people will sacrifice immediate short term benefit for long term future. Mahinda is not educated

Main News