ආණ්ඩුව සභාවෙන් ඉවත් වේ.. කතානායක ඡන්දයක් විමසයි.. 121-0 ලෙස ආණ්ඩුව පරාදයි..

November 23, 2018 at 11:20 am | lanka C news
ආණ්ඩුව සභාවෙන් ඉවත් වේ.. කතානායක ඡන්දයක් විමසයි.. 121-0 ලෙස ආණ්ඩුව පරාදයි..

කතානායකවරයාට විරෝධය පල කරමින් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරුන් ඉන් ඉවත්ව ගියේය.

ඔවුන් කියා සිටියේ තව දුරටත් කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පිලි නොගන්නා බවයි.

කතානායකවරයා විසින් නම් කරන ලද පාර්ලිමේන්තු කටයුතු තේරීම් කාරක සභාවට ඡුන්ද විමසීමක් කතානායකවරයා විසින් කැදවනු ලැබීය.

ඡන්ද විමසීමේදී යෝජනාවට පක්‍ෂව ඡන්ද 121ක් ලැබී තිබූ අතර විපක්‍ෂව ඡන්ද කිසිවක් ලැබී නැති බව කතානායකවරයා නිවේදනය කලේය.

262 views

72 Comments to “ආණ්ඩුව සභාවෙන් ඉවත් වේ.. කතානායක ඡන්දයක් විමසයි.. 121-0 ලෙස ආණ්ඩුව පරාදයි..”

  1. Eiffel says:

    මොනවද මේ විකාර.. බහුතරය නැත්නම් අයින් වෙන්න ඕනා.. හැම මගුලටම බොරුවට විරුද්ද වෙනවා ඒත් සම්මත කරගන්න බෑ.. තවත් නොනා අයින් වෙන්න තියෙන්නේ…

  2. Winsara says:

    den ethakota aluth anduwata 121. oya 121 ma anduweda? jeppoi, tna i tha anduweda, ethakota ithin apita hitha gaththaki unp ekata thiyena seat gana. Algebra bro algebra. 225-121=104, 121-16-6=99

  3. Dhairya says:

    ජවිපෙ/ටීන් ඒ කරන දේ තේරුම කුමක්ද? මහින්ද විස්වාස බන්ගෙන් පැරදුනොත් රනිල් අගමැති කරන්න එයාලා ස්පෝර්ට් නැහැලු. එතකොට ආයෙත් බහුතරේ මහින්දගෙ. චන්දෙකට යන්නත් එපාලු. මොන මගුලක්ද ඕයි මේක?

    • click says:

      Other than those said bulls, arent there any other people in this parliament.

      JVP has not said any where that they do not vote to dissolve the Govt.

      What their opinion is that, first defeat this conspiracy. Then de-solve the Govt with 2/3 majority.

      They will vote for that.

      • Nishantha says:

        Jvp and tna have mentioned recently that they will not support anyone to to make governments. No point of seeing daydreams

      • Dhairya says:

        Real conspiracy is what JVP does with supporting UNP right now. They wanted to topple Ranil’s Gov. It has done now. What more they expect from current parliament other than Mahinda? Sajith doesn’t have majority even in UNP. Even if Nimal Siripala or Dinesh Gunawardene is named next Prime minister, under the current set up SLPP and SLFP would support them. What JVP does is simply trying to do fishing in the situation which ultimately would leads to their detriment. Only the hard core JVPers would support their current movement. You know that is about 100,000 stupid people throughout the country.

  4. නුවරඑකා says:

    JVP කියන්නේ රට කන UNP 2 වැනි ශාඛාව කීවොත් හරි. මුං එදත් රට කෑවා, අදත් UNP එක්ක එකතුවෙලා රට කනවා. කාළකන්නි ලප වානරයා ඇතුලු අපත රැළ.

  5. Nimantha Jayasinghe says:

    Ane ban kochchara kagahuawth Mahinda agamathi ban.December 7 naduwe thinduwa denakan ececharai.ita passe chande.chanden passeth mahinda agamathi.UNP ewn oka danagena bruwata kagahannne.Chanden paradinawa kiyala shuwar.

  6. Xman says:

    Maithree screwd-up Mahind’s coming election victory, Now there is serious doubt about Pohttuwa winning of next election especiaaly with those basterds Jonston, and some other thieves,

  7. Ranjan says:

    Deepiya denn Ferderal. Chandayakadhi lebai bambuwa.

  8. LION says:

    සැම සිංහළ බෞද්දයෙක්ම සහා කතෝලිකයෙක්ම දෙමළට රටබෙදන්න යන JVP චන්දය දීමෙන් වලකින්න

  9. prasad says:

    yako kathanayaka waradinam 113 pennala aluth kathanayaka kenek path karala aluth anduwa geniyanna puluwan needa….
    ehema karanna puluwannam karanna boru pacha,kebara kelinne nathuwa

  10. Sisi says:

    Thanikara aththa

Main News