ආණ්ඩුව ස්ථාවර වු සැණින් රනිල් වැලිකඩ හිරේට දැක්කීම ස්ථිරයි..
December 3, 2018 at 10:00 am | lanka C news
පවතින ආණ්ඩුව බල ගැන්වූ වහාම හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහ බැංකු බැදුම්කර කොල්ලයට වැලිකඩ හිරගෙදර දක්කන එක ස්ථිර යයි සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී රංජිත්ද සොයිසා මහතා පවසයි.
තම ආණ්ඩුවක් යටතේ පැය 72ක් අතුලත රනිල් වික්රමසිංහ හිරගෙදර ගෙනයන පැවසුවද එය කල නොහැකි වූයේ ආණ්ඩුව ස්ථාවර කර ගැනීමට නොහැකි වූ නිසාවෙන් යයිද ඔහු සදහන් කරයි.
මන්ත්රිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ජන හමුවක් අමතමිනි.
ගැලරී ටෝක් , විසිල් විතරයි බල්ටී නැහැ ! පුළුවන් නං උබලා පතුරු ඇරපු අර්ජුන් මහෙන්ද්රන්ව ලංකාවට ගෙනල්ලා හිරේ දාලා හිටිල්ලකො.
⛓️නෑ මුලින්ම ජම්පරේ අන්දන්නෙ හොරමුලේ නායක ලැජ්ජබය නැති රනිලාට . ඊටපස්සෙ උගෙ බලල් අත වන මහේන්ද්රන් හොරාට.⛓️මේ තියෙන්නෙ දාන මාංචු කුට්ටම
Manchu damu
Manchu damu
Manchu damu
Manchu damu
මූ අමුම අමු මීහරකෙක්.
රනිලුයි මහින්දයි අඹ යාළුවො. ඌ මුගෙ පිට කහනව, මූ උගෙ පිට කහනවා.
හාලිකටා බයිල ගහනවා.
පවිත්රා හිනාවෙනවා.
ජෝන් ඔලොක්කුවට හිනාවෙනවා.
ප්රියන්ත බණ්ඩාරය හුරේදානවා.
සත පහ අතේ නොතිබුන සොයිසා කොහොමද ගොඩගියේ කියල රක්වාන, ගොඩකවෙල මිනිස්සුන්ට ප්රශ්නයක්.
Raniyage Wahalek!
NOT ONLY RANI BUT ALSO ANOTHER MANY SHOULD GO TO .
Including the Foot Note Gang!
Koheda hinenda soyso? issella 113 hadaganin.
There is 109 names in the list…………….. First remove civic rights and then to Welikada
ඇවිල්ල මාසයක් ගිය ,පොලිසිය නීතිය හමුදාව මහින්දගේ අතේ ,කෝ රනිල්ව ඇල්ලුවද.? හොරා කාල තියෙනවනම් ඇතුලට දන්නා ඕන..ආණ්ඩු සත්වර වෙන්න ඕන මොනවද ?
කොමිෂන් වාර්තාව භාෂා තුනෙන්ම ප්රසිද්ධ කරනව කිව්ව නේද. කලාද. යකෝ ඔය හොරා කාපු එවුන් අතරෙ ජනාධිපති කාර්යාලෙ උනුත් ඉන්නව.
PAW RANILATA
JAMPARAYA ANDANNA APA
KARAPU APARADA WALATA
UPAN ADUMA
PETIN DAMU😂😂😃😃😂😂😂😂😃😃
“මෛත්රීපාල ජනාධිපති යටතේ මහින්ද අගමැතිකම ගත්තොත් මම බත්තරමුල්ලෙ පොහොටිටු කාර්යාලය ඉදිරිපිට අඹගහේ එල්ලෙනවා”
රංජිත් සොයියා.
මහනෙල් සුවඳමය
කුඩමසු පිළී ගඳමය
දෙකට එක දියමය
හොඳට නරකට දෙකට හාලි කටමය.
රනිල් UNP එකේ නායකත්වයෙන් අස්වී සජිත්ට නායකකම නොදුන්නොත් මම ආයෙ දේශපාලනය කරන්නෙ නෑ! හරින්
මහනෙල් සුවඳමය
කුඩමසු පිළී ගඳමය
දෙකට එක දියමය
හොඳට නරකට දෙකට රදා කටමය.