ආණ්ඩුව සීෂේල්ස් කොරෝනා රෝගීන් ලංකාවට ගෙන්වලා සගවාගෙන බෙහෙත් කරනවා..

May 30, 2020 at 10:00 am | lanka C news
ආණ්ඩුව සීෂේල්ස් කොරෝනා රෝගීන් ලංකාවට ගෙන්වලා සගවාගෙන බෙහෙත් කරනවා..

මෙඩිකල් ටුවරිස්ම් කියමින් ආණ්ඩුව විසින් කොරෝනා වැළඳුණු සීෂෙල්ස් වැසියන් මෙරටට ආනයනය කරමින් සිටින්නේ යැයි හිටපු ඇමති චම්පික රණවක මහතා සඳහන් කරයි.

කොරෝනා රෝගීන් ලංකාවට ආනයනය කිරීමට කටයුතු කල අය සම්බන්ධයෙන් ද අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු පැවසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. ‍

ශ‍්‍රී ලාංකිකයන් 300ට වැඩි පිරිසක් සීෂෙල්ස් රාජ්‍යයේ සිරවී සිටියදී ආණ්ඩුව ඒ ගැන නොතකා මෙඩිකල් ටුවරිස්ම් කියමින් සීෂෙල්ස්හි කොරෝනා රෝගීන් ලංකාවට ආනයනය කරමින් සිටින බවද ඔහු පැවසුවේය.

එම රෝගීන් සගවා ඇති ස්ථානයන් පිළිබඳව සොයාබලා වාර්තා කරන්නැයි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

23,913 Viewers

36 Comments to “ආණ්ඩුව සීෂේල්ස් කොරෝනා රෝගීන් ලංකාවට ගෙන්වලා සගවාගෙන බෙහෙත් කරනවා..”

  1. cw says:

    Can someone please trap this rabid dog?

    • Saliya says:

      කුහක ජඩයකු දෑක ඈත්ද….බලාගන්න ස්වභාවදහම දඩුවම් පමුණුවන්නට පෙර….

      • Ishan Liyanage says:

        Seychelles වල සම්පූර්ණ කොරෝනා රෝගීන් ගණන 11යි. මරණ එකක් වත් නැහැ.. හිතේ කුහකකම තිබුනට මෝඩ විදියට ඒක එලියට දාන්න එපා චම්පික කුහකයෝ ..

    • Gamini says:

      සීෂේල්ස් වල අද (30/05) වෙනකන් අදුනාගෙන තිබෙන ආසාදිතයන් ගනන 11යි. එතකොට මොහු කියන්නේ, ඒ එකොලොස් දෙනාම ලන්කාවට එවලා කියලාද​?

    • ARAWINDA says:

      Rate waasanaawata Hela karumaya iwara unaa. Sakkili jada balawegaya. upan geima awasan.
      Mole nathi unaata hondata usata inna WALGAMAYA saha PACHA walatthyata. maha mathiwarana paraajayen passe pad SAJIYAGE.. depasa hitagena inta Security rassaawa nam sahathkai.

  2. Aurora says:

    මේ තමයි මේ රටේ ඉන්න උපරිම මට්ටමේ ඉන්න කුහකයා. බොරුවයි, කුහක කමයි, ආත්මාර්තකාමී කමයි, හොරකමයි, තිරශ්චීන කමයි, අනුකම්පා විරහිත කමයි, උගත් කමයි එකට සංකලනය වී සෑදුන අමුම සතා. සියලුම දේශපාලන පක්‍ෂ මුගෙන් ප්‍රවේසම් විය යුතුයි. මුගේ ඉතිහාසය පිළිබඳව සලකන විට ඔහු හිටපු සියලුම පක්‍ෂ විනාශකරලා, වෙනත් වාසි ලැබෙන තැනකට පැනලා ඉහලට යන්න පාර කපාගන්නවා.

    • ආදරෙයි ලක් මවුනි says:

      කෙටියෙන් කිවහොත්.පාදඩයා.

    • kawinda says:

      ei..? kupaadikama.. anunge genunta… sewala daana eka…?

    • cw says:

      @Aurora, 1000% agreed. I met him once overseas, and believe me, I thought he was telling the truth ,until I aw his true colours during the 2015 Prez election and thereafter. OMG, what an Animal.

    • Nuwan says:

      දේශපාලනය ,වහල්කම දෙකම එකට ඔලුවේ තියාගන කටයුතු කරන ඔහෙලා වගේ අය නිසා තමයි අපේ රටට හැමදාමත් මෙහෙම උනේ.මද්‍යස්තව කරුණු අවබෝධ කර ගන්න.අද වන විට ඇති වාතාවරණය තුල සිදුවිය යුතු දෙය සහ සිදුවෙමින් පවතින දෙය අවබෝදයෙන්ද ?

