ආණ්ඩුව සල්ලි බෙදුවත් ජනතාවට සල්ලි වලට ගන්නවත් භාණ්ඩ රටේ නෑ…

January 5, 2022 at 6:20 am | lanka C news
ආණ්ඩුව සල්ලි බෙදුවත් ජනතාවට සල්ලි වලට ගන්නවත් භාණ්ඩ රටේ නෑ…

දිනෙන් දින රජය රටේ ජනතාවට එපාවන අවස්තාවක එම ජනතාවට ආණ්ඩුවෙන් සල්ලි බෙදුවට එම සල්ලි වලින් වෙලදපොලේ භාණ්ඩ ලබා ගැනිමට නොමැති බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මාණ්ඩලික සභික ලාල් කාන්ත මහතා පැවසිය.

බිද වැටුණු මව්බිම ගොඩ නගන යන මැයෙන් (04) දින පස්වරුවේ නාවලපිටිය නගරයේ පැවති මහනුවරය දිස්ත්‍රික් සුහද හමුවේදි ලාල් කාන්ත මහතා ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ලාල් කාන්ත මහතා කියා සිටියේ අයවැයේදි රජයේ සේවකයන්ට ලබාදිමට නොහැකි වු වැටුප් වැඩිවිම මුදල් අමාත්‍යවරයා විසින් මේ වන විට රජයට ගොඩනැගෙන දැඩි විරෝධය හමුවේ එයට විසදුමක් වශයෙන් රු පන්දහස බැගින් බෙදා දිමට පියවර ගෙන ඇති බවයි.

කොපමණ මුදල් බෙදුවද රටේ නිෂ්පාදනය සහ ආනයනය අඩුවිම හමුවේ භාණ්ඩ ලබා ගැනිම සදහා විශාල මුදලක් රැගෙන යාමට රටේ ජනතාවට සිදු වි ඇති බවයි ලාල්කාන්ත මහතා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

18,782 views

8 Comments to “ආණ්ඩුව සල්ලි බෙදුවත් ජනතාවට සල්ලි වලට ගන්නවත් භාණ්ඩ රටේ නෑ…”

  1. මී පෙනිත් පිට රටින් ගෙන්වන අපි says:

    මේ වෙලාවේ සල්ලි අච්චු ගහල රජයෙ සේවකයන් ට බෙදන එක නෙමේ කරන්න ඕනෙ පුලුවන් තරමින් රටට ඩොලර් ගෙනෙන වියපරක්‍යින් හ සේවකයන් දිරිමත් කිරිමට වෙඩ පිලිවලක් සේදීම හා පිට රටින් ආනයනය කරන බඩු ලයිස්තු කර ලන්කවෙ ම නිස්පාදනය ට දිරි ගෙන්වීම.

    උදාහරණ යකට මෙච්චර ගස් කොළං තියන රටේ මී පෙනිත් පිට රටින් ගෙන්වනවා

    අඩු තරමින් ගේකට මී මෙසි පෙට්ටිය ක් දෙන එක වටින ව නිකන් පඩි ගන්න රජයෙ සේවකයන් ට රුපියල් 5000ක් දෙනවට වඩා

  2. ජෙපි ලොජික් says:

    හා.. හා.. හී.. හී.. හූ.. හූ කුහක ජෙප්පන් කියනවා ආණ්ඩුව රජයේ සේවකයන්ට රු 5000ක් දෙන එකෙන් උද්දමනය වැඩි වෙනවලු.
    දැන් එතකොට කවුද රටපුරාම පෝස්ටර් ගැහුවේ “වැටුප් වැඩි කරනු” කියලා?
    දැන් එතකොට කව්ද බියගම මුදල් අච්චු ගසා ගුරුවරුන්ට සල්ලි දෙන පොරොන්දුව මත “ගුරු විරෝධතාව” අකුලා ගත්තේ? එතකොට උද්දමනය වැඩි වෙන්නේ නෑ🤣🤣
    හැම ආණ්ඩුවක්ම තමන්ගේ උදව්කාරයන්ට රස්සා දීලා රාජ්‍ය සේවය පුරවද්දී ජෙප්පන් තමන් ජනප්‍රිය වෙන්න උද්ඝෝෂණ කරා උන්ට “පඩි වැඩි කරපියව්” කියලා.

  3. අපි රජයෙ සේවකයන් says:

    කාට බඩු නෙතිඋනත් කමක් නෙහේ රජ විරුවන් ට (රජයෙ සේවකයන් ) දිල තමයි අනිත් මිනිස්සු න්ට දෙන්න ඕනේ

    • 3% බය බයියා. says:

      කොහොම උනත් රජයෙ සේවකයො හැටියට අපි කැමති ලපය ජනාධිපති වෙනවට. ඌ ජනාධිපති උනාම තව පඩි වැඩි කරනවනෙ. මේ අමාරු වෙලාවෙ ජෙප්පො වර්ජනය කරල ආණ්ඩුව බිත්තියට හේත්තු කරල තමයි මේ ගාන හරි වැඩි කරගත්තෙ. රටේ ශ්‍රම බලකාය 7න් 1ක් රජයෙ සේවකයො. ඉතින් ලපය ජනාදිපති උනාම එකෙකුට වැඩිකරන ගාන හොයල දෙන්න අනෙක් 6 සෙට් වෙලා ඉමු හොදේ .

  4. kumdhar says:

    මොනවා කලත් හොඳක් නොදකින පක්ෂයක්!

  5. එපිටහ-දෙණියේ-කුඹුර-බදුගත්-මාමා says:

    ඉතින් මේ වෙලාවේ ජනතාවට පුලුවන් ඒ මුදල් බැංකුවේ තැන්පත් කරන්න. පොලිය ලැබෙන සැටි බලා සතුටු වෙන්න. වියදම් එපා කෑම එපා. අර සතුට ඇති වතුර එකක් බීලා ඉන්න.
    වැඩි වඩියෙන් ජලය පානය කරන්න. ඉතා යහපත්

  6. 0.003නේ ජෙප්පා says:

    ඔීක තමයි කුනු ජෙප්පෝ හැමදාම කානුවෙි ඉන්නේ කරත් වැරදි නොකරත් වැරදි මෙදාපාර 3%ත්නෑ රටෙි බුද්දිමත් ජනතාව දන්නවා මුන්ගේ විසිල් විතරයි බල්ටි නෑ කියාලා

  7. ජනජය says:

    ලාල්..බොලා අළුත් අවුරුද්දෙ වර්ජන මාලාවකට ලෑස්ති උනා නේ “වැටුප් වැඩි කරව්” කියල …ඒවට කලින් ආණ්ඩුව මේක කලාම දැං බොලට අවුල්…ඇයි දැං උඹල වගේ හෙංචයියො දම්මල බුරන්නෙ….අන්රයියට පුළුවන් නෙ පැලවත්තෙ පෙන්ත්හවුස් එකෙන් බැහැල අත උණ්ඩි ,කරල කට උල් කරල ,පොඩ්ඩක් ඇඹරිල මොනාහරි දෙසා බාන්න !

Main News