බස් බලපත්‍ර අහෝසි කරන්න යයි.. 25000 දඩය එහෙමමයි..
December 3, 2016 at 2:06 am | lanka C news
මාර්ග නීති උල්ලංගණයට පැන වූ රුපියල් 25,000 දඩ මුදල අවලංගු නොකරන ලෙස සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ඉල්ලයි.
කළුතර මහ රෝහලේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කලේය.
එහිදී මාර්ග නීති සම්බන්ධයෙන් අයවැය යෝජනා මගින් ඉදිරිපත් කළ රුපියල් 25,000 ක දඩ මුදල අවලංගු නොකරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා රජයෙන් ඉල්ලා සිටියහ. මාර්ග නීති උල්ලංගණය කරන රථවාහන වලට රුපියල් 25,000 ක දඩ මුදලක් පැනවිය යුතු බව තමන් පළමුව යෝජනා කළ බවත්, මාර්ග අනතුරු හේතුවෙන් වසරකට 25,000 ක් පමණ මියයන අතර, මෙලෙස මාර්ග නීති උල්ලංගණය කරන රටක් ලෝකයේ කොහේවත් නොමැති බවත් පෙන්වා දෙන ලදි.
දින 03 ක් පුරා වැඩවර්ජනයේ නිරත වුවහොත් බලපත්‍ර අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලයේ දී සාකචිඡ කළ බවත්, බලපත්‍ර අහෝසි කිරීමෙන් පසු නව බලපත්‍ර ඉල්ලුම්කරුවන්ට බලපත්‍ර නිකුත් කිරීමට ද රජයේ අවධානය යොමුව තිබෙන බවත්, එම නිසා රුපියල් 25,000 දඩය කිසිසේත් අවලංගු නොකරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටි බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
– නිපුන් ඒකනායක
උඹට චන්දෙ දුන්නු හොරිකඩයෝ ඉන්නේ කළුතර ….උන්ට 25,000 බැරිනම් 100,000 ගහපන් අපට කමක් නෑ ….අම්මප හෙන වදියව් තොපිට
I also feel government should not bow down to demands of these thugs. How many people die on the road due to negligence of bus drivers and 3 wheeler drivers. All the countries have improved their law and order by strict laws and regulations. It has not just happened in countries like Germany and Singapore. Discipline will become a habit after some time.
Be practical man. If anybody has to pay 25,000 for just raising the speed 2km/h over the limit, he & his family might be starving for the rest of the month. There are this much of heavy fines in other countries, but their families will not die of hunger even if they face 2, 3 fines monthly.
I’m not against imposing this on drunk driving or driving without a valid licence.
Please think about innocent people who die on the road for somebody else’s negligence.
කට වාචාලකම් තිබුනට ප්‍රශ්න විසදෙන්නේ නෑ, ..!
යහපාලානේ ඉල්ලන් බහුතරේ චන්දෙ දුන්න තොපි විදවපියව් දැන් ඉතින් දසක තුනවක්වත් දරු මුණු බුරන් මුණු බිරියන් සමගින්….