ආණ්ඩුව හිතා මතා කොරෝනා ගෙනැත් ජනතාව මරණ මංචකයට දැම්මා…

June 8, 2021 at 11:20 am | lanka C news
ආණ්ඩුව හිතා මතා කොරෝනා ගෙනැත් ජනතාව මරණ මංචකයට දැම්මා…

වත්මන් ආණ්ඩුව දැන දැනම රට තුළට කොරෝනා වෛරසය ගෙනැවිත් ජනතාව මරණ මංචකයට ඇද දමා ඇතැයි ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

වසංගතය මර්ධනයට ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් නිර්දේශ මායිම් නොකරමින් ආණ්ඩුව අද වන විට දිනකට මරණ හතළිස් අටක් වන තැනකට රට ඇද දමා අපරාධ වරදක් කර ඇතැයි ද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ බොරැල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

අද වන විට මෙරට වසංගත ව්‍යාප්තිය බරපතළ වෙමින් ඇති බවත් නිවෙස් තුළ ද මරණ වාර්තා වෙමින් ඇති බවද කී ඔහු මෙම තත්ත්වය කළමනාකරණයට ආණ්ඩුව ගන්නා උත්සාහය අසාර්ථක බව දිගින් දිගටම පෙනී යන බවද පැවසීය.

රට ඇතුළට කොරෝනා පැමිණීම සියට සීයක්ම පාලනය කළ නොහැකි වුවත් ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් නිසා මෙම තත්ත්වය හොඳින් පාලනය කළ හැකිව තිබූ බවත් ඔහු පෙන්වා දෙයි.

වසංගතය මෙම තත්වයට පත් වූයේ ආණ්ඩුවේ වැරදි දේශපාලන තීන්දු නිසා බවද ඔහු එහිදී තවදුරටත් චෝදනා කළේය.

14,755 views

30 Comments to “ආණ්ඩුව හිතා මතා කොරෝනා ගෙනැත් ජනතාව මරණ මංචකයට දැම්මා…”

  1. p.d gonawardena says:

    අනේ පලයන් බල්ලෝ යන්න​….

  2. Aruna says:

    මූණෙන්ම පේනවා අවස්තාවාදී බඩගොස්තරවාදියෙක් කියලා.

  3. ටෙලිපෝන් හිගන්නොන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

    කිරිබත්ගොඩ පන්සලේදී මූ හොරෙන් එන්නත් විදපු එක කවුරුත් තාම දන්නේ නැද්ද?? 😂😂 දෙවනි මාත්‍රාව රුපියල් 5000ට විකුනපු එවුන්ගෙන් එකෙක් තමයි මූ 😂😂

  4. Silva says:

    ඩොලර් කාක්කා . බලපන්කෝ මුස්පේන්තු මූන

  5. Duminda says:

    මේ NGO කාක්කා පිටරට රහස් ඔත්තු ස්වාවලිනුත් පඩි ගන්නවා. මුගේ න්‍යාය පත්‍රය වැඩ කඩාකප්පල් කරන එක සමාජයට බොරු මත පතුරවන ඒ වෙනුවෙන් මූට විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙනවා

  6. Amda says:

    hang him with his nuts

  7. ටෙලිෆෝන් කබ්බට මොලයක් ජාතික ව්‍යාපාරය says:

    අනේ නිකන් පලයන් ගල් මූසලයෝ, තොපිලගේ ආන්ඩුවක් තිබ්බනම් vaccine කියලා වතුරත් විදලා .

  8. 😂😢😂 says:

    ලොව දණ ගැස්සුවා මගෙ වැඩ පෙන්නාලා
    උඹ මොකෙක්ද ඒ හෑල්ලුව රටට කියවාලා
    හම්බවෙයන්කො මට උඹ මූණ පෙන්නාලා
    මරණ මංචකයට මම උඹ දානවා වෙව්ලාලා

  9. මූ හිතන්නේ ලෝකයේ තියෙන හැම රටකම ආංඬුවලින් කොරොනාව වැලඳ ගත්තා වගේ රනිල්ගේ නැට්ටේ එල්ලිගෙන පාර්ලිමේන්තු ගිය ඟංඳබ්බයා බඩගෝස්තර දේෂපාලනයට බැහැලා කොරෝනාවත් විකුනාගෙන කනවා බඩගෝස්තරය රැකගන්න අවලමා????????

  10. පිස්සු ....කයෙක්..... says:

    වසන්ගත ලෝකෙ හොල්ළනව. මූ පකයා පත්තරේ නම දාගන්න බේගල් කෙලිනවා. තොගෙ මොලේ සමිබල් වෙලා ද කොහෙද,? රට ගැන හිතපන් බූරවෝ. පේන අහලක චන්දයක් නෑ. බොරු නොකියා හිටපිය.කොයි ලෝකෙද යකෝ ආණ්ඩූ වසංගත බෝකරන්නේ ලබ්බෝ….

Main News