ආණ්ඩුව හැදු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් සංවිධායකයන් අද විශාල කලකිරීමකින්..- ඇමති දයාසිරි

December 17, 2020 at 3:22 am | lanka C news
ආණ්ඩුව හැදු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් සංවිධායකයන් අද විශාල කලකිරීමකින්..- ඇමති දයාසිරි

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙම ආණ්ඩුව හැදීමට මහන්සි වූ පක්ෂයක් බව එම පක්ෂ මහ ලේකම් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළගුණ සලකන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

තම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට මීට වඩා ශක්තියක් ආණ්ඩුවෙන් ලබා දිය යුතු බවත් එය බලධාරීන්ට මතක් කර ඇති බවත් ඔහු පවසයි.

ආණ්ඩුවේ සංවර්ධන වැඩ සදහා එක් කර නොගැනීම නිසා පක්‍ෂයේ සංවිධායකයන් මන්ත‍්‍රීවරුන් දැඩි කලකිරීමෙන් සිටිනා බවත් ඒ මහතා කියා සිටී.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිගෙන් අවස්ථාවක් ඉල්ලුවත් එය නොලැබුනු බවත් බැසිල් රාජපක්ෂ මහතා සමඟ කරන ලද සාකච්ඡා කිසිදු හරයක් නැති බවත් ඔහු පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

20,905 views

29 Comments to “ආණ්ඩුව හැදු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් සංවිධායකයන් අද විශාල කලකිරීමකින්..- ඇමති දයාසිරි”

  1. Niru says:

    There is a lot to be done
    Just do your job without complaining like the idiot Bandula Gunawardena
    Don’t expect Gota to save you assholes at the end

  2. ගල තිබ්බා.. ගල නැහැ., නෑ ගල තියනවා ..ටහිකේ says:

    මොන රෙද්දට බන් පළාත් සභා. කිසිම ප්‍රතිපතියක් නැති දේශපාලන හිගන්නෙක් තමා මේ. රට දියුණු කරන්න, දිර්ඝකාලින වැඩපිළිවෙලක් විෂන් එකක් නැති සෙට් එකක් තමා නිදහස් පක්ෂේ ඉන්නේ. උන් හිතන් ඉන්නේ මිනිස්සු පඩි ගෙවල උන්ව නඩත්තු කරන්න ඕන ප්‍රභූ කොටසක් කියල. එකෙක් අර ස බිතා ගේ බිල්ඩින් එක අරන් සල්ලි කාල කාල කෘෂිකර්මේත් කෑවා රටේ කර්මෙට. මුන්ට ඕන කොහේ හරි එල්ලිලා දේශපාලනයේ පිහිටෙන් බලය අරන් වරප්‍රසාද භුකිති විද විද ඉන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යාන්තම් පොහොට්ටුවේ එල්ලිලා ජාමේ බේරා ගත්ත. නැත්නම් මුන් සෙට් එකටම වෙන්නෙත් රනිල් ට වෙච්ච එක තමා.

  3. MD says:

    ඔයාලට වැලේ වැල් නැති කිරීම මෛත්‍රීට වරද පටවන්න.ඵහෙම නැතුව ඔයාලට ඵල්ලෙන්න තුත්තිරි ගහ දුන්න මහින්ද ගෝඨාභයට දොස් කියන ඵක වැරදි.කිසිම වගකීමක් නැතිව රට අනාරක්ෂිත කරල පවුල පිටින්ම රට සවාරියේ ගිය මෛත්‍රීට පහර දෙන්න.මොන තරම් තුප්පහි වෙලාද ඵයා.දැන් ඉතින් පොහොට්ටුවට ඵකතු වෙලා ඉදිරියට යන්න.

  4. Chaminda says:

    VIWASA KRANNA BARI PANINA UNNTA HORAKANNA HAMBAKARANNA NATHI EKATA KOHOMATH RIDENAWA THAMI………KALAKANI

  5. Nisanth says:

    Maskattak ewandade supply karanda

  6. නිරීක්ෂකයා says:

    පාස්කු බෝම්බ ප්‍රහාරය විමර්ශණ දිගටම යනවා. මෛත්‍රි සියල්ල දැනගෙන හිටියා. නමුත් ඉස්ලාමීය අන්තවාදය තවත් ශක්තිමත් කළා. දැන් දඩුවම් දීම නැවැත්වීමට මේ ආණ්ඩුවේ ගමන නවත්වන්න මේ අය කතා වෙලා ඉන්නේ.

  7. Spice says:

    SLFP would have faced the same fate as UNP /Ranil, if they had contested separately.

  8. Mtmmanvar says:

    Narakada Dayasiri Deela tibena mantree katten batic jangitikak mahala Rajaye sevikawanta deela Satiyakata Dawas 2k andinna Aniwarya Karamu.

  9. kim says:

    dayasiri mahattayoo allala balanna ahawaleka tiyenawada kiyala

  10. ක්‍රිමිනල් says:

    රාජපස්ස පවුලෙන් ප්‍රථම වරට පාර්ලීමෙන්තුවට ආපූ ශශීන්ද්‍ර රාජපක්ශ මහත්තයගේ අමාත්‍යාංශ වලට මිලියන 18,000 ක් වෙන්කරද්දී ,උකුස්සගේ ගැන්සියට දුන්න අමාත්‍යාංශ ඔක්කොම එකතුකලත් ඔය ගානේ කාලක් වත් නෑ ප්‍රතිපාදන . මුන් දැන් වැලලෙන්න හදන්නේ රාජපක්ශලා කියන්නේ කවුද කියලා නොදැන වගේ. තව ගොනී නැතුව කඩේ ගියානං හරි බෙනේ රිලවා..පව් බං..😂😂😂

Main News