ආණ්ඩුව සම්මුතිවාදී කිවුවට ශ්‍රීලනිප ප්‍රතිපත්ති නෑ.. තීන්දුවක් ගන්නවා..- ඇමති සුසිල්
July 20, 2017 at 10:40 am | lanka C news
විද්‍යාත්මක තක්සේරුවකින් පසුව වත්මන් ආන්ඩුවේ වැඩපිලිවෙල ගැන තීන්දුවක් ගන්නා බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් මේ දිනවල ශ්රීලනිපය තුල පවතින බවද ඇමතිවරයා සදහන් කරයි.
වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව තුල ශ්‍රීලනිප ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූ බවක් දක්නට නැති බවත් එය බරබතල කාරණයක් බවත් සම්මුතිවාදී ආණ්ඩුවක් නම් එසේ විය නොහැකි බවත් ඇමතිවරයා අවධාරණය කරයි.
මෙම ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වූ දේ ඉටු වුණාද නැද්ද යන්න ගැන තක්සේරුවකින් පසු ඉදිරි තීන්දු තීරණ ගන්නා බවද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කරයි.
චන්දෙ කටේ නිසා වෙන්න ඇති මේ සද්දෙ.
අපි රැවටෙන්නෙ නෑ ඔවට.
අපිට කාගෙවත් පක්ශ වලින් වැඩකුත් නෑ.
අපිට ඕනෙ රට!
මේ අය කවදාවත් යන අය නොවේ මෙයි තේරුම තමන්ගේ ඉල්ලීම වැඩිකරගන්න බලන උප්පරවැට්ටියක් එයින් මොවූන් බලාපොරොත්තුවන්නේ වැඩිමුදලක් ලබාගැනීමේ මෙතුළින් නැවත මේ 62 ගොන් අමන රැලව අන්දවන්න කරණ සුපුරුදු වැඩපිළිවේලක් මෙයත්.බලන්න කවුද කියලා ඇත්තටම යන්නේ? මුන් කිසිම එකෙක් ඔය තිබෙන තන්නාවේ හැටියට යන්නේ නැ මැරුණත් හොල්මනක් වෙලා හරි ඔය තිබෙන පුටුව රැකගන්න බලනවා මිස. අනේ අපිට කවදාවත් සැනසීමක් නැද්ද?
Oke athi vidyawak nehe. Dinanna ona nam sirata kudagahaganna arala, nelume samajikathwe ganilla.
අපෝයි මගෙ රට ඉවරයි …