ආණ්ඩුව සභාවෙන් ඉවත් වේ.. කතානායක ඡන්දයක් විමසයි.. 121-0 ලෙස ආණ්ඩුව පරාදයි..

November 23, 2018 at 11:20 am | lanka C news
ආණ්ඩුව සභාවෙන් ඉවත් වේ.. කතානායක ඡන්දයක් විමසයි.. 121-0 ලෙස ආණ්ඩුව පරාදයි..

කතානායකවරයාට විරෝධය පල කරමින් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරුන් ඉන් ඉවත්ව ගියේය.

ඔවුන් කියා සිටියේ තව දුරටත් කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පිලි නොගන්නා බවයි.

කතානායකවරයා විසින් නම් කරන ලද පාර්ලිමේන්තු කටයුතු තේරීම් කාරක සභාවට ඡුන්ද විමසීමක් කතානායකවරයා විසින් කැදවනු ලැබීය.

ඡන්ද විමසීමේදී යෝජනාවට පක්‍ෂව ඡන්ද 121ක් ලැබී තිබූ අතර විපක්‍ෂව ඡන්ද කිසිවක් ලැබී නැති බව කතානායකවරයා නිවේදනය කලේය.

47 views

72 Comments to “ආණ්ඩුව සභාවෙන් ඉවත් වේ.. කතානායක ඡන්දයක් විමසයි.. 121-0 ලෙස ආණ්ඩුව පරාදයි..”

  1. Donald Isuru Wilegoda says:

    Bottom line is Ranil does not have 113, TNA and JVP will not support him.

Main News