      • Aurora says:

        මොහු උගත් මිනිහෙක් කියල තියන පිළිගැනීමත් එක්ක බැලුවම උගත් කමට වඩා කුහක කම දහස් වාරයක් වැඩියි කියල තමයි පිළිගන්න වෙන්නේ. ලෝකේ කොරෝනා ආසාදිතයන් පිළබඳව තියන එක්සත් ජාතීන්ට සම්බන්ධ වෙබ් පිටුවක ඉතාමත් නිවැරදි data තියනවා. ඒක අනුව ජනගහණය 98,000 වුන සීෂෙල්ස් (Seychelles) දිවයිනේ කොරෝනා රෝගීන් 11 දෙනෙක් ඉඳල දැන් ඒ සියළුම දෙනා සුවවෙලා. අවසන් රෝගියා සුවවෙලා තියෙන්නේ මැයි 17 වනදා. දැන් වාර්තාවල තියෙන්නේ සීෂෙල්ස් (Seychelles) දිවයිනේ කොරෝනා රෝගීන් 0 කියල. නමුත් අමුම අමු පාදඩයෙක් වන චම්පික රණවක ඒ තොරතුරු බොරුකරන්න ඔහුගේ ඔලුව ඇතුලේ තියන වෛරස් වමාරනවා. (මේ රටේ ප්‍රසිද්ධියේ බොරු කීම සහ ඒ බොරුවෙන් ජනතාව බියට පත්කර මහජන කැළඹිලි ඇතිකිරීමට තැත්කිරීම සාපරාධි වරදක් ලෙස අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න ඕන.

    • kuku says:

      im living and working here in seachells last two years.when the first corona infected patient found they lock-down the country for 30 days. until now only 11 corona infected people identified,and 9 of them recovered 2 still having.
      thats the true story.so imagine how this motherfucker going to make a drama,spreading lies and fear, among the sri lankans.

    • silva says:

      මේ ගොන් කැ…..මොනවම හරි ගොතල කින්නම් බලාගන ඉන්නෙ මේ වගෙ ජඩ කුහක බල්ලො

  3. එක්නැලිගොඩ says:

    එම රෝගීන් සගවා ඇති ස්ථානයන් පිළිබඳව සොයාබලා වාර්තා කරන්නැයි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

    ඒ කියන්නේ මූ කියන දේ ඔප්පු කිරීමට මූ ගැන වාර්තාවක් නෑ.

  4. ගමේ වෙදා says:

    කුප්පි ලාම්පුවෙ තෙල් ඉවරවෙලා නිවෙන්න කිට්ටුව දැල්ල වැඩිවෙනවා . ඒවගේ මුගේ විලාපය වැඩිවෙලා

  5. පොල් බූරුවා says:

    ඇයි තෝ අර කොල්ල හප්පලා පැනල ගිය එක ගැන හොයන කොට මාධ්‍යවේදියෝ තිරිසන්නු. දැන් උන් හොදයිද. පල ගිහින් ගෑනිට බෝතලයක් ඔබාපිය පාහරය.

    • ගමරාල says:

      මේ තමයි මේ රටේ ඉන්න උපරිම මට්ටමේ ඉන්න කුහකයා. බොරුවයි, කුහක කමයි, ආත්මාර්තකාමී කමයි, හොරකමයි, තිරශ්චීන කමයි, අනුකම්පා විරහිත කමයි, උගත් කමයි එකට සංකලනය වී සෑදුන අමුම සතා. සියලුම දේශපාලන පක්‍ෂ මුගෙන් ප්‍රවේසම් විය යුතුයි. මුගේ ඉතිහාසය පිළිබඳව සලකන විට ඔහු හිටපු සියලුම පක්‍ෂ විනාශකරලා, වෙනත් වාසි ලැබෙන තැනකට පැනලා ඉහලට යන්න පාර කපාගන්නවා.

  6. SIRIMAL says:

    Hello Mr Chartered Electrical Engineer. you spent 7 years to complete your first bachelor degree, which means you failed 4 times to pass that qualification from Katubedda Tech. You are hiding it.

    You call yourself a Chartered Engineer, but you are not a Member of AMIEE, Sri Lanka. You became a monk for few months, but bashed your first wife seriously. Then you married again, but having secret spare wheels after second marriage. One spare wheel came off that night you caused the accident at Rajagiriya, that was why you did not tell the truth to Police, otherwise, the other poor woman will be exposed.
    You are blatant liar. Sri Lankan government has nothing hide. They are very transparent.
    Very soon the government will undress you, Rajitha and make you transparent.

    • pathiranage says:

      Don’ lie to the public like this.I was in the university with him. he was one of the best in his batch. university had been closed for about three years. that’s why he had to spend 7 yaears for the completion of the degree. we know you all are liers who want to spread anger against people going against your bosses

      • RAY says:

        I was also studying at the University of Moratuwa at that time. He was one of JVP Leaders who conducted the JVP classes to the Juniors. Somehow he escaped but his followers got killed.. He is one of the selfish Mo@@@ Fu@@@r.

        • Sarath TN says:

          Champika was a JVP leader in university. He entered the university in 1985 but was unable to complete his degree for 7/8 years until 1992/93. His batch mates passed out from the university 3/4 years earlier. Champika has no experience as an Engineer because he has never worked as an Engineer.

      • Rohana Ratnaweera says:

        @ pathiranage . Don’t lie man.. Champika did his A/L exam in 1984 and entered the University in 1985. Most of his batch mates passed out from the University in 1988/89. But Champika failed to complete his degree until 1992/93. Champika has no experience as an Engineer because he has never worked as an Engineer. (Moratuwa University was closed only a few months in 1989 due to the JVP rebellion.)

  7. Kuma says:

    This guy earlier said. “Method which used in Sri Lanka for corona patient is unsuccessful”.
    But what now saying..?

  8. Chaminda says:

    Ai thopita thiyana amaruwa mokakda E minissu kalin beheth gaththe ape ratinnam api salakana eka sadaranaine thopith podda bariwenakota yanne singappur………..rata kanna balan inna kalakannii

  9. පච පව්කාරයෝ තෝ ද දැන් කොරොනා Test කරන්නේ. අනේ පල යන්න කුහකයා. තොත් පරිස්සමින් හිටපං. කරලා තියෙන පව් තොගේ Star එක අබිලික් වුන දවසට තොට යන්න වෙන්නෙ නරකාදියට

  10. සකි says:

    සින්හල බෞද්ධ යො විකුණා කාපු එකා රාජිත පාට් 2 රග දක්වයි.
    2025 සිහින ජනපති අපෙක්ෂක

  11. Heman says:

    Apa wena ratakata beheth ganeemata giya wita e rate vasiyan eeta virudda wuwahoth apata athiwana hangeema kumakda.first of all be a human as a buddist its a must.

  12. කේලමා says:

    එකෝමත් එක රටක ඇමොටි තුමෙක් රාත්තිරියෙ පාරෙ ගියපු කොල්ලෙක් වාහනේ හැප්පුනාම , පලාතක නොහිටි මාතලීව වැරදි කාරයා කියලා ඉදිරිපත් කොලා ලු .

  13. jay says:

    මු නම් ජඩ බල්ලෙක්.

  14. නිමල් says:

    මේකා ගොනෙක්. මාල දිවයින, ශී ශෙල්ස් වලින් ලන්කාවට බෙහෙත් ගැනීමට එනවා ( කැන්සර් වගේ ලෙඩවලට) මාල දිවයිනේ මෙඩිකල් ගනන් වැඩී. මූ බොරැ ප්‍රචාරය කරනවා.

  15. Mr.cool says:

    අනේ අපේ චම්පික මත්මයට කව්රුත් බනින්න එපා හෙන හතම ගහපන් කීවට කමක් නැ

  16. Buddhadasa says:

    Don’t listen to this power greedy dog, who is working aGainst Sinhala with TNA and against Buddhism with Mangala samaraweera. He came to power deceiving Sinhala Buddhist people and after getting the taste of power now will do anything against Sinhala nand Buddhism to stay in power and get women.
    This fellow mistreated his wife and forced her to get a divorce so he can play with other women. Mistreated his children so that one child ran away once.
    He will try to come to power wooing anybody UNP or SLFP or JVP or TNA just to get a seat. PLEASE SIMHALA BUDDHISTS DO NOT VOTE FOR THIS man.

  17. sana says:

    rogin 11 denai ratatama hitiyeth..a okkoma suawa welath gihin
    me gon wahansela hithan inne rate minissu okkoma harak kiyala…

  18. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    දිගට එකයි,දිගටෝම එකයි, ඒකෙ වකයි,වකේ එකයි,එකා කන්න යකයි,යකා කන්න එකයි.

  19. Love nature says:

    අනෙක් අය කෙරෙහි කරුණාව දැක්වීම, මෛත‍්‍රිය වර්ධනය රෝග සුව කරදීම වැදගත් බව බුදු දහම පෙන්වා දෙයි.

  20. සමන්ත says:

    සීෂෙල්ස්හි සේවය කරන දේශීය මෙන්ම විදේශීය සියලු සේවකයින්ට මාස තුනක නිවාඩුවක් සමග එම මාස තුනේ වැටුපද ගෙවපු රටක්. අනෙක් එක එම රටේ හිටිය කෙනෙක් දන්නවා එම රටේ රෝග නිවාරණය සදහා ඇති නීති. එක සැරයක් පොඩි මැස්සක් ආනායනික තක්කාලි සමග රටට පැමිණියා.ර⁣ට තුල තක්කාලි මාස තුනකට තහනම් කලා. සීෂෙල්ස් කියන්නේ එවැනි රටක්. තවත් දෙයක් සීෂෙල්ස් වල වික්ටෝරියා නුවර ඇති ලංකා හොස්පිටල්, නවලෝක රෝහල බෙහෙත් ගන්න පිරිස් වැඩිදුර ප්‍රතිකාර සදහා පැමිණෙන්නේ ලංකාවේඑම රෝහල් වලටයි. වැඩ්ය මහන්සි වෙන්න එපා පචයෝ ලංකා හොස්පිටල් එකට නවලෝක රෝහලට එහෙමත් නැත්නම් හෙමාස් රෝහලට ගිහින් බලන්න. මේ පිරිස බෙහෙත් ගන්නවා බලන්න පුලුවන්. මුන් හිතන්නේ මේ වගේ කුහක අදහස් වලින් ඡන්ද ගන්න පුලුවන් කියලා